ලැප් Top හෙල්ප්

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ඔන්න මන් හා හා පුරා කියල ලැප්ටොප් එකක් ගන්නයි කල්පනාව :D
දැන් එකේ 3න් වෙනි අවුරුද්ද හින්ද කලින් වගෙ අයිස් ගගහා ඉන්න බෑ..වැඩ කරන්න වෙලා ;)
ඉහින් මට අපේ ලැප්ටොප් කාපර්ලගෙන් ලොකු උදවුවක් ඕන :yes::yes:
මට රු 80,000 ත් 100,000 අතරෙ ගන්න පුලුවන් හොද ලැප් එකක් කියන්නකො
මාත් දෙක තුනක් හොයලා බැලුවා..Acer Aspire 4741 CORE i3, HP Pavilion DV6 1315TX, HP Pavilion DV6 1314 TX
මට ගොඩාක් ලොකු specification තියෙන එකක් ඕන නෑ
core 2 duo or i3 වගෙ processor එකක් 320 හාර්ඩ් එකක් 2GBහරි 3GB හරි RAM තිබ්බම ඇති :)
ආහ් screen 15" එකක් වෙන්නත් ඕන
VGA එක නම් මොකක් උනත් අවුලක් නෑ
brand එක Acer, Dell or HP වගෙ වෙන්න ඕන..Compaq නම් එපා:no:
ලැප් ගැන දන්න කට්ටිය මට පොඩ්ඩක් කියනවද හොද එකක්
තව technocity එක හොදයිද ලැපක් ගන්න..අපේ class එකෙ උන් නම් ගොඩක් අරන් තියෙනෙ එහෙන්...මුකුත් අවුලක් නෑ කියලා කිවුවා :eek:
උන්ගෙ metropoliton ලට වඩා Acer ගොඩක් ලාබයි

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නිකන් දුන්නත් technocity එකෙන් නම් ගන්න එපා.. පට්ට චා...:no: පොඩ්ඩක් හොයල බලපං මේකේ දාපු ත්‍රෙඩ් ගොඩ...:lol:
    Acer නම් හොඳයි මම හිතන්නේ.. මොකද metropolitan ලා ඉන්නවා warranty වලට... ගාන්ත් ගොඩාක් අඩුයි.. මම නම් කියන්නෙ unity එකෙන් නම් ගන්න එපා මචං... :no:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නිකන් දුන්නත් technocity එකෙන් නම් ගන්න එපා.. පට්ට චා...:no: පොඩ්ඩක් හොයල බලපං මේකේ දාපු ත්‍රෙඩ් ගොඩ...:lol:
    Acer නම් හොඳයි මම හිතන්නේ.. මොකද metropolitan ලා ඉන්නවා warranty වලට... ගාන්ත් ගොඩාක් අඩුයි.. මම නම් කියන්නෙ unity එකෙන් නම් ගන්න එපා මචං... :no:

    අනෙ මන්දා බන්
    අපෙ කොල්ලෝ ඉන්නවා අවුරුදු දෙක තුන පාවිච්චි කරන උන් ඒකෙන් අරන්
    කිසිම අවුලක් නැතිව
    අනෙ මන්දා කොහෙන් ගන්නද කියලා
    ඒසර් 95 ට තියෙන එක උන්ගෙ 80 ගානයි බන් :confused:
     
    technocity එක බඩු ගෙන්න්න හැටියි warranty දෙන හැටියි මම හොඳට දන්නවා මචං.. ඒකයි කියන්නේ.. උන්ගේ ඒවා කැඩුන දවසකට උන්ට sorry තමයි... ලාබෙට ගත්තා වගේ නෙමෙයි.. මම නම් කියන්නේ හොඳ agent කෙනෙක්ගෙන් ගනින්..
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    නිකන් දුන්නත් technocity එකෙන් නම් ගන්න එපා.. පට්ට චා...:no: පොඩ්ඩක් හොයල බලපං මේකේ දාපු ත්‍රෙඩ් ගොඩ...:lol:
    Acer නම් හොඳයි මම හිතන්නේ.. මොකද metropolitan ලා ඉන්නවා warranty වලට... ගාන්ත් ගොඩාක් අඩුයි.. මම නම් කියන්නෙ unity එකෙන් නම් ගන්න එපා මචං... :no:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    technocity eken ganna epo,mama danna ewun innawa oken aran anathawechcha.puluwannam aduranakatahari kiyala ratin gennaganna balapan.mama ekak gennuwa awurudu 2 kalin japan walin tax gahuwe Rs 2000.
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    කොහෙන් ගත්තත් ටෙක්නොසිටි එකෙන් නම් බඩු ගන්න එපා...!!! empty CD එකක්වත් ගන්න හොද තැනක් නෙවේ බන්,,,!! :no::no::no::no::no::no::no::no::no::no::no:
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,820
    545
    113
    Machan a couple of months ago EPSI had some Cheap dual core asus laps.This was before they got new stock so I am not sure if they still have them.They had one under80k I think.Go and have a look:D
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    උඹ Programming පෑත්තට යොමු වෙනවා නම්,,Ram 1 ටිකක් වෑඩි 1ක් ගනින්,,4GB වගේ දාලා ගනින්..මටත් තියෙන්නේ HP DV6 1ක් තමයි,,මම Programming පෑත්ත කරන නිසා 4GB දාලා ගත්තා,,ඒ වගේම Screen එක 16.1 1ක් ගන්න,,Hp DV6 1කට බෑහෑපන්,,සිරා භාන්ඩේ

    productimage-picture-hp-dv6-2025-m500-4gb-2958_t_w379_h352.jpg
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    සහෝ මේක ටිකක් බලන්න...
    ඉස්සෙල්ලම ලංකාවට ආපු LED ලැප් 1ක තමා Aser ASPIRE 5738z හා Aser ASPIRE 4736z කියන ලැප් දෙක..!!

