Reload වාසනාව - Win free reloads

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
නංගිලා මල්ලිලාගේ මොබයිල් පෝන්ස් වලට රුපියල් 500ක රීලෝඩ් වින් කොරගන්න ඕනෙද? මෙන්න චාන්ස් එකක්...

සාත්තර අංකල්ගේ වයස ලෙස ඔබට දශමස්ථාන දෙකක් සහිත 18.00 ත් 99.99 ත් අතර ඕනෑම අගයක් නිමානය කල හැක
එම අගය අඩුම හා එකම අගය නම් ඔබ මෙම තරඟයෙන් ජයග්‍රහනය කරනු ඇත
ඔබ ඇතුලත් කල අඩුම අගය ම වෙනත් අයෙකු (හෝ ඔබ විසින් නැවත ) ඇතුලත් කලහොත් ජයග්‍රහනය ඊලඟ අඩුම අගය නිමානය කල තැනැත්තාට හිමි වේ
ඔබට නිමානය කිරීමට ප්‍රථමයෙන් අවස්ථා 3ක් හිමි වන අතර සාත්තර ඇසීමේදී අහඹු ලෙස අවස්ථා 1 සිට 5 දක්වා හිමිවනු ඇත
අදාල රීලෝඩ් සඳහා දුරකතන අංක ජයග්‍රාහකයන්ගෙන් පසුව විමසනු ලැබේ

තරගයට ඇතුලු වීමට මෙම ඉමේජ් එක ක්ලික් කරන්න






ඉක්මන් කරන්න
End date : 2010/07/28 2200h


 
Last edited:

ishan0001

Active member
  • Jan 19, 2010
    350
    26
    28
    අඩේ.......... මේ අපේ සාත්තර අයියද??????? :eek::eek:
    නැත්තං අයියට කඩේ යන එකෙක් ද? :baffled:
     

    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    අඩේ.......... මේ අපේ සාත්තර අයියද??????? :eek::eek:
    නැත්තං අයියට කඩේ යන එකෙක් ද? :baffled:

    pixuda. mama saasthara ayiya nemei.
    meka kade yamakuth nemei.

    you'll find out what this thread is for later.