☺☺☻☺විමල්,බෑන් කී මූන් සහ අපි...

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඇයි තවත් උගේම වරදි කියන්නේ.ඇයි යකෝ තොපිල අවුරුදු ගානක් ඇස් කන් පියාගෙනද හිටියේ

    "මචන් ඕනෙ ම දෙයක් කළ යුතු සම්මත ක්‍රමයක් තියෙනවා ඒක මිනිස්සු සම්මත යක් කියල පිළි අරන් තියෙන්නෙ ඒ ක්‍රමේ වඩාත් සදාචාර සම්පන්න නිසා"

    එකෙක් මෙහෙම කියනවා සදාචාරයටම කලානම් ප්‍රභාකරණ් දැන් රට අල්ලලා ඉවරයි. ඔය මූනට කෑගහන එවුන් වගේම අපි මැරුණු තැන් වලත් ගස් පැලවෙලා.යකෝ යුද්ධය තියෙන කොටත් UN එකෙන් මොකද්ද කරන්න හැදුවෙ ප්‍රභාකරණ් පන්නන්න තම උන් දැඟලුවේ.

    දැන් ඒක කරන්න බැරි උනාම දැන් හදන්නේ ලංකාව යුද්ධ අධිකරණය ඉස්සරහට ගෙනත් හංවඩු ගහන්න. උඹල හිතල බලපන් ඇත්තටම උඹල ලාංකිකයොද කියලා...නැත්නම් මූනගේ ජාතියේ එවුන්ද කියලා....

    he he
    aththa me samaharak sinhalawath moonage jathiyenwath nemei ban
    oya eka jathiyakatawath nethi ara arajathiye aya ban
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Api kisima varaddak karala nattan mokada bankee ta bayavenne......... mama kiyanne echcharai

    කරල තියෙන හින්දනේ හරකෝ මෙච්චර නහින්නේ. අර එල්.ටී.ටී.ඊ. මිලේච්ඡ නායකයෝ ටික නෝර්වේ කාරයොත් එක්ක ඩීල් කරලා සුදු කොඩි උස්සන් ආවේ. උන්ව ඔක්කොම යැව්වා පරලොව. ඒකට හිතට අමාරුව තමයි ඔය මූන්ලාට තියෙන්නේ. තොපි වගේ හරක්ට ඒක තේරෙන්නේ නැති එකට අපි මැරෙන්නද? තොපිටත් ඒවා ඊනියා යුධ අපරාධද? ඔය ඇමරිකන් කාරයෝ කරලා තියෙන යුධ අපරාධ තොපි දන්නේ නැත්ද?
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කරල තියෙන හින්දනේ හරකෝ මෙච්චර නහින්නේ. අර එල්.ටී.ටී.ඊ. මිලේච්ඡ නායකයෝ ටික නෝර්වේ කාරයොත් එක්ක ඩීල් කරලා සුදු කොඩි උස්සන් ආවේ. උන්ව ඔක්කොම යැව්වා පරලොව. ඒකට හිතට අමාරුව තමයි ඔය මූන්ලාට තියෙන්නේ. තොපි වගේ හරක්ට ඒක තේරෙන්නේ නැති එකට අපි මැරෙන්නද? තොපිටත් ඒවා ඊනියා යුධ අපරාධද? ඔය ඇමරිකන් කාරයෝ කරලා තියෙන යුධ අපරාධ තොපි දන්නේ නැත්ද?

