☺☺☻☺විමල්,බෑන් කී මූන් සහ අපි...

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අපි අපේම උන්ව කපාගන්නව කාළකන්නි දේශපාලන පක්ශ බදාගෙන , පරයන්ගේ ක්‍රියාවන්ට අවනත නොවී ලබාගත් ජයග්‍රහණය නිසා උන් වියරු වැටිලා ඉන්නේ , වැරදි නොකලට උන් වැරදි හදල හරි අපිට කෙලවයි , ඒක පැත්තකින් තියමු , අපේ රටට ඔය විදියට අත දාන්න මොන මූණටද ඉඩදෙන්න පුලුවන් , මේක අපේ රට මිසක් උන්ගේ ගුබ්බෑයමක් නෙමේ , විමල්ට සහය දෙනව මිසක් මූණට සහයට ඇයි මුන් ඉදිරිපත් වෙන්නේ , ඒගැන නම් හරිම දුකක් හිතෙන්නේ...

    එක්ව නැගිටියව් මේ ලක් මව වෙනුවෙන්

    මාතෘභූමියට ජය
    !

    මාතෘභූමියට ජය! :yes::yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    Api kisima varaddak karala nattan mokada bankee ta bayavenne......... mama kiyanne echcharai

    ඇත්තම කිව්වොත් එහෙමෙ උනෙ නැහැ කියලා කියන්න බෑනේ.......
    නමුත් අපේ රණවිරුවෝ එහෙම කරේ කා වෙනුවෙන්ද?????
    උන්ට පුද්ගලික තරහවල් තිබ්බේ නැහැනේ කොටිත් එක්ක.... උන් ඒවා කලේ රට වෙනුවෙන්......
    දැන් කාලේ ඇවිල්ලා අපේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්න......

    නිවටුන් නොවන සිහළුනේ නැගිටියව්.............
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    විමල් උපවාසයක් ආරම්භ කර ඇති බව අප සැවොම දන්නා කරුණකි.එය ඔහු ඇත්තට හෝ බොරුවට දේශපාලන වාසියක් තකා සිදුකරන්නක් වීමට ඉඩ ඇත.මදක් සිතා බලන්න බෑන් කී මූන් එන්නේ අපේ රටේ රෙදි ලෝකයම ඉදිරියේ ගැලවීමටය.ඒකෙන් අපට සිදුවන සෙතක් නොමැත සිදුවන්නේ ලෝකයම ඉදිරියේ හන්වඩු වීම පමණි.

    විමල් දැන් ඔය කොරන්න පටන් අරන් තියෙන උපවාසය ලෝකයට මවා පෙන්වීමක් බව මාත් විශ්වාස කරමි.නමුත් ප්‍රශ්නය, අපි සියලු දෙනා මඩ ගසන්නේ විමල්ට වීමය, එය සාධාරණද? බෑන් කී මූන් හට එකෙක්වත් මුකුත් නොකියන්නේ ඌ සුද්දෙක් නිසාද? නැතිනම් ඌ එන්නේ අපට කිරි කැවුම් බෙදා යෑමටද??

    මෙය අතීතයේ සිට සිංහලයන්යැයි පවසන අපේ ජාතියේ බහුතරයක් දෙනාගෙ නිවට කමයි.සටන් කරන්නේ අපේ එකෙකි, අපේ ජාතියේ එකෙකි, හරි හෝ වැරදි හෝ අපි ඌට සහය දිය යුතුය.සූර සරදියෙල් ගැන අපි අසා ඇත්තෙමු.ඇත්තෙන්ම ඔහු සූදු අන්තුවෙකි,චන්ඩියෙකි නමුත් ඔහු ජාතික වීරයෙකි.අපි ආඩම්බරයෙන් ඔහු ගැන කතා කරන්නේ ඒ නිසාය පර සුද්දන් සමඟ අභීතව සටන් වැදුන නිසාය.

