කව්රුහරි මට FM Modulator එකක් (Warrenty තියන එකක්) ගන්න තැනක් කියනවද?
මෙහේ තියන ඒවට Warrenty නෑ.
පාවිච්චි කරන්න පුලුවන් උපරිම සති 2යි
ඊට පස්සෙ එක්කො පිච්චෙනව නැත්තං USB or MicroSd Card ගැහුවට වැඩ කරන්නෙනෑ
උඩ පින්තූරෙ තියන Modal එක තමයි මෙහේ තියෙන්නෙ.
ඒක නිසා එලටම වැඩ කරන එකක් ගන්න Place එකක් කියනවද?
(With Warrenty)


