thnx anuru...!![]()
හායි ගෝ, ඔයාගේ show එක කාලෙකින් අහන්න බැරි වුනානේ.
thnx anuru...!![]()
මළ මගුලයි-පාන් පෙත්තයිමත දැන් තැත් කොළන්න තැනක් නෑ/ලාලුවොත් ගිහින්.../තනි වෙලා අනේ...සොලිම තමා..ඊ..ඊ...ඈ...ඈ...![]()

මේ මේ.. මම ඉන්ටර්ර්පෝල් එකේ හොඳේ , අන්දන්න ලේසි නෑ
ane yanna oya ahuwe nane wadak naaහෆ්ෆට මරු නෙ
පුදුමයි
තැන්කූ එනිවේ![]()

මාත් කනාවට දැක්කෙ මගේ යාලුවෙක්ව ටැග් වෙලා ඉන්නවා
ඕක දෙතුන් පාරක් හෙඩ් ෆෝන් දාලා අහන්න, Lyrics මීටර් වෙයි![]()

වක වක නින්ජා එකේ උඹ නෙවෙ නේ රතුපාට ටීයක් ගහලා නටන්නෙ?![]()

boring
what about you![]()

i Request kollo naraka na - Doctor
i dedicate this song for Sanddun,ac2000,sachi,Krazy,Fazil,Dreams001,malbaba ,rockcity68,malkavi,
h_abeysinghe,fernandokasu ,Blacklistmember,Ben tennyson ,dilrasan,octa,teena,Gomi,HareendraS,iphone3g,neXG en,janak33,malina aiya, GT and All EK members
meka puluwan nan denna

ඔයා ඔය සාමාජ සත්කාරය කියන දේ මනින්නෙ කොයි විදියට ද කියන දේ මං දන්නෙ නෑ. නමුත් මේ වගේ සයිට් එකක් හදල එය මේ මට්ටමෙන් කිසිදු ලාභ ප්රායෝජනයක් නොතකා පවත්වාගෙන යන එකම සමාජ සත්කාරයක් නොවෙද කියල ඔයාගෙන් අහන්න සතුටුයි? එළකිරි අනිත් සයිට වල කරන දේවල් ම කරන්න ඕන නැහැනෙ නේද? සමාජ සත්කාරයන් කරන ක්රම රාශියක් තියනවනෙ?

thanks machani Request kollo naraka na - Doctor
i dedicate this song for Sanddun,ac2000,sachi,Krazy,Fazil,Dreams001,malbaba ,rockcity68,malkavi,
h_abeysinghe,fernandokasu ,Blacklistmember,Ben tennyson ,dilrasan,octa,teena,Gomi,HareendraS,iphone3g,neXG en,janak33,malina aiya, GT and All EK members
meka puluwan nan denna

මට ඒ සිංදුව දෙනවා නම් මගේ පරම හතුරන් වන ක්රේසි/සොමදාස/බ්ලැකා/ජීටී තුමා/ඇතුලු හැමෝම එකතු කරගන්නවා...ආදරයෙන්!Ha
Oyaage song eka ready

hetama thamai ithin eeka balaaganna wenneow ow eeka hondai. aluth charitha geena eka. habai e charitha kalu da sudu da danne nae needa?
man ahala thiyanava vage ehema ekak. ara Upul Santha Sanasgala mahathmayage sinhala class ekata kiyana nama eeka da manda. naththum vena kenekuge venna oona. ugannana eka kiyanne salli gaththa vunath sahenna samaja sathkarayak![]()

i Request kollo naraka na - Doctor
i dedicate this song for Sanddun,ac2000,sachi,Krazy,Fazil,Dreams001,malbaba ,rockcity68,malkavi,
h_abeysinghe,fernandokasu ,Blacklistmember,Ben tennyson ,dilrasan,octa,teena,Gomi,HareendraS,iphone3g,neXG en,janak33,malina aiya, GT and All EK members
meka puluwan nan denna

wadak naa ban kathaa karala, naththam ooka penalty walin yannea refa ta kohomath pissu thama!!![]()

ek radio ahaddi boring wenna kohomada..?
hoda song 1k req karanna...kammelikama yannath aekka...![]()