    මෙය කියවන ඔබත් මදක් සිතන්න සහය වන්නේ අපේ එකාටද?නැතිනම් මූනාටද? නැතිනම් බෑන් කී මූන් ඉදිරියේ පමණක් නොව මුලු මහත් ලෝකයම ඉදිරියේ අපි නිවටුන් බවට පත්වෙනවාද?.....

    :rolleyes::rolleyes::rolleyes: :frown:

    මචන් ඕනෙ ම දෙයක් කළ යුතු සම්මත ක්‍රමයක් තියෙනවා ඒක මිනිස්සු සම්මත යක් කියල පිළි අරන් තියෙන්නෙ ඒ ක්‍රමේ වඩාත් සදාචාර සම්පන්න නිසා
    බෑන් කී මූන් එන්නෙ අපේ රටට හොදක් කරන්න නෙවේ බව මේ රටේ ඉන්න මිනිස්සු සේරම පක්ෂ පා‍ට භේදයක් නැතිව පිළි අරන් ඉවරයි ඒත් අපි කිසි වැරැද්දක් කරල නැත්නම් අපි මොකටද එකෙක්ටවත් බය වෙන්නෙ????

    ඊළගට අපි සලකල බලන්න ඕනෙ තව දෙයක් තියෙනවා අපි ඇත්තටම විරෝධතාවක් පෑම ට යොදා ගත යුතු උපාය මාර්ග මොනවද කියල
    උඹ හිතනවද විමල් දැන් ඔය උපවාසෙ කරා කියල යූ එන් එක ඒක සත පහකට ගනන් ගනී කියල????
    උන්ට විමල් බඩ ගින්නෙ මැරුනොත් ඒක යූ එන් එක කීර්ති නාමයට කැළලක් වෙයි කයල???

    යූ එන් එක වගේ අන්තර්ජාතික සංවිධානයකට බල පෑමක් කරන්න පුලුවන් අන්තර්ජාතික වශයෙන් කීර්ති නාමයක් තයෙන අන්තර්ජාතිකව කාගෙත් ගෞරවයට පාත්‍ර උන කෙනෙක්ට බව මොන්ටි සෝරි යන පොඩි ළමයෙක්ට උනත් තේරෙනව
    උඹ පාරෙ යද්දි පාරෙ ඉන්න හිගන්නෙක් ඇවිත් උඹට සද්දයක් දැම්මමයි ගමේ චන්ඩියා ඇවිත් උඹට සද්දයක් දැම්මමයි උඹ හැසිරෙන විදිය පොඩ්ඩක් කල්පනා කරල බලපන් එත කොට උඹට තේරෙයි යූ එන් එකට සද්දයක් දාන විමල් අතරයි උඹට සද්දයක් දාන හිගන්න අතරයි තියෙන සමාන කම

    ඇයි අපිට ඔය වැඩේට ඇත්තටම ලෝක පිළි ගැනීමක් තියෙන අපේ ලාංකිකයෙක් ලව්වා බලපෑමක් කරන්න බැ‍රි උනේ
    එහෙම කෙනෙක් ලව්වා උපවාසයක් කරවන්න ඕනෙ කියන එක මම පිළි ගන්නෙ නෑ මොකෝ ලෝකෙ නොගාටියේට් කරන්න සම්මත විදි තියෙනවා සාකච්ඡා මාර්ගෙන් අන්තර්ජාතික ගැටලු වලට පිළිතුරක් දෙන්න බැරි නම් තමා අනික් විදිහවල් වලින් යන්න ඕනෙ
    ඒත් උපවාස කරන්න අර මම කලින් කිවුවා වාගේ ලෝකෙම පිළි ගත්ත ලෝකෙටම වටින ලාංකිකයෙක් යොමු උනා නම් ලෝකෙම අවධානෙ ඒ දිහාවට යොමු වෙනවා ලෝකෙ ඉන්න මිනිස්සු යූ එන් එකට බල පෑම් කරන්න ගන්නවා ඇයි අර වගේ වටින මිනිහෙක් ගෙ කතාවට ඇහුන්කන් නොදෙන්නනෙ ? ඇයි අර වගේ වටින මිනිහෙක්ගෙ ජීවිතය ගනන් නොගන්නෙ කියල

    පොඩි උදාහරණයක් දෙන්නම් හිතපන් අන්තර් ජාලෙ පියා විදිහට ලෝකෙම පිළි ගන්න ටිම් බර්න්ස් ලී ඇවිත් යූ එන් එකට විරුද්ධව උපවාස කරනවා කියල (ටිම් බර්න්ස් ලී කියන්නෙ ලංකාවෙ කෙනෙක් නෙව් ඒත් ලොකෙ පිළිගත්ත කෙනෙක් මේක මම ගත්තෙ උදාහරණයකට විතරයි) එතකොට යූ එන් එකට ලෝක ජනමතයෙන් ඇතිවන බලපෑම ගැන හිතල බලපන්
    අනිවාර්යෙන් යු එන් එකට ඔය කමිටුව අයින් කරන්න වෙනවා එහෙම නොකර ඒ මනුස්සයා මැරු‍නොත් අනිවාර්යයෙන් ඒකට බෑන් කී මූන්ට වග කියන්න වෙනවා

    තව උදාහරණයක් දෙන්නම් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වන දිවංගත ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහත්තය ඔය වැඩේට විරුද්ද උනා කියල හිතපන් ඒත් අර ටිකමතමා

    මම අහන්නෙ අපිට ඇයි අන්තර්ජාතිකව විරෝධය පාන්න අන්තර් ජාතිකව පිළි ගත්තත පුද්ගලයෙක් යොදා ගන්න බැරි උනේ ???
    ඇයි ‍සම්මත ක්‍රමවේදයකට මේක කරන්න බැරි උනේ???
    අඩුම ගානෙ මහින්ද රාජපකෂට තියෙන අන්තර් ජාතික පිළි ගැනීමවත් පංචායුදයට තියෙනවද?
    කවුද විමල් වීරවංශ කියන චරිතය අදුනන්නෙ ලංකාවෙන් පිට????
    ඉතින් ගමේ ඉන්න සිමියොං ව ගෙනත් උපවාස කරාම මහින්දල ගනන්න ගන්නෙ නෑ වගේ තමා විමල් ගෙ උපවාසෙත් මූන් ල ගනන් ගන්නෙ නෑ
    ඒකෙන් උනේ ලංකාව අපකීර්තිය‍ට පත් වෙච්ච එක මොකද කියනවා නම් විමල් උපවාසෙ පටන් ගන්න කලින් නටපු නැටිල්ල නිසා
    අපි ඇත්තටම යූ එන් එකට විරුද්ධව යන්න පුලුවන් ත්ත්වෙකද ඉන්නෙ කියල පොඩ්ඩක් හිතල බලපන්??? (මම කයන්නෙ නෑ අපි උනට නැමෙන්න ඕනෙ කියල මම කියන්න හදන්නෙ විරුද්ධ වෙන්න පුලුවන් ත්ත්වකෙට අපි ඇවිත් විරෝධය පෙන්නන්න ඕනෙ කියල)

    අද රටේ ඉපදෙන කිරි සප්පයෙක් කුත් මේ පොළවට අඩිය තියන්න කලින් ඉලක්කම් 5ක ගානක් ඩොලර් වලින් ලෝකෙට ණයයි
    ඊයෙ පෙරේද තව ත් ලොකු ණයක් ගත්තා

    මේවිදිහට ලොකෙයාගෙන් යැපි යැපි අපිට මොකක්ද තියෙන තත්ත්වෙ උන්ට විරුද්ධව ගේම ඉල්ලන්න්?
    උන් ඒ ණය ආයි ගෙවන්න කියල ඉල්ලනවා අපි කොහොමද ණය ගෙවන්නෙ????

    අපිට එහෙම ත්ත්වයක් එනකන් අපි අඩුම ගානෙ ෂේප් එකේ වත් ඉන්නෙනැතුව දැන් මේ කරන වැඩෙන් වෙන්නෙ කබලෙන් ලිපට වැටෙන එක නෙවෙයිද?

