කතාව ඇත්ත මචන් මම ගොඩක් දැක්කා ebay එකෙන් ගත්ත භාණ්ඩ එලකිරි එකේ ප්රදර්ශණය කරනවා.ඒකනම් හරි වැරදි.
ebay කාට හරි ගැටලු තියෙනවනම් help එකක් ඉල්ලුවාම උදවු කරන්න ඕනේ තරන් කොල්ලෝ EK එකේ ඉන්නවා.
මේක ලංකාවෙ හැමෝම වගේ බලනවනේ ඔවුන් මේව දැනගත්තාම මේකටත් ඉක්මනටම තිත තියයි...
ඔයාලට පෞද්ගලික ප්රශ්නයක් තියෙනවනම් ත්රෙඩ් එකක් දාන්න. එතකොට PM මඟින් උපදෙස් ගන්න පුළුවන්නේ.
තමන්ගේ භාන්ඩ ආවා කියලා ත්රෙඩ් දාලා දඟලන්න ඕනේ නෑ