ආශිoසනා
Shehansa
Sehansa
Hansi
Hansani
Hanskika

කාර් පිස්සෙක් ගේ බබෙක්ට හොඳ නම්


එහෙනම් කමක් නැහැ. සාමාන්‍යෙයන් වෙන්නෙ අර විදියට නිසයි මං කිව්වෙ.
ක්‍රිස්තියානි අයට කේන්දර තියෙනවද? බෞද්ධ අයට වඩා වෙනස්ද? වැරදියට හිතන්න එපා නොදන්න නිසයි ඇහුවෙ.
මම බෞද්ධ. බැන්දෙ ක්‍රිස්තියානි කෙනෙක්.මගෙ අම්මත් ක්‍රිස්තියානි. ඒ නිසා මට ක්‍රිස්තියානි නෑදෑයො ගොඩක් ඉන්නව..ක්‍රිස්තියානි අයගෙත් පල්ලියට හොරෙන් කේන්දර හදාගෙන ඉන්න අය ඉන්නව.
විශේෂ අනන්‍යතාවයක් දෙන්න කියල දුර්ලභ නම් එහෙම දාන්න එපා හිටංපස්සට කරදර වෙනව
ආයතනේකට ගියත් නම තුන් හතර වතාව කියන්න වෙනව වැරදියට ලියනව
ඒ නිසා සුලභව පාවිච්චි වෙන නමක් දාන්න
අනික ඔහොම නම් හොයල හරියන්නෑ බං ඉපදුනාට පස්සෙ වෙලාව බලල අකුරු දෙනව ඒවගෙන් දාපං
පෙලක් උන් නම දාල ගෙදරට හුරතලේට වෙන වෙන නම් කියනව සමහර විට ඒ හුරතලේට කියන නම පටං ගන්න අකුරු වෙලාව බැලුවාට දීපු අකුරු වලත් නෑ එහෙම කියන එක ලමයට හොඳ නෑ
![]()
ඔව් හැබැයි මගෙත් නමේ කෑලි දෙකෙන් එකක් හෙන දුර්ලබ එකක්. දෙපාරක් තුන්පාරක්වත් කිව්වෙ නැත්තන් ඇහෙන්නෑ හරියට.
Owa boru katha..kenekta namak danna..kendara balanna oneda....wena ratawal wala minissu kendara balalada nam danne...kendara balala namak dammoth ...eyata labena wasiya mokada ..
Mole වර්ධනය wenawa da...salli hamba wenawada...
Namak danawanam thamanta lassanai kiyala hithena ekak one daganna ...owata kendara passe yanne...modayo....
Kendara walin මිනිසුන් wenas karanna ba...thamantamai thaman wa wenas kara ga nna puluwan wenne...
Duka kiyanne ..thamath minissu me kendara wishwasa karana eka...
ඔව් ඉතින් බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් වගේ නම් ඝන පිහිටල කේන්දරේ බලල තියපුව වෙන්න බෑනෙ ලොවෙත්..


Bump
දෙව්දූ
සුලෝචනා
සදෙව්මි


ම්ම්. නෑ මං ඇහුවෙ ක්‍රිස්තියානි ආගමේ අයටත් අපිට වගේ කේන්දර තියෙනවද කියලා. නොදන්න නිසා දැනගන්න. ඔයා හරි පමණට වඩා මිත්‍යා මත්තෙ දුවන්න නරකයි. ඒ උනාට තවම අපේ වැඩිහිටියො ඒව විස්වාස කරනවනේ. මෝඩකම නෙමේ අතීතයේ ඉදන් තිබිච්ච දෙයක් නිසා. ඒත් ඉතින් ඒ දේවල් ඇත්තක් උනත් සල්ලි හොයන්න මිනිස්සු ඒ දේවල් ව්‍යාපාර කරගෙන බොරු කරලා සල්ලි හොයනවා. අනාගතයෙදි ඔය දේවල් නැති වෙලා යයි ඉතින් ඩින්ගෙන් ඩින්ග.![]()

පස්සට කරදර වෙනව
ආයතනේකට ගියත් නම තුන් හතර වතාව කියන්න වෙනව වැරදියට ලියනව 


thanks ban info walata...
කටුස්ස එක්ක ඕවට වාද කල්ලත් තියේ එපා වෙනකං