    :yes::yes::yes::yes:

    mun loku talk dammata danna deyak ne ban
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    යකෝ සුද්දා ඉස්සරහම එංගලන්ත කොඩිය බිම දාලා පාගපු ජාතියක් අපි.....
    කොඩිය බිමදාලා පෑගුවා කියලා නිදහස අපිට ලබුනේ නැහැ....
    හැබැයි අපි පෙන්නුවා අපි නැවෙන්නේ නැති ජාතියක් කියලා....
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    කරල තියෙන හින්දනේ හරකෝ මෙච්චර නහින්නේ. අර එල්.ටී.ටී.ඊ. මිලේච්ඡ නායකයෝ ටික නෝර්වේ කාරයොත් එක්ක ඩීල් කරලා සුදු කොඩි උස්සන් ආවේ. උන්ව ඔක්කොම යැව්වා පරලොව. ඒකට හිතට අමාරුව තමයි ඔය මූන්ලාට තියෙන්නේ. තොපි වගේ හරක්ට ඒක තේරෙන්නේ නැති එකට අපි මැරෙන්නද? තොපිටත් ඒවා ඊනියා යුධ අපරාධද? ඔය ඇමරිකන් කාරයෝ කරලා තියෙන යුධ අපරාධ තොපි දන්නේ නැත්ද?

    මුන් ඇමරිකන් එව්න්ට දාව එව්න් බන් මී හරක්....
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඌ හොරා උනත් සක්කිලිය උනත් සල්ලාලය උනත් මොකා උනත් ඌ අපෙ එකා..මූන අපෙ කවුද? දැන් ඔය විමල් කොරන උපවසෙ UN එක සත පහකට ගනන් ගන්නේ නැති බව ඇත්ත ඒත් එහෙම කියල අපේ එකාටම මඩ ගහන එක හරිද? මට අපෙ එකා වටිනව මූනට වඩා.
    :angry::angry::angry:

    මචං, මුගේ අම්මා තරුණ කාලේ කොරියාවේ housemaid හැටියට වැඩ කරලා තියෙනවා. හොයලා බැලුවම අපේ මූන් ලොක්කගේ ගෙදර. ඒකනෙ අපේ රටට කෙළවන්න ආවත් මූ "පියා"ට කඩේ යන්නේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අද ලංකාවේ දේශපාලකයන් කරන්නේ යුද්දයේ ජයක්ග්‍රහනය තුලින් ජනප්‍රිය වීමට උත්සහ කිරීමක් මිසක් රනවිරුවන් ආරක්ශා කිරීම නොවේයි.ඕනම හරකෙකුට තේරෙනවා විමල් ඔතන මාරන්තික උපවාසයක් නොවෙයි නෝම්බි ඇල්ලීමක් කරන්නේ කියලා.
    සැබෑ වීරයන්ව යටපත් කරලා විමල්ලා වගේ කඩදාසි වීරයෝ රනවිරුවන්ගේ රුධිරය උඩින් ජනප්‍රිය වීමට උත්සහ කිරීමක් නේද මේ කරන්නේ?
    නිර්ධන පංතියෙන් ඇවිල්ලා, මේ රටේ දුප්පත් තරුණයන්ගේ මනස් වලට වස විෂ පොවලා අද දේශපාලනය තුලින් ධනකූවේරයන් බවට පත් වෙලා ඉන්න විමල්ලා අපේ රටේ සැබෑ වීරයන් කියල හිතන බූරුවො නොවෙයිඅපි

    උපවාසයයි , නෝම්බි අල්ලනව කියන එකෙයි වෙනස කියල හිටපන් බලන්න මුලින්ම , දන්න නැති දේවල් කියවන්නැතුව ,පැත්තකට වෙලා ඉදපන් , මිනිහ එහෙම හරි දෙයක් රට වෙනුවෙන් කරනව උබල වගේ කාළකණ්නි එක වචනෙකින් හරි සහයෝගයක් දෙනවද? නිවට ජාතියක් තොපි , මේ මහ පොළවට පස් වෙලා යන තොපේ ඇට, මස් ,නහර ටිකත් ජරාවක්
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචං, මුගේ අම්මා තරුණ කාලේ කොරියාවේ housemaid හැටියට වැඩ කරලා තියෙනවා. හොයලා බැලුවම අපේ මූන් ලොක්කගේ ගෙදර. ඒකනෙ අපේ රටට කෙළවන්න ආවත් මූ "පියා"ට කඩේ යන්නේ.

    එළ කථාව.....
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මටත් ඔය වීරවංශයා පේන්න බෑ.

