මචන්ලා අපේ අයියගෙ Wife ට ඊයෙ නිවුන්නු හම්බුනා 
ඉතින් දැන් නමක් දාගන්න නම් හොයනවා
මෙන්න මේව තමා අකුරු
ජ, අ, ඉ, උ, ච
ජා, ජී, ඇ, ජේ ඒ වගෙ උනාට කමක් නෑ
ගෑනු ලමයටයි පිරිමි ලමයටයි
හොද තේරුම් තියෙන නම් දන්නවනම් තේරුමත් එක්ක මෙතන දානවද
හදිස්සී මචන්ලා

ඉතින් දැන් නමක් දාගන්න නම් හොයනවා
මෙන්න මේව තමා අකුරු
ජ, අ, ඉ, උ, ච
ජා, ජී, ඇ, ජේ ඒ වගෙ උනාට කමක් නෑ
ගෑනු ලමයටයි පිරිමි ලමයටයි

හොද තේරුම් තියෙන නම් දන්නවනම් තේරුමත් එක්ක මෙතන දානවද
හදිස්සී මචන්ලා