    ඉරානය ලොකෙට ණය නෑ උන් උන්ගෙ අතින් ගත්තම ස්වයංපෝෂිත නැතත් ලොකෙට බරක් නොවී ක්‍රියා කරනව ඒ හින්දා යූ එන එකෙන් උන්ගෙ රටට විරුද්ධව න්‍යෂ්ඨික පර්යේෂන කලා කියල චෝදනා ගේද්දි උන්ගෙ ජනාධිපති අහමඩින්ජාඩ් කිවුවො එකෙක්ටවත් ඉරානෙ පස් පාගන්න දෙන්නෙ නෑ කියල එහෙම කියන්න ඌට කොන්ද පනත් තිබ්බා කියන්න පලුවන් වාර්තාවරණයකුත් තිබ්බා
    ඒ මොකද කියනවා නම් ඉරානෙ ලෝකෙට ණය නෑ

    ඒත් එහෙ උන් අපිට විරුද්ධව කමිටු පත් කරද්දි අපේ උන් ‍ කරන්නෙ උන්ගෙන් ණය අරන් කකා ඉන්න එක අයවැය පරතරේ කවර් කරන්නෙ අපේ උන් යූ එන් එක අනුබද්ධිත සංවිධාන වලින් ණය අරන්

    ඉතින් අපිට සෘජු විරොධතාවයක් එල්ල කරන්න පුලුවන් ද????????

    • Like
    Reactions: Tom Riddle

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ඇත්තම කිව්වොත් එහෙමෙ උනෙ නැහැ කියලා කියන්න බෑනේ.......
    නමුත් අපේ රණවිරුවෝ එහෙම කරේ කා වෙනුවෙන්ද?????
    උන්ට පුද්ගලික තරහවල් තිබ්බේ නැහැනේ කොටිත් එක්ක.... උන් ඒවා කලේ රට වෙනුවෙන්......
    දැන් කාලේ ඇවිල්ලා අපේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්න......

    නිවටුන් නොවන සිහළුනේ නැගිටියව්.............

    මුන්ට ඕව තෙරෙන්නෙ නෑ බන්, මුන්ට රට ගැන කැක්කුමකුත් නෑ,රට යකාට ගියාදෙන් කියල ඔලුව හොලව හොලව ඉන්නවා, බොරුවට හරි ඇත්තට හරි ඉදිරිපත් වෙන එකාට ගොන් පාට් දානව. මුන් ඔක්කොගෙම තාත්තා හරියට මූන වගේ
    :no::no::no:
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අපි අපේම උන්ව කපාගන්නව කාළකන්නි දේශපාලන පක්ශ බදාගෙන , පරයන්ගේ ක්‍රියාවන්ට අවනත නොවී ලබාගත් ජයග්‍රහණය නිසා උන් වියරු වැටිලා ඉන්නේ , වැරදි නොකලට උන් වැරදි හදල හරි අපිට කෙලවයි , ඒක පැත්තකින් තියමු , අපේ රටට ඔය විදියට අත දාන්න මොන මූණටද ඉඩදෙන්න පුලුවන් , මේක අපේ රට මිසක් උන්ගේ ගුබ්බෑයමක් නෙමේ , විමල්ට සහය දෙනව මිසක් මූණට සහයට ඇයි මුන් ඉදිරිපත් වෙන්නේ , ඒගැන නම් හරිම දුකක් හිතෙන්නේ...

    එක්ව නැගිටියව් මේ ලක් මව වෙනුවෙන්

    මාතෘභූමියට ජය
    !