    නමුත් මාතෘභූමියට කරන විදේශ බලපෑම් වලට විරුද්ධව කරන සටනේදී ඌ විමල් වුනත් නොවුනත් අපි ඌ සමගයි!!!!

    මේ මොහොතේ අපි විමල් සමගයි!!!!

    මාතෘ භූමියට ජය!!!!!

    Thumbs UP. උඹලා වගේ කොල්ලෝ ඉන්නකම් රට ගැන බයක් නෑ බං.
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    oka athsan karanna me rate kisima ekek ida denne na..
    hama ekama dannawa oka karothin ratata wena wade...
    kochchara daneshwara palakayek unath mahinda inneth ok athsan karanne na kiyana mathe.........
    mahindath dannawa oka karothin issellama kelawenne mahindata kiyala....
    wimal upawase karanna gaththe e bwa hondatama danagena.....:frown:
    JVP eke inna kale ganit baye wasa beela marenna hadapu eka kawadawath rata gana hithala ohoma marenna yanne na...........
    oya, heta aniddata ban key moon oka akula gaththata passe eke lakuna thamange pothata daganna karana boru thakkadi wadak vitharai.............
    :yes::yes::yes::D:D:D:D:D
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    මට පේන එකමදේ තමා මෙතන එවුන් ගොඩකට උපවාසෙ කරන මිනිහව දිරවන් නෑති ගතියක් තියෙන්නේ....ඔතන දයාසිරි හරි රෝසි හරි ඈවිල්ල උපවාස කරානම් මුන් කියයි මල් තියල වෑන්දත් මදි රට බේරගන්න ආපු උත්තමයෝ කියල...මෙතන කමෙන්ට් කරන අය ගොඩක් කොල කන්නාඩි දාගත්ත අය කියලයි මට හිතෙන්නෙ.....:no::no:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් උබට සහයෝගය දෙන්න බැරි නම් කරුණාකරලා කටවත් වගෙන ඉන්නවද රට වෙනුවෙන්.......

    මම මොකටද කට වහගෙන ඉන්නෙ???
    අනික උඹ කවුද මට කට වහන් ඉන්න කියන්න ???
    මේක පබ්ලික් ෆෝරම් එකක් මචන් උඹට මේකෙ කමෙන්ට් එකක් දාන්න තියෙන අයිතියම මටත් තියෙනවා ඒ හින්ද කරුණා කරල කට වහන් ඉන්න කියන එක ඉල්ලා අස් කර ගනින්

