ane ammapa lanu kana eketh seemawak thiyenawane..
මට පේන විදියට මූත් ලණුව කාපු එකෙක් තමයි
mewata kiyanne lanu kanawa nemei Budhinawa kiyala 

මට පේන විදියට මූත් ලණුව කාපු එකෙක් තමයි

badu have ...hambuna gaman dannam ! backup ekak naa ekai awla friday lap eka hamba wei !
![]()
he hehe sathwa karunawa pahala una mataආහ්.... පව් නේද බං....![]()

මෙතන ඉන්නේ පේන්න එලියට එන අය විතරයි... තව ඉන්නවා මේක වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති අයත්...![]()

අවංකවම කිව්වොත් ඕල්ඩ්හිට් එකේ හිටිය සේරම මගේ යාළුවෝ.සමහරු කුකුල්ලු! සමහරු හොරු!හිත හොඳ උදාර මහත්වරු/නෝනලත් හිටියා.හිත් රිදවීම් කියනවා..නොසැළකීම කියනවා.අනේ මන්දා!ඒ සමහරු දැන් මෙතන නැති එක ගැන අවංකවම දුකයි.ඒ වුනත් ලෝකය/එළකිරිය ගලාගන යනවා ලස්සනට,සුපුරුදු විදිහටම!![]()

මෙන්න මේක නං වටිනා කියමනක්.හිතේ පැහැවන්නැතුව වගකිව යුත්තෙක් එක්ක කතා කරනවානම් ප්රශ්ණ(තියනවා නම්) විසඳගන්න පුලුවන්.ලඟදිම ඇත්ත තේරුම් ගනී මචං... හොදම දේ තමඉ හිතේ ටිහ්යන් ඉන්නෙ නැතුව කතා කරලා විසදගන්න එක...![]()

Monawa karannda ban kaatath enna epa kiwe naha..kaatath yanna kiwweth naha...samahru thmangey card kudukaragena giyata api makkarannada?? apita mathaka naha eyala methana natapu koalam.hoda ayath giya ithin..thamangey kamatthen giya aya EK ekata banala giye naha pawdgalikawa hethuwalata giye.eeth monawa wunath apith dawasaka yannwenawa.
Eeth ubata thiyenney maara kakkumakney eey aya gana..ubath illan kaapu ekekda?? Machan EK eka gana uba dhukwenna epa eekata admin kiyala kenek innawa.Uba site pramote karanna wath,pawdgalika tharaha pirimahagannawath methana moada thread daala ubey apey time eka waste karanna epa.Ewwata wena thanak balaganin.Methana ube oya moada kathawalata oluwa wanana ewun naha machan..![]()
munge moda katha walata oluwa wananne.. mun wagema moda minissune.. ara Van wala issaraha thiyala thiyenne wan eka hellunama bump weddi oluwa helawena hadapu ballo jathiyak,, anna ea wage 
muwa giye na api yawwa. Muwa awith kiyana dewal ai minissu wiswasa nokaranna thama mewa kiyanne.

අවංකවම කිව්වොත් ඕල්ඩ්හිට් එකේ හිටිය සේරම මගේ යාළුවෝ.සමහරු කුකුල්ලු! සමහරු හොරු!හිත හොඳ උදාර මහත්වරු/නෝනලත් හිටියා.හිත් රිදවීම් කියනවා..නොසැළකීම කියනවා.අනේ මන්දා!ඒ සමහරු දැන් මෙතන නැති එක ගැන අවංකවම දුකයි.ඒ වුනත් ලෝකය/එළකිරිය ගලාගන යනවා ලස්සනට,සුපුරුදු විදිහටම!![]()

අවංකවම කිව්වොත් ඕල්ඩ්හිට් එකේ හිටිය සේරම මගේ යාළුවෝ.සමහරු කුකුල්ලු! සමහරු හොරු!හිත හොඳ උදාර මහත්වරු/නෝනලත් හිටියා.හිත් රිදවීම් කියනවා..නොසැළකීම කියනවා.අනේ මන්දා!ඒ සමහරු දැන් මෙතන නැති එක ගැන අවංකවම දුකයි.ඒ වුනත් ලෝකය/එළකිරිය ගලාගන යනවා ලස්සනට,සුපුරුදු විදිහටම!![]()

ලඟදිම ඇත්ත තේරුම් ගනී මචං... හොදම දේ තමඉ හිතේ ටිහ්යන් ඉන්නෙ නැතුව කතා කරලා විසදගන්න එක...![]()

ඉස්සෙල්ලම බලන්න ඕනනේ මචං වැරදි වටහීමක් නිසාද එහෙම කරන්නෙ කියලා...එහෙම අයට ඉතින් ඇත්ත පහදලා දෙන්න ඕනේ...
එහෙම නැත්නම් ඉතින් එයාලට කියලා දෙන්න වෙනවා තේරෙන බාසාවෙන්...![]()

oya poddak thread eka mula indan kiyawannaඅවංකවම කිව්වොත් ඕල්ඩ්හිට් එකේ හිටිය සේරම මගේ යාළුවෝ.සමහරු කුකුල්ලු! සමහරු හොරු!හිත හොඳ උදාර මහත්වරු/නෝනලත් හිටියා.හිත් රිදවීම් කියනවා..නොසැළකීම කියනවා.අනේ මන්දා!ඒ සමහරු දැන් මෙතන නැති එක ගැන අවංකවම දුකයි.ඒ වුනත් ලෝකය/එළකිරිය ගලාගන යනවා ලස්සනට,සුපුරුදු විදිහටම!![]()
danuma pothata ekathu karaganna karunu bohomayak athi

උදාර මහත්වරු නම් තාම ඉන්නවා... එයාලා මේකේ හිටියත් නැතත් කාටවත් හානියක් කරන අය නෙමෙයි...
හැබයි ඉතින් හොරු ටිකයි කුකුල්ලුන්ගෙන් ටිකකුයි නම් දැන් ගිහිල්ලා... ඟිහිල්ලා කියන්නෙ බයට මාරු වෙලා...

අවංකවම කිව්වොත් ඕල්ඩ්හිට් එකේ හිටිය සේරම මගේ යාළුවෝ.සමහරු කුකුල්ලු! සමහරු හොරු!හිත හොඳ උදාර මහත්වරු/නෝනලත් හිටියා.හිත් රිදවීම් කියනවා..නොසැළකීම කියනවා.අනේ මන්දා!ඒ සමහරු දැන් මෙතන නැති එක ගැන අවංකවම දුකයි.ඒ වුනත් ලෝකය/එළකිරිය ගලාගන යනවා ලස්සනට,සුපුරුදු විදිහටම!![]()
oyath awada?
kauda kukula.....?![]()