බබාට නමක් කියහන්කො

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. නෙසුකි
    ►. නිසිත්යා
    ►. නෙතුරලි
    ►. නෙත්මින්සා
    ►. නෙත්වින්දි
    ►. නයනාරි
    ►. නයනෂ්‍යා
    ►. නෙයාශා
    ►. නෙයලි
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Kulani
    Kusali
    Kumali
    Deena
    Sadalima
    Keona

    Sithara dewmini

    ආර්යා, සන්සා, යාරා :P

    ඔය තියෙන්නෙ බන් නම්, උබට තව කෙල්ලො දෙන්නෙක් හැදුවත් නම් තියෙන්වා

    ARIYANA

    MAGE HITHE THIYENA NAMAK DUWEK LABUNOTH DANNA

    PUTHATANAM APE SASA{SASLIT} NAMA DAMME GANA PIHITALA THERUM BALALA

    SITHUNIL KESHARA BADDEVITHANA

    THERUMA NIRBITHA SIVILI ATHI THANTHTHA

    PAHASARA

    NETHMI

    ලේසියෙන් නමකට හිත යන්නෙ නෑ බන්. මම ගෙදර එවුන්ට කිව්ව එකෙක්වත් එන්න එපා "මේ නම තියන්නකෝ.. මේ නම තියන්නකෝ" ගාගෙන, මගෙ ලමයට නම තියන්නෙ මමයි කියල. කිව්වනම් දැන් ඉතින් සුපිරි නමක් හොයන්න වෙනවනෙ යකෝ. තව කල් නම් තියනව බබා හම්බෙන්නත්. ඒත් දැන්ම එකක් සෙට් කරල තියාගත්තොත් හොදයි.:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලේසියෙන් නමකට හිත යන්නෙ නෑ බන්. මම ගෙදර එවුන්ට කිව්ව එකෙක්වත් එන්න එපා "මේ නම තියන්නකෝ.. මේ නම තියන්නකෝ" ගාගෙන, මගෙ ලමයට නම තියන්නෙ මමයි කියල. කිව්වනම් දැන් ඉතින් සුපිරි නමක් හොයන්න වෙනවනෙ යකෝ. තව කල් නම් තියනව බබා හම්බෙන්නත්. ඒත් දැන්ම එකක් සෙට් කරල තියාගත්තොත් හොදයි.:lol:
    ලොකු උනාම දුව නමට අකමැති උනොත් එහෙම ජීවිත කාලෙම කට්ටිය කිය කිය ඉඳි ඔන්න අපි නං නෑ තාත්ත තමා නම තිබ්බේ කියල :D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    යෝනිකා ශිෂ්නකාන්ති

    ඉට්ස් අ ජෝක් බ්‍රෝ ;-)