    රට වෙනුවෙන් තමා මාත් මේ ලියන්නෙ මොකද මේකෙ ඉන්න එවුන්ට ජාත්‍යාලය පෙන්නල ලේසියෙන් අන්දල තමන්ගෙ පෞද්ගලික අරමුණු මුදුන් පමුනවා ගන්න හදන අයියලා අද අනන්තවත් ඉන්නවා
    ඒ හින්ද තමා මම පොයින්ට් එක ට කතා කරේ
    පෙන්නල දෙන්න හැදුවෙ මීට වඩා ලේසි විදිහකට කරගන්න තිබ්බ දෙයක් දැන් රටේ නම විකුණල කරන්න හදන්නෙ ඇයි කියල?
    ඒක තේරුම් ගන්නනොගන්න එක උඹලට බාරයි මට කාටවත් බලෙන් කියල දෙන්න ඕනෙ නෑ මොකද වෙන්න තියෙන අපහාසෙ දැන් වෙලා ඉවරයි උන්ට ඕනෙ උනෙත් කමිටුවක් දාල ඒ වැඩේ කරන්න අපිට අපහා‍ස කරන්න
    ඒ න්‍යාය පත්තරේ දැන හො නොදැන විමල් හරහා ක්‍රියාත්මක වෙලා ඉවරයි
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මට පේන එකමදේ තමා මෙතන එවුන් ගොඩකට උපවාසෙ කරන මිනිහව දිරවන් නෑති ගතියක් තියෙන්නේ....ඔතන දයාසිරි හරි රෝසි හරි ඈවිල්ල උපවාස කරානම් මුන් කියයි මල් තියල වෑන්දත් මදි රට බේරගන්න ආපු උත්තමයෝ කියල...මෙතන කමෙන්ට් කරන අය ගොඩක් කොල කන්නාඩි දාගත්ත අය කියලයි මට හිතෙන්නෙ.....:no::no:
    :yes::yes::yes:
    ai upeksha...?? eya awanam kastiya pani hala hala indiy
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    ඇයි විමල් මැරෙන්න යන්නෙ? යුධ අපරාධ ගැන UN එකට උපදෙස් දෙන්න පත්කල කමිටුව අයින් කරන්න කියලා..... ඇයි අයින් කරන්නෙ ?? මොකටද අපි බය වෙන්නෙ ?? අපි නොකරපු දේට බය වෙන්නෙ ඇයි??? අපි මේකෙන් වියන්ගව පෙන්නනවා යුධ අපරාධ කල බව... හමුදාව යුධ අපරාධ කලා නම් එත් ආණ්ඩුව ඒකට බය වෙන්න ඔනෙ නෑ... කවුද හමුදාපති.... අණ්ඩුවේ වත්මන් එකම හතුරා වන SF... ඉතින් යුධ අපරාධ වූවානම් අණ දුන්න කෙනා විදියට හිර වෙන්නෙ SF... ඇයි අණ්ඩුව SF ව තවත් හිර නොකර ඉන්නෙ... අදරේටද ??? නැ මෙතන වෙන දෙයක් තියෙන්නෙ.... මුන් දන්නව මේ කේස් එකට හමුදාව වත් SF වත් මට්ටු වෙන්නෙ නෑ කියල... නමුත් උන්ගෙ තියන කුණු වහගන්න හමුදාවට කෙල වෙනවා කියල මවා පැමක් කරන්නෙ... හමුදාව, හමුදා ජය ඡන්දෙදී කඩේ යැව්ව අණ්ඩුව... දැනුත් ඒකමයි කරන්නෙ.... මේකයි අපිට තේරෙන... අණ්ඩුවට කඩේයන උන්ට තේරුනත් නොතේරීවගේ ඉන්න ඇත්ත කතාව.... මොකෝ හිතන්නෙ ??
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    යකෝ සුද්දා දන්නවා නියම සිංහලයගේ තියෙන ශක්තිය...උන් ඒකට බයයි බලපන් සිතියමක් අරන් ඇයි උන් මෙච්චර මේ පුංචි රටට අර අදින්නෙ කියලා.ඇටි උන්ට වෙන රටවල් පෙනෙනේ නැද්ද? අර අදින රටවලුත් බලාපන්. ඒව ලෝකෙ බලවත්ම රටවල්. ඇයි ඒ උන් මේ පුංචි රටටම කෙලවන්න හදන්නේ...මේවත් හිතපන් නිකන් මී හරක් කතා කියන්නේ නැතුව....

    යකෝ ලන්දේසි පෘතුගීසින්ටත් යටත් නොවුන රටක් මේක. ඒකාලේ මුහුදු වෙරලේ වෙන්න ඇති ඔය මූන්ට කෑගහන එවුන්ගේ මුතුන් මිත්තෝ ඉන්න ඇත්තේ...1815 ලංකාව සුද්දො යටත් කරගත්තේ ගිවිසුමකින්. උන් දැනගත්තා සිංහල ලේත් (උඹලට නැති ඒවා) එක්ක සටන් කරල දිනන්න බැරි බව. එහෙම ගිවිසුමක් ගැහව්වේ නැත්නම් උන්ටත් මේ රටට අත පොවන්න බෑ. උඹල ගැන ලැජ්ජයි බන්
     
    • Like
    Reactions: coolkasun

    yuda aparada una thamai... mun kiyana widihata yudda kala nam karanna wenne prabakaran gedath kanna didi thiyan inna... munge neethi thiyenne api wage punchi ratawal walata witharai....
     
    ලැජ්ජයි