Elakiri.com eke hitapu kattiya ko?

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,268
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    75247462.png

    Meka Kiyapu Aya Dannawa Ethi Ne:yes:
    Ithn Mokadda Kiyala
    Kenek Mama Ahapu Ekakata
    Replay Karapu Eka Thamai Me:rolleyes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    උදාර මහත්වරු නම් තාම ඉන්නවා... එයාලා මේකේ හිටියත් නැතත් කාටවත් හානියක් කරන අය නෙමෙයි... :yes:

    හැබයි ඉතින් හොරු ටිකයි කුකුල්ලුන්ගෙන් ටිකකුයි නම් දැන් ගිහිල්ලා... ඟිහිල්ලා කියන්නෙ බයට මාරු වෙලා... :P

    ඔව් ඉතින්.. මොන දේ වුනත් එලකිරිය එහෙමම තමයි... කාලෙන් කාලෙට මෙහෙම පොඩි පොඩි දේවල් වෙනවා.. ආපහු සුපුරුදු ගමනේ යෙදෙනවා
    :yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න මේක නං වටිනා කියමනක්.හිතේ පැහැවන්නැතුව වගකිව යුත්තෙක් එක්ක කතා කරනවානම් ප්‍රශ්ණ(තියනවා නම්) විසඳගන්න පුලුවන්.:yes::D

    අපේ ගොඩක් අය කරන්නේ කාගෙවත් කීම අහලා තමන් පදනමක් නැති තීරන වලට එන එක ශම්මී... ඒක නිසා පැහැදිලිව කතා බහ කරන එක කාටත් හොදයි... :yes:
     
    oyath awada?
    kauda kukula.....?
    :P
    ඔයා මොකද හෝල්ට් එකට වෙලා කරන්නේ?:rolleyes:

    akka yanawa kiya kiya hiitya neda
    anyway welcome back
    we always loved your posts
    Don't leave elakiri its da best place on earth!!!!!!!!!!!!!!:yes::yes::yes::yes:
    ස්තුතියි!:)
    එහෙම නරක කාලයක් තිබුනා.ඒත් මට විසඳුම් ලැබුනා පාලනාධිකාරියෙන්.
    :yes::D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    kohomen kohoma hari Ronsilva ta ron ayya ayya kiyagena hitapu ayata dan therila athi kawda me ron ayya kiyala :rolleyes: :rofl: ithuru tikath diga arinnamay hithenne.. awasara denawanam :rolleyes: :lol:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔයා මොකද හෝල්ට් එකට වෙලා කරන්නේ?:rolleyes:
    ස්තුතියි!:)
    එහෙම නරක කාලයක් තිබුනා.ඒත් මට විසඳුම් ලැබුනා පාලනාධිකාරියෙන්.
    :yes::D

    ahh elakiri akka
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවංකවම කිව්වොත් ඕල්ඩ්හිට් එකේ හිටිය සේරම මගේ යාළුවෝ.සමහරු කුකුල්ලු! සමහරු හොරු!හිත හොඳ උදාර මහත්වරු/නෝනලත් හිටියා.හිත් රිදවීම් කියනවා..නොසැළකීම කියනවා.අනේ මන්දා!ඒ සමහරු දැන් මෙතන නැති එක ගැන අවංකවම දුකයි.ඒ වුනත් ලෝකය/එළකිරිය ගලාගන යනවා ලස්සනට,සුපුරුදු විදිහටම!:D

    :rolleyes::P
     
    උදාර මහත්වරු නම් තාම ඉන්නවා... එයාලා මේකේ හිටියත් නැතත් කාටවත් හානියක් කරන අය නෙමෙයි... :yes:

    හැබයි ඉතින් හොරු ටිකයි කුකුල්ලුන්ගෙන් ටිකකුයි නම් දැන් ගිහිල්ලා... ඟිහිල්ලා කියන්නෙ බයට මාරු වෙලා... :P

    ඔව් ඉතින්.. මොන දේ වුනත් එලකිරිය එහෙමම තමයි... කාලෙන් කාලෙට මෙහෙම පොඩි පොඩි දේවල් වෙනවා.. ආපහු සුපුරුදු ගමනේ යෙදෙනවා
    :yes::D

    oya poddak thread eka mula indan kiyawanna :D danuma pothata ekathu karaganna karunu bohomayak athi ;) :rolleyes:
    ටිකක් කියෙව්වා.මම දැන් ආවා විතරයි.මගේ ගැටළු/හිත් වේදනාවලට බෙහෙත් වගේම අවශ්‍ය අවබෝධය ලබා දුන්නා වැදගත් කිප දෙනෙක්.ස්තුතියි!:D

    Migara ge RS password eka oneda kata hari :P :P :rofl:
    ඔයා කොහෙද හලෝ මෙච්චරකල් හිටියේ?අපේ පැනිබබා!:P:D
    මට එවන්න;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kohomen kohoma hari Ronsilva ta ron ayya ayya kiyagena hitapu ayata dan therila athi kawda me ron ayya kiyala :rolleyes: :rofl: ithuru tikath diga arinnamay hithenne.. awasara denawanam :rolleyes: :lol:

    අනේ මන්දා ඉතින්.. එයා අය්යා වුනේ හොරකමෙන්මද කොහෙද... :P:P
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    eken meken mey thread eken උනෙ අපේ කට්ටිය තව හොඩට set උන එක ත්ම අපි banned member somadasa and ron thank කරන්න ඔන එකට
    මෙය් thread එකෙන් elakiri සමගිය වැඩි උන:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.