අපි අපේම උන්ව කපාගන්නව කාළකන්නි දේශපාලන පක්ශ බදාගෙන , පරයන්ගේ ක්රියාවන්ට අවනත නොවී ලබාගත් ජයග්රහණය නිසා උන් වියරු වැටිලා ඉන්නේ , වැරදි නොකලට උන් වැරදි හදල හරි අපිට කෙලවයි , ඒක පැත්තකින් තියමු , අපේ රටට ඔය විදියට අත දාන්න මොන මූණටද ඉඩදෙන්න පුලුවන් , මේක අපේ රට මිසක් උන්ගේ ගුබ්බෑයමක් නෙමේ , විමල්ට සහය දෙනව මිසක් මූණට සහයට ඇයි මුන් ඉදිරිපත් වෙන්නේ , ඒගැන නම් හරිම දුකක් හිතෙන්නේ...
එක්ව නැගිටියව් මේ ලක් මව වෙනුවෙන්
මාතෘභූමියට ජය!
මාතෘභූමියට ජය!





