FM Modulator

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    153121_090606220307_203_chanel_car_fm_modulator_with_mp3.jpg




    කව්රුහරි මට FM Modulator එකක් (Warrenty තියන එකක්) ගන්න තැනක් කියනවද?
    මෙහේ තියන ඒවට Warrenty නෑ.:growl: පාවිච්චි කරන්න පුලුවන් උපරිම සති 2යි:yes: ඊට පස්සෙ එක්කො පිච්චෙනව නැත්තං USB or MicroSd Card ගැහුවට වැඩ කරන්නෙනෑ:no:
    උඩ පින්තූරෙ තියන Modal එක තමයි මෙහේ තියෙන්නෙ.:yes: ඒක නිසා එලටම වැඩ කරන එකක් ගන්න Place එකක් කියනවද?:love:
    (With Warrenty):D


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    mehe kiyanne ban uba inne koi rate da ?

    owata warranty na banzz. warranty dunnath denne oin ekak ma thamai. ethakota ganan wadi.

    wena brand ekaka ekak ganin machan.
    oka use karanne vehicle ekaka de nathinam home use de ?

     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මාස 6ක වගකීම එක්ක 2500කට දෙන්නම්...
    (මම 850ට අරන් මුට දෙනවා 2500ට...)
    ඕවා ලේසියෙන් කැඩෙන්නේ නැ බන්....
    මම 3ක් ගත්තා වාහන වලට දාන්න...
    එලකිරි වගේ වැඩ..
    ගත්තේ කොටුවෙන්..