පර බැල්..$%$$%%$$%..!

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පර බැල්..$%$$%%$$%..!:angry:

    මේ සිද්ධිය ඊයෙ වෙලා තියෙන්නෙ මගෙ හොදම යාලුවෙක්ට. අද තමයි මට ආරංචි උනේ. ඌ අවුරුදු හයක් තිස්සේ ලව් කලා
    බොක්කෙන්ම. ඒකි මෙඩිකල් ෆැකල්ටියෙ. මූ බිස්නස් කරන්නෙ. ඒ අස්සෙ අයිටී ඩිග්රියකුත් කරනව. මගෙ යාලුව මේකිට
    ලව් කල තරම කොච්චරද කියනව නම් මේකි වෙනුවෙන් මූ ජීවිතේ උනත් දෙන්න ලෙහෙස්ති වෙලා හිටියෙ. මුන් දෙන්න හරියට කිරියි පැණියි වගේ තමයි හිටියෙ. වෙලාවකට ජෝඩුවම මම වැඩ කරපු තැනටත් එනව. ඒත් අද ඒ බැල්ලිට සල්ලි ලොකු වෙලා. ඉංජිනියර් කොල්ලෙක් සෙට් කරගෙන මුට 'මූසලය' කියල බැනල. 'එයාට සල්ලි තියෙනව. උඹට කවදාවත් ඒ තත්වෙට එන්න බැරිවෙයි ' කියල මුගෙ මූණටම කියල. ‍මගෙ යාලුවගෙ ඔලුවට හෙණයක් ගැහුව වගේ. උගෙ විභාගෙත් එනව අතලග. දැන් උට පිස්සු වගේ. මේ වගේ පරට්ටියො කොල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලං කරන්නෙ හරියට සෙල්ලං බඩු කියල හිතාගෙන. හෙණ හතම ගහන්න ඕනි ඒකිට මගෙ යාලුවට කරපු අපරාදෙට.


    උඹ මෙඩිසින්
    මම බිස්නස්
    මගෙ හදවත
    උඹෙ සැත්කම
    උඹෙ හදවත
    මගෙ වත්කම
    නොදන්නකම
    මගෙ ගොංකම
    ඉස්කෝලෙදි
    හටගත් පෙම
    කෙළවර උනි
    උඹෙ සැත්කම
    මට ඉතිරිය
    ක්ෂය වත්කම.


    :frown::angry::angry::angry::angry::angry::frown:







    සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.

    ~#ඨාකුර්#~ විසිනි.
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    cha girl (((((((((((( are ur friend is doing a cha business ? why da hell she said ur friend hasnt money ?
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බලපන්කො ඕකිට අන්තිමට වෙන්නේ මොකද කියල :growl:
    හොඳ නිර්මාණයක් කියල මේ අස්සෙම කිව්වට තරහ වෙන්ඩ එපා :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය වගේ කෙල්ලෝ ගෑනු සංහතියටම නින්දාවක්... කොහොමත් ඉතිං ඕකට විඳවයි දවසක.. එදාට අර කොල්ලගෙ පස්සෙන් එන්න වෙයි...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බලපන්කො ඕකිට අන්තිමට වෙන්නේ මොකද කියල :growl:
    ow ow
    yaluwata monawahari unoth balaganna puluwan okita wena de:angry::angry:

    ඔය වගේ කෙල්ලෝ ගෑනු සංහතියටම නින්දාවක්... කොහොමත් ඉතිං ඕකට විඳවයි දවසක.. එදාට අර කොල්ලගෙ පස්සෙන් එන්න වෙයි...
    අනිවා..
    වේ. ගෑනියක් වගේ පාරවල් ගානේ ලගින්න වෙයි ඕකිට:angry::angry::angry:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pissuda ban, uu communication ekak karanne
    ekinam maha be****:angry:

    aa eka tamai,.. even if they are ok now, this can happen in the future, im sure of it ban. specially from girl's side wont agree mostly.
    tell ur friend to be ok...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය වගේ කෙල්ලෝ ගෑනු සංහතියටම නින්දාවක්... කොහොමත් ඉතිං ඕකට විඳවයි දවසක.. එදාට අර කොල්ලගෙ පස්සෙන් එන්න වෙයි...

    no machan, this will never happen. these are only in fairy tales. but she can get sad about what she did later. Maybe!!!