eai uba maga muuna dakkada.toga kata ahana ona eakakta taranawa uba pissak kiyala![]()
අනිවා මචං. උඹ වාක්‍යයක් ලියන්න ඕන නෑ... අකුරු දෙක ලියනකොට අපිට ඒක තේරෙනවා.



eai uba maga muuna dakkada.toga kata ahana ona eakakta taranawa uba pissak kiyala![]()















කොන්දේසි තියෙනව ඒකට එකඟ වෙනව නම් සලකා බලන්ඩ පුලුවන්
1.වෙබ්මාස්ටර් (ජීටී)ගෙන් ලිඛිත අවසරයක් ඕනෙ.
2.ඒක පිලිගත් නීතිවරයෙක් ඉස්සරහ සාක්ශි ඇතුව ගිවිසුමකට එලඹෙන්ඩ ඕනෙ.
3.මින් පස්සෙ මෙකෙන් මේ සය්ටි එකට වෙන කිසිදු හානියකට වග නොකියන එකට කමති වෙන්ඩත් ඕනෙ.
4.වැඩේ පටන් ගන්ඩ කලින් බේරුම් කාර පාර්ශවයකට මුදල් බාර දෙන්ඩත් ඕනෙ.
ඊට පස්සෙ ඉතින් සලකල බලමු..
අනිවා මචං. උඹ වාක්‍යයක් ලියන්න ඕන නෑ... අකුරු දෙක ලියනකොට අපිට ඒක තේරෙනවා.![]()




apita namae ubata kiyapan mokada uba vitarai mata maehama kiuwae![]()




නෑ බං. අනිත් එවුන් කිව්වොත් උඹට ලැජ්ජ හිතෙයි කියලා කට පියාගෙන ඉන්නවා.![]()







හරි ජීටීගෙන් අවසර අරන් පෙන්නපන්.මම මගේ ජ්‍යාත්තන්තර මිතුරන්ගෙන් මේ පිලිබඳව විමසල උත්තරයක් දෙන්නම්..එළකිරි. කොන්දේසි 4 ම සාධාරණ කොන්දේසි. මම එකඟයි.



මම මගේ ජ්‍යාත්තන්තර මිතුරන්ගෙන් මේ පිලිබඳව විමසල උත්තරයක් දෙන්නම්..![]()
බැන් කී මූන්?????????
ජීටියට උඹට තරම් මෝලේ අමාරුවක් නැතුව ඇති.
මූන් ගන මම දන්නේ නැ.ජීටි ගෙන් අවසර අරන් පෙන්නපන්.![]()

මම මොකටද කරන්නේ. උඹ කරපන්. කොන්දේසි උඹේ මිසක් මගේ නෙවෙයිනේ.
මගේ no කොන්දේසි. වැඩේ කලාද සල්ලි ගෙව්වා.
මම සල්ලි නොගෙව්වොත් මට thread 100 වුනත් දාලා මඩ ගහපන් ආයේ මේ පැත්ත පළාතේ එන්න බැරි වෙන්න.