    මවුබිම නැති නම් මරණය - wimal
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    උඹේ අම්මා සිංහල නම්...... තාත්තා සිංහල නම්........ උබත් සිංහල නම්....
    තමන්ගේ ජාතිය පාවා නොදී කොන්දක් ඇති සිංහලයෙක් වගේ ජීවත් වෙයන්.....
    මොකා උනත් අපේ ජාතියේනම් ඌට ගරහන්න එපා......
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    උඹේ අම්මා සිංහල නම්...... තාත්තා සිංහල නම්........ උබත් සිංහල නම්....
    තමන්ගේ ජාතිය පාවා නොදී කොන්දක් ඇති සිංහලයෙක් වගේ ජීවත් වෙයන්.....
    මොකා උනත් අපේ ජාතියේනම් ඌට ගරහන්න එපා......

    hmm ammapa aththa... moka unath u ape ekek
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මුන්ට ඕව තෙරෙන්නෙ නෑ බන්, මුන්ට රට ගැන කැක්කුමකුත් නෑ,රට යකාට ගියාදෙන් කියල ඔලුව හොලව හොලව ඉන්නවා, බොරුවට හරි ඇත්තට හරි ඉදිරිපත් වෙන එකාට ගොන් පාට් දානව. මුන් ඔක්කොගෙම තාත්තා හරියට මූන වගේ
    :no::no::no:

    මුන්ගේ තාත්තා බෑන් කී මූන් ම තමයි.......
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    උඹේ අම්මා සිංහල නම්...... තාත්තා සිංහල නම්........ උබත් සිංහල නම්....
    තමන්ගේ ජාතිය පාවා නොදී කොන්දක් ඇති සිංහලයෙක් වගේ ජීවත් වෙයන්.....
    මොකා උනත් අපේ ජාතියේනම් ඌට ගරහන්න එපා......

    ඌ හොරා උනත් සක්කිලිය උනත් සල්ලාලය උනත් මොකා උනත් ඌ අපෙ එකා..මූන අපෙ කවුද? දැන් ඔය විමල් කොරන උපවසෙ UN එක සත පහකට ගනන් ගන්නේ නැති බව ඇත්ත ඒත් එහෙම කියල අපේ එකාටම මඩ ගහන එක හරිද? මට අපෙ එකා වටිනව මූනට වඩා.
    :angry::angry::angry:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    බඩ ගැන හිතන නිවටුනේ.... රට ගැන හිතපල්ලා............
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මටත් ඔය වීරවංශයා පේන්න බෑ.

    නමුත් මාතෘභූමියට කරන විදේශ බලපෑම් වලට විරුද්ධව කරන සටනේදී ඌ විමල් වුනත් නොවුනත් අපි ඌ සමගයි!!!!

    මේ මොහොතේ අපි විමල් සමගයි!!!!

    මාතෘ භූමියට ජය!!!!!
     
    • Like
    Reactions: Anteros

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    මටත් ඔය වීරවංශයා පේන්න බෑ.

    නමුත් මාතෘභූමියට කරන විදේශ බලපෑම් වලට විරුද්ධව කරන සටනේදී ඌ විමල් වුනත් නොවුනත් අපි ඌ සමගයි!!!!

    මේ මොහොතේ අපි විමල් සමගයි!!!!

    මාතෘ භූමියට ජය!!!!!

    අන්න මිනිස්සු මාත් විමල්ට අකමැති ඒත් මේ වෙලාවෙ ඔහු සමඟයි

    මාතෘභූමියට ජය!
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් ඕනෙ ම දෙයක් කළ යුතු සම්මත ක්‍රමයක් තියෙනවා ඒක මිනිස්සු සම්මත යක් කියල පිළි අරන් තියෙන්නෙ ඒ ක්‍රමේ වඩාත් සදාචාර සම්පන්න නිසා
    බෑන් කී මූන් එන්නෙ අපේ රටට හොදක් කරන්න නෙවේ බව මේ රටේ ඉන්න මිනිස්සු සේරම පක්ෂ පා‍ට භේදයක් නැතිව පිළි අරන් ඉවරයි ඒත් අපි කිසි වැරැද්දක් කරල නැත්නම් අපි මොකටද එකෙක්ටවත් බය වෙන්නෙ????

