Help බබාට නමක්

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මචන්ලා අපේ අයියගෙ Wife ට ඊයෙ නිවුන්නු හම්බුනා :D
ඉතින් දැන් නමක් දාගන්න නම් හොයනවා
මෙන්න මේව තමා අකුරු


ජ, අ, ඉ, උ, ච
ජා, ජී, ඇ, ජේ ඒ වගෙ උනාට කමක් නෑ

ගෑනු ලමයටයි පිරිමි ලමයටයි :yes:
හොද තේරුම් තියෙන නම් දන්නවනම් තේරුමත් එක්ක මෙතන දානවද
හදිස්සී මචන්ලා
 

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මචං නම් දානවා කියන එක ආවට ගියාට කරන්න බෑ. මොකද අපිට හිතෙන හිතෙන නම් දාපුවාම නොහිතන තේරුම් ඒවලින් එන්න පුලුවන්.එක බබාටත් හොද නෑ. සුදුසුම දේ තමයි ඕව ගැන දන්න පුද්ගලයෙක්ගෙන් අහන එක.
    මම අහලා තියනව ඔය ඝන පිහිටවනවා කියල එකක්.ඒවා හොයලා බලලා සුදුසු දෙයක් කරන්න. :) :)
     
    • Like
    Reactions: Djram

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    මේව ගැන දන්න කෙනෙක්ට කියල නමක් දාගත්තනම් තමා මචන් හොද.තේරුමක් තියන එකක් වෙන්නත් ඕනනෙ..
     
    • Like
    Reactions: Djram

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    theerumen wedak nee.. lassana ekak daapan. ( naraka theerumak ena ekak ehema daanna epaa.. naraka theerumak enawaata wadaa theerumak nethi eka hondai) .. oota hema age ekeedima kiyanna puluwan widihata.. kawadaa hari kawuruhari poragen name eka ehuwahama lejjaa nethiwa kiyanna puluwan , english and sinhala walin liyanna puluwan ekak daapan.. oya sinhala pandithayanta kiyalaa nam daanna epaa..
     
    • Like
    Reactions: Djram

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මචන්ලා අපේ අයියගෙ Wife ට ඊයෙ නිවුන්නු හම්බුනා :D
    ඉතින් දැන් නමක් දාගන්න නම් හොයනවා
    මෙන්න මේව තමා අකුරු


    ජ, අ, ඉ, උ, ච
    ජා, ජී, ඇ, ජේ ඒ වගෙ උනාට කමක් නෑ

    ගෑනු ලමයටයි පිරිමි ලමයටයි :yes:
    හොද තේරුම් තියෙන නම් දන්නවනම් තේරුමත් එක්ක මෙතන දානවද
    හදිස්සී මචන්ලා
    machan arisen ahubu mahaththaya ta fax ekak gahanna eya ewawi. usually huga denek karanne eka neda?