Hack and Win 45,000/=

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    කොන්දේසි තියෙනව ඒකට එකඟ වෙනව නම් සලකා බලන්ඩ පුලුවන්:rofl::rofl::rofl::rofl:

    1.වෙබ්මාස්ටර් (ජීටී)ගෙන් ලිඛිත අවසරයක් ඕනෙ.:rofl:
    2.ඒක පිලිගත් නීතිවරයෙක් ඉස්සරහ සාක්ශි ඇතුව ගිවිසුමකට එලඹෙන්ඩ ඕනෙ.:rofl:
    3.මින් පස්සෙ මෙකෙන් මේ සය්ටි එකට වෙන කිසිදු හානියකට වග නොකියන එකට කමති වෙන්ඩත් ඕනෙ.:rofl:
    4.වැඩේ පටන් ගන්ඩ කලින් බේරුම් කාර පාර්ශවයකට මුදල් බාර දෙන්ඩත් ඕනෙ.:rofl:

    ඊට පස්සෙ ඉතින් සලකල බලමු..:rofl::rofl::rofl::rofl:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    එළකිරි. කොන්දේසි 4 ම සාධාරණ‍ කොන්දේසි. මම එකඟයි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එළකිරි. කොන්දේසි 4 ම සාධාරණ‍ කොන්දේසි. මම එකඟයි.
    හරි ජීටීගෙන් අවසර අරන් පෙන්නපන්.මම මගේ ජ්‍යාත්තන්තර මිතුරන්ගෙන් මේ පිලිබඳව විමසල උත්තරයක් දෙන්නම්..:rofl::rofl::rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බැන් කී මූන්?????????
    ජීටියට උඹට තරම් මෝලේ අමාරුවක් නැතුව ඇති.
    මූන් ගන මම දන්නේ නැ.ජීටි ගෙන් අවසර අරන් පෙන්නපන්.:nerd:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ජීටියට උඹට තරම් මෝලේ අමාරුවක් නැතුව ඇති.
    මූන් ගන මම දන්නේ නැ.ජීටි ගෙන් අවසර අරන් පෙන්නපන්.:nerd:

    මම මොකටද කරන්නේ. උඹ කරපන්. කොන්දේසි උඹේ මිසක් මගේ නෙවෙයිනේ. :yes:

    මගේ no කොන්දේසි. වැඩේ කලාද සල්ලි ගෙව්වා.

    මම සල්ලි නොගෙව්වොත් මට thread 100 වුනත් දාලා මඩ ගහපන් ආයේ මේ පැත්ත පළාතේ එන්න බැරි වෙන්න.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම මොකටද කරන්නේ. උඹ කරපන්. කොන්දේසි උඹේ මිසක් මගේ නෙවෙයිනේ. :yes:

    මගේ no කොන්දේසි. වැඩේ කලාද සල්ලි ගෙව්වා.

    මම සල්ලි නොගෙව්වොත් මට thread 100 වුනත් දාලා මඩ ගහපන් ආයේ මේ පැත්ත පළාතේ එන්න බැරි වෙන්න.

    ඌ මට නඩු දැම්මහම උඹේ බාප්පද විත්තියට නගින්නේ?හරි හරි මම නැ.