    ඊළගට අපි සලකල බලන්න ඕනෙ තව දෙයක් තියෙනවා අපි ඇත්තටම විරෝධතාවක් පෑම ට යොදා ගත යුතු උපාය මාර්ග මොනවද කියල
    උඹ හිතනවද විමල් දැන් ඔය උපවාසෙ කරා කියල යූ එන් එක ඒක සත පහකට ගනන් ගනී කියල????
    උන්ට විමල් බඩ ගින්නෙ මැරුනොත් ඒක යූ එන් එක කීර්ති නාමයට කැළලක් වෙයි කයල???

    යූ එන් එක වගේ අන්තර්ජාතික සංවිධානයකට බල පෑමක් කරන්න පුලුවන් අන්තර්ජාතික වශයෙන් කීර්ති නාමයක් තයෙන අන්තර්ජාතිකව කාගෙත් ගෞරවයට පාත්‍ර උන කෙනෙක්ට බව මොන්ටි සෝරි යන පොඩි ළමයෙක්ට උනත් තේරෙනව
    උඹ පාරෙ යද්දි පාරෙ ඉන්න හිගන්නෙක් ඇවිත් උඹට සද්දයක් දැම්මමයි ගමේ චන්ඩියා ඇවිත් උඹට සද්දයක් දැම්මමයි උඹ හැසිරෙන විදිය පොඩ්ඩක් කල්පනා කරල බලපන් එත කොට උඹට තේරෙයි යූ එන් එකට සද්දයක් දාන විමල් අතරයි උඹට සද්දයක් දාන හිගන්න අතරයි තියෙන සමාන කම

    ඇයි අපිට ඔය වැඩේට ඇත්තටම ලෝක පිළි ගැනීමක් තියෙන අපේ ලාංකිකයෙක් ලව්වා බලපෑමක් කරන්න බැ‍රි උනේ
    එහෙම කෙනෙක් ලව්වා උපවාසයක් කරවන්න ඕනෙ කියන එක මම පිළි ගන්නෙ නෑ මොකෝ ලෝකෙ නොගාටියේට් කරන්න සම්මත විදි තියෙනවා සාකච්ඡා මාර්ගෙන් අන්තර්ජාතික ගැටලු වලට පිළිතුරක් දෙන්න බැරි නම් තමා අනික් විදිහවල් වලින් යන්න ඕනෙ
    ඒත් උපවාස කරන්න අර මම කලින් කිවුවා වාගේ ලෝකෙම පිළි ගත්ත ලෝකෙටම වටින ලාංකිකයෙක් යොමු උනා නම් ලෝකෙම අවධානෙ ඒ දිහාවට යොමු වෙනවා ලෝකෙ ඉන්න මිනිස්සු යූ එන් එකට බල පෑම් කරන්න ගන්නවා ඇයි අර වගේ වටින මිනිහෙක් ගෙ කතාවට ඇහුන්කන් නොදෙන්නනෙ ? ඇයි අර වගේ වටින මිනිහෙක්ගෙ ජීවිතය ගනන් නොගන්නෙ කියල

    පොඩි උදාහරණයක් දෙන්නම් හිතපන් අන්තර් ජාලෙ පියා විදිහට ලෝකෙම පිළි ගන්න ටිම් බර්න්ස් ලී ඇවිත් යූ එන් එකට විරුද්ධව උපවාස කරනවා කියල (ටිම් බර්න්ස් ලී කියන්නෙ ලංකාවෙ කෙනෙක් නෙව් ඒත් ලොකෙ පිළිගත්ත කෙනෙක් මේක මම ගත්තෙ උදාහරණයකට විතරයි) එතකොට යූ එන් එකට ලෝක ජනමතයෙන් ඇතිවන බලපෑම ගැන හිතල බලපන්
    අනිවාර්යෙන් යු එන් එකට ඔය කමිටුව අයින් කරන්න වෙනවා එහෙම නොකර ඒ මනුස්සයා මැරු‍නොත් අනිවාර්යයෙන් ඒකට බෑන් කී මූන්ට වග කියන්න වෙනවා