    ලංකාවෙ සියලුම ටැක්ස්, කඩේ එකාගෙ ලාභ ටිකත් එක්ක ඔක්කොම වෙන්නෙ රුපියල් වලින්ම 72,000 ක් විතරමයි..!!
    ගාන කිව්වම කට්ටිය හිතනවා ඇති මේන මහ චා ලැප් එකක් කියලා..!!
    දෙකම එකම ගාන වගේ, කිට්ටු ගනන් වලින් තමා යන්නෙ..

    ඉස්සෙල්ලම Aspire 4736z එක බලමු..

    acer-aspire-4736z-notebook.jpg

    Intel® Pentium® mobile processor T4200 (2 MB L2 cache, 2.2 GHz, 800 MHz FSB, 35 W), supporting Intel® 64 architecture
    Mobile Intel® GL40 Express Chipset

    3GB of DDR3 1066 MHz memory, upgradeable to 4 GB using two soDIMM modules
    320-GB Serial-ATA hard disk drive, 5400rpm
    8x DVD Super Multi Double Layer Optical Drive
    14-inch LED display ,HD 1366×768 pixel resolution, high-brightness (200-nit) Acer CineCrystal™ LED-backlit TFT LCD, supporting simultaneous multi-window viewing via Acer GridVista™
    16:9 aspect ratio

    Mobile Intel® GL40 Express Chipset with integrated 3D graphics, featuring Intel® Graphics Media Accelerator 4500M (Intel®
    GMA 4500M) 1759 MB of Intel® Dynamic Video Memory Technology 5.0 (64 MB of dedicated video memory, up to
    1695 MB of shared system memory), supporting Microsoft® DirectX® 10

    Acer InviLink 802.11b/g Wi-Fi
    LAN: Gigabit Ethernet, Wake-on-LAN ready
    Modem: 56K ITU V.92 with PTT
    Dolby-optimized surround sound system with two built-in stereo speakers
    Integrated Bluetooth v2.0 + EDR
    1.3 Megapixels Crystal Eye WebCam
    HDMI Digital Out Port
    Built-in Microphone
    5-in-1 card reader, supporting Secure Digital (SD), MultiMediaCard (MMC), Memory Stick (MS), Memory Stick PRO (MS PRO), xD-Picture Card (xD)
    Type II PC Card slot
    AC/MC 97 soundcard and modem
    48.8 W 4400 mAh 6-cell Li-ion battery, 3 hrs backup
    Genuine Windows Vista Home Premium
    Dimension: WxDxH – 340 x 247 x 42.3 mm
    Weight: 2.45 Kg

    කොහොමද බඩු කෑල්ල...!! අනිත් එකත් බලන්නකෝ..!!

    Aspire 5738z

    acer-aspire-5738Z.jpg

    *Intel Pentium Dual Core Processor (2.0GHz, 800MHz FSB, 1Mb L2 Cache)
    *Genuine Windows Vista Home Premium
    *4 Gb DDR2 RAM
    *320 Gb HDD
    *15.6 inch WXGA LED Display

    * Acer Aspire 5738Z-423G25MN - P T4200 2 GHz - 15.6" TFT
    * Dimensions (WxDxH)38.3 cm x 25 cm x 3.7 cm
    * Weight2.8 kg
    *

    Built-in Devices
    * Stereo speakers, wireless LAN aerial
    * ProcessorIntel Pentium T4200 / 2 GHz ( Dual-Core )
    * Cache Memory1 MB - L2 Cache
    * RAM3 GB (installed) / 8 GB (max) - DDR3 SDRAM - 1066 MHz
    * Card Reader5 in 1
    * Hard Drive250 GB - Serial ATA-150 - 5400 rpm
    * Optical StorageDVD±RW (±R DL) / DVD-RAM - integrated
    * Display15.6" TFT 1366 x 768 ( WXGA ) LED- 24-bit (16.7 million colours) - CrystalBrite (LED)
    * Graphics ControllerIntel GMA 4500M Dynamic Video Memory Technology 5.0
    * Audio OutputSound card
    * TelecomFax / modem - 56 Kbps
    * NetworkingNetwork adapter - Ethernet, Fast Ethernet, Gigabit Ethernet, IEEE 802.11b, IEEE 802.11g, IEEE 802.11n (draft)
    * Wireless NICAcer InviLink 802.11b/g/Draft-N
    * Notebook CameraIntegrated - 0.3 Megapixel
    * Input DeviceKeyboard, touchpad
    * PowerAC 120/230 V ( 50/60 Hz )
    * BatteryLithium Ion
    * Run Time (Up To)3 hour(s)
    * Operating SystemMicrosoft Windