පර බැල්..$%$$%%$$%..!

chamispin

Member
Sep 16, 2006
689
12
0
Homagama
machan kollata wechcha wade num pow....hebei uta kiyapan u beruna kiyala....oya mala dane bedagaththata wada ohoma una eka sira............

machan thz kinda scenes are quite popular in universities...most f da gals they hv a boyfriend whn they cum to uni bt then they break up with tht poor fella n start a nother thing with a uni guy....best part is tht thz bitches start another thing after finding a job....machn im not saying all da chicks r da same..but thz things are quite popular....
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    aa eka tamai,.. even if they are ok now, this can happen in the future, im sure of it ban. specially from girl's side wont agree mostly.
    tell ur friend to be ok...
    eka thamai amaru ban, hitha hadaganna eka. nikan agen kellak giya wage uta thamai amaruwa denenne

    okunta arala atha harinna ona patta balliyo
    :yes::angry::angry::angry:

    no machan, this will never happen. these are only in fairy tales. but she can get sad about what she did later. Maybe!!!
    mama prarthana karanawa surangana kathawala wena deyak unath mekita hebehinma mekata widawanna lebenna kiyala:angry::angry:

    iooo paw machan!! ketha wedak karala thiyenne :no: :baffled:
    ow mcn, meka ahuwama matath wishwasa karanna beriuana. :angry::angry::angry:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කෙල්ලො ‍ඔහොම තමා බන් උන් ගල් ගහන්නෙ ඵල ඇති රුකවල් වල‍ට තමා චාටර්ම සත්තු ජාතියක් මොනව උනත් දැන් ඉස්සෙල්ලා උඹ උඹේ යාලුවගෙ හිත හදන්න බලපන් මචන් මොකද මට ‍තේරෙනවා ඌ දැන් ඇත්තෙ ඔලුව ගිනි අරන් කොහොම හරි ඌව එක්සෑම් එකට යවාගන්න පුලුවන් තත්ත්වෙකට ගනින් ඊට පස්සෙ අර බැල්ලිට හොද පාඩමක් උගන්නපන්
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සිරා කවිය ..
    :(

    Wadenam Hodatama Kathayi .

    But Ube Kaviyanam Simply the BEST !!!
    :( ekita owa paladenawa langadima

    machan kollata wechcha wade num pow....hebei uta kiyapan u beruna kiyala....oya mala dane bedagaththata wada ohoma una eka sira............

    machan thz kinda scenes are quite popular in universities...most f da gals they hv a boyfriend whn they cum to uni bt then they break up with tht poor fella n start a nother thing with a uni guy....best part is tht thz bitches start another thing after finding a job....machn im not saying all da chicks r da same..but thz things are quite popular....

    ow mcn meka famous siddiyak thamai, bt eka athdekeemak wenakota daraganna godak amarui. mekello nikan andum maru karanawa wage kollo maru karanne:angry::angry::angry:
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ඔහොම එවුන්ට හරි යන්නේ නෑ බං. ස්වභාවධර්මේ කියල එකක් තියනව නේ. ඒකෙන් අදාල කාලේදී නියම දඩුවම් හම්බවෙයි.
    යාළුවා ලොකු මාරකේකින් බේරුනේ. ඔයවගේ ගෑණු ඔනේ නෑ.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පර බැල්..$%$$%%$$%..!:angry:

    මේ සිද්ධිය ඊයෙ වෙලා තියෙන්නෙ මගෙ හොදම යාලුවෙක්ට. අද තමයි මට ආරංචි උනේ. ඌ අවුරුදු හයක් තිස්සේ ලව් කලා
    බොක්කෙන්ම. ඒකි මෙඩිකල් ෆැකල්ටියෙ. මූ බිස්නස් කරන්නෙ. ඒ අස්සෙ අයිටී ඩිග්රියකුත් කරනව. මගෙ යාලුව මේකිට
    ලව් කල තරම කොච්චරද කියනව නම් මේකි වෙනුවෙන් මූ ජීවිතේ උනත් දෙන්න ලෙහෙස්ති වෙලා හිටියෙ. මුන් දෙන්න හරියට කිරියි පැණියි වගේ තමයි හිටියෙ. වෙලාවකට ජෝඩුවම මම වැඩ කරපු තැනටත් එනව. ඒත් අද ඒ බැල්ලිට සල්ලි ලොකු වෙලා. ඉංජිනියර් කොල්ලෙක් සෙට් කරගෙන මුට 'මූසලය' කියල බැනල. 'එයාට සල්ලි තියෙනව. උඹට කවදාවත් ඒ තත්වෙට එන්න බැරිවෙයි ' කියල මුගෙ මූණටම කියල. ‍මගෙ යාලුවගෙ ඔලුවට හෙණයක් ගැහුව වගේ. උගෙ විභාගෙත් එනව අතලග. දැන් උට පිස්සු වගේ. මේ වගේ පරට්ටියො කොල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලං කරන්නෙ හරියට සෙල්ලං බඩු කියල හිතාගෙන. හෙණ හතම ගහන්න ඕනි ඒකිට මගෙ යාලුවට කරපු අපරාදෙට.

    උඹ මෙඩිසින්
    මම බිස්නස්
    මගෙ හදවත
    උඹෙ සැත්කම
    උඹෙ හදවත
    මගෙ වත්කම
    නොදන්නකම
    මගෙ ගොංකම
    ඉස්කෝලෙදි
    හටගත් පෙම
    කෙළවර උනි
    උඹෙ සැත්කම
    මට ඉතිරිය
    ක්ෂය වත්කම.

    :frown::angry::angry::angry::angry::angry::frown:

    සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.

    ~#ඨාකුර්#~ විසිනි.

    Itin umbata moko? Umba gay da?
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කෙල්ලො ‍ඔහොම තමා බන් උන් ගල් ගහන්නෙ ඵල ඇති රුකවල් වල‍ට තමා චාටර්ම සත්තු ජාතියක් මොනව උනත් දැන් ඉස්සෙල්ලා උඹ උඹේ යාලුවගෙ හිත හදන්න බලපන් මචන් මොකද මට ‍තේරෙනවා ඌ දැන් ඇත්තෙ ඔලුව ගිනි අරන් කොහොම හරි ඌව එක්සෑම් එකට යවාගන්න පුලුවන් තත්ත්වෙකට ගනින් ඊට පස්සෙ අර බැල්ලිට හොද පාඩමක් උගන්නපන්

    aniwa mcn, den uu gawa yaluwek innawa natharawela, apith innawa uu langa, oki campus yanneth ape area eken thamai. okita mathaka hitina padamak ugannanawa:angry::angry::angry::angry::angry:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔහොම එවුන්ට හරි යන්නේ නෑ බං. ස්වභාවධර්මේ කියල එකක් තියනව නේ. ඒකෙන් අදාල කාලේදී නියම දඩුවම් හම්බවෙයි.
    යාළුවා ලොකු මාරකේකින් බේරුනේ. ඔයවගේ ගෑණු ඔනේ නෑ.
    hmm hmm
    bt hithahadaganna amaruine tikak,

    Itin umbata moko? Umba gay da?
    yaluwekge dukakadi e ekka duk unama thopi wage unta eka gay wenna athi. :angry::angry::angry::angry:
    eth denaganin uu mage hondama yaluwek. uta oyawage deyak unama apitath duka hithenawa:yes:

    kello gana kawadawath wishwasaya thiyanna epa

    :yes::angry::angry:
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    machan kollata wechcha wade num pow....hebei uta kiyapan u beruna kiyala....oya mala dane bedagaththata wada ohoma una eka sira............

    machan thz kinda scenes are quite popular in universities...most f da gals they hv a boyfriend whn they cum to uni bt then they break up with tht poor fella n start a nother thing with a uni guy....best part is tht thz bitches start another thing after finding a job....machn im not saying all da chicks r da same..but thz things are quite popular....

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    ohomata tama kellange heti ban...i mean godak kello..eth hemoma ehema nowenath puluwan...ube yaluwata kiyapan pisu keline netiwa exams koragana kiyala.eeta pase beriye kello 1ta 1000 hoya ganna
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    hmm hmm
    bt hithahadaganna amaruine tikak,

    තේරෙනව මචං.
    අවුරුදු 6 ක් තමන් ආදරය කරපු කෙනා කොහොමද එකපාරටම අමතක කරන්නේ. හරි අමාරු වැඩක් තමයි.
    ඒත් මෙහෙම හිතන්න. කවදහරි කසාද බැදපු දවසක කිව්වොත් "අපරාදේ මම ඔයා වගේ එක්කෙනෙක්ව කසාද බැන්දේ, ඔයිට වඩා හොද එක්කෙනෙක්ව මට හොයා ගන්න තිබුනා" කියලා
    යාළුවට මොනවා හිතෙයි ද?
    හොද කෙල්ලොත් ඉන්නවා බං. හොද ගෑණු ළමෙක්ව හොයගන්න බැරි වෙන එකක් නෑ යාලුවට.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    eka thamai amaru ban, hitha hadaganna eka. nikan agen kellak giya wage uta thamai amaruwa denenne

    :yes::angry::angry::angry:

    mama prarthana karanawa surangana kathawala wena deyak unath mekita hebehinma mekata widawanna lebenna kiyala:angry::angry:

    ow mcn, meka ahuwama matath wishwasa karanna beriuana. :angry::angry::angry:

    mamat ehema prartana karanawa :D