    තව උදාහරණයක් දෙන්නම් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වන දිවංගත ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහත්තය ඔය වැඩේට විරුද්ද උනා කියල හිතපන් ඒත් අර ටිකමතමා

    මම අහන්නෙ අපිට ඇයි අන්තර්ජාතිකව විරෝධය පාන්න අන්තර් ජාතිකව පිළි ගත්තත පුද්ගලයෙක් යොදා ගන්න බැරි උනේ ???
    ඇයි ‍සම්මත ක්‍රමවේදයකට මේක කරන්න බැරි උනේ???
    අඩුම ගානෙ මහින්ද රාජපකෂට තියෙන අන්තර් ජාතික පිළි ගැනීමවත් පංචායුදයට තියෙනවද?
    කවුද විමල් වීරවංශ කියන චරිතය අදුනන්නෙ ලංකාවෙන් පිට????
    ඉතින් ගමේ ඉන්න සිමියොං ව ගෙනත් උපවාස කරාම මහින්දල ගනන්න ගන්නෙ නෑ වගේ තමා විමල් ගෙ උපවාසෙත් මූන් ල ගනන් ගන්නෙ නෑ
    ඒකෙන් උනේ ලංකාව අපකීර්තිය‍ට පත් වෙච්ච එක මොකද කියනවා නම් විමල් උපවාසෙ පටන් ගන්න කලින් නටපු නැටිල්ල නිසා
    අපි ඇත්තටම යූ එන් එකට විරුද්ධව යන්න පුලුවන් ත්ත්වෙකද ඉන්නෙ කියල පොඩ්ඩක් හිතල බලපන්??? (මම කයන්නෙ නෑ අපි උනට නැමෙන්න ඕනෙ කියල මම කියන්න හදන්නෙ විරුද්ධ වෙන්න පුලුවන් ත්ත්වකෙට අපි ඇවිත් විරෝධය පෙන්නන්න ඕනෙ කියල)

    අද රටේ ඉපදෙන කිරි සප්පයෙක් කුත් මේ පොළවට අඩිය තියන්න කලින් ඉලක්කම් 5ක ගානක් ඩොලර් වලින් ලෝකෙට ණයයි
    ඊයෙ පෙරේද තව ත් ලොකු ණයක් ගත්තා

    මේවිදිහට ලොකෙයාගෙන් යැපි යැපි අපිට මොකක්ද තියෙන තත්ත්වෙ උන්ට විරුද්ධව ගේම ඉල්ලන්න්?
    උන් ඒ ණය ආයි ගෙවන්න කියල ඉල්ලනවා අපි කොහොමද ණය ගෙවන්නෙ????

    අපිට එහෙම ත්ත්වයක් එනකන් අපි අඩුම ගානෙ ෂේප් එකේ වත් ඉන්නෙනැතුව දැන් මේ කරන වැඩෙන් වෙන්නෙ කබලෙන් ලිපට වැටෙන එක නෙවෙයිද?

    ඉරානය ලොකෙට ණය නෑ උන් උන්ගෙ අතින් ගත්තම ස්වයංපෝෂිත නැතත් ලොකෙට බරක් නොවී ක්‍රියා කරනව ඒ හින්දා යූ එන එකෙන් උන්ගෙ රටට විරුද්ධව න්‍යෂ්ඨික පර්යේෂන කලා කියල චෝදනා ගේද්දි උන්ගෙ ජනාධිපති අහමඩින්ජාඩ් කිවුවො එකෙක්ටවත් ඉරානෙ පස් පාගන්න දෙන්නෙ නෑ කියල එහෙම කියන්න ඌට කොන්ද පනත් තිබ්බා කියන්න පලුවන් වාර්තාවරණයකුත් තිබ්බා
    ඒ මොකද කියනවා නම් ඉරානෙ ලෝකෙට ණය නෑ

    ඒත් එහෙ උන් අපිට විරුද්ධව කමිටු පත් කරද්දි අපේ උන් ‍ කරන්නෙ උන්ගෙන් ණය අරන් කකා ඉන්න එක අයවැය පරතරේ කවර් කරන්නෙ අපේ උන් යූ එන් එක අනුබද්ධිත සංවිධාන වලින් ණය අරන්

    ඉතින් අපිට සෘජු විරොධතාවයක් එල්ල කරන්න පුලුවන් ද????????

    අපිත් ඔව්වා ඔක්කොම දන්නවා.....
    අපි කියන්නේ සිහළුනේ පක්ෂ පාට ඇතැරලා රට වෙනුවෙන් එකතු වෙයව් කියලා..........
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මටත් ඔය වීරවංශයා පේන්න බෑ.

    නමුත් මාතෘභූමියට කරන විදේශ බලපෑම් වලට විරුද්ධව කරන සටනේදී ඌ විමල් වුනත් නොවුනත් අපි ඌ සමගයි!!!!

    මේ මොහොතේ අපි විමල් සමගයි!!!!

    මාතෘ භූමියට ජය!!!!!

    එළ කොන්දක් තියන නියම සිහළ කොල්ලේක්.......
    මවුබිම බේරාගමු............
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    mama me topic eka gana me wana thuru katha karema na. namuth yamak kiyanna ona kiyala hithuna.
    mulinma mama dan wimal karana wade anumatha karanne na. oka thanikarama drama ekak. namuth methana wenne eeta wada sahena barapathala deyak. UN ekata ona mona widiyen hari SL Gov ekata kelawanna. kalin apu Luisa Dabare da kawuda gani karanna haduweth ekama thama. api karala thiyena dewal harida waradida kiyana eka methanadi wadagath na. api monawa karala thibunath nathath result eka ekamai. ehinda me welawe api karanna ona UN eke wadeta wirudda wena eka. wimal gana eelagata balaganna puluwan. wada wadagath de neme api me karanne.
     
    oyage kathawa hari. eth ehema kisima kenek karanne nathnam karana ekawa araksha karaganna ona. api dan karanne utama bana bana balan inna eka. wimal oka kara kiyala UN eka ballekta ganna ekak na. eth ratak widiyaka ehema hari nagitte u withrai. api utama kapala hariyanawada?

    oya kiyanawa wage api nayai loketa. eth api e naya gewanawa. naya gatta kiyana eka badimak neme. naya natuwa adara denawa nam eka badimak. nayak kiyanne thwath eka business ekak witharai. oya kade mudalaligena nayata badu gatta kiyala u ubata p*** a***** awoth ekata ha kiyanawada? naya kiyanne thawa eka business ekak witharai. oya kawuruwath naya denna adaretada? na poliya ekathu karaganna.
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    mama me topic eka gana me wana thuru katha karema na. namuth yamak kiyanna ona kiyala hithuna.
    mulinma mama dan wimal karana wade anumatha karanne na. oka thanikarama drama ekak. namuth methana wenne eeta wada sahena barapathala deyak. UN ekata ona mona widiyen hari SL Gov ekata kelawanna. kalin apu Luisa Dabare da kawuda gani karanna haduweth ekama thama. api karala thiyena dewal harida waradida kiyana eka methanadi wadagath na. api monawa karala thibunath nathath result eka ekamai. ehinda me welawe api karanna ona UN eke wadeta wirudda wena eka. wimal gana eelagata balaganna puluwan. wada wadagath de neme api me karanne.

    කතාව සම්පූර්ණ ඇත්ත මචෝ අපි දැන් හිතන්න ඔනේ රට ගැන විතරයි. ඒත් මම මේ tread එක දැම්මේ අපේ එවුන් ඔක්කොම අපෙම එකාගෙ රෙදි ගලවනව බලන් ඉන්න බැරි නිසා. අර මූණට වචනයක්වත් කියන්නේ නෑ ඒක නිසයි.කොහෙවත් යන පිටරට පඟර නැට්ටෝ ලොකු කරගෙන අපි මොනව බලාපොරොත්තු වෙන්නද?
     
    Last edited: