Only 10 Months...අපි හැමෝම එක් වෙමු.....☻▬☻
ඔන්න මට අද දැනගන්න ලැබුනු, ලිපියක් ගෙනාවා ඔයාල එක්ක බෙදා ගන්න හිතුනා..
අපි හැමෝම දන්න, ඒත් අපි හැමෝම නොසලකා හරින දෙයක් තමයි මේක..
මන් හිතන්නේ මේක හැමෝටම වදගත් පණිවිඩයක් වෙයි..
NASA ආයතනය පවසන පරිදි, ඊළග මාස 10 වන විට,
අපගේ මිහිතලයේ ( පෘතුවි තලය ), උශ්නත්වය පවතින ප්‍රමාණයට වඩා
අංශක 4 කින්
ඉහල නගින බව පවසයි.,

The Himalayan glaciers are melting at a rapid rate..
So all of you lend your hands to fight Global Warming.

මේ සදහා අපිට කල හැක්කේ කුමක්ද?
පහත සදහන් සරල පියවරවල් අනුගමනය කලොත් අපිට මේක පාලනය කරන්න උදව් වෙන්න පුලුවන් >
Water is a precious resource
ඒකෙ දුම හරිම විසයි..
Hold back or go prepared to counter temptation with a cloth bag.
&
මේ ලිපිය කියවල විතරක් යන්න එපා..
ඔයාලගේ අදසුත් එකතු කරන්න...
එන්න එළකිරියේ අපි හැමෝම එක් වෙමු...
අනිත් අයත් දැනුවත් කරමු මේ සරල පියවරවල් ගැන...
අපි අපෙන් මතු පරපුරට කොල පාට ලොවක් ගොඩ නගමු...

- පුලුවන් තරම් ගස් හිටවන්න..
- වතුර බිදක්වත් නාස්ති කරන්න එපා
Water is a precious resource
- පොලිතීන් , ප්ලාස්ටික් ගිනිතියන්න එපා..භාවිතය අවම කරලා නැතිම වෙන තත්වෙට ගේන්න උත්සහ කරන්න.
ඒකෙ දුම හරිම විසයි..
Hold back or go prepared to counter temptation with a cloth bag.
&
- 4 වෙනි වදගත් පියවර තමා මේ ගැන තවත් කෙනක්ව දැනුවත් කරන්න...එහෙමත් නැත්නම් මේ ලිපිය තවත් කෙනෙක්ට පෙන්වන්න..
මේ ලිපිය කියවල විතරක් යන්න එපා..
ඔයාලගේ අදසුත් එකතු කරන්න...
එන්න එළකිරියේ අපි හැමෝම එක් වෙමු...
අනිත් අයත් දැනුවත් කරමු මේ සරල පියවරවල් ගැන...
අපි අපෙන් මතු පරපුරට කොල පාට ලොවක් ගොඩ නගමු...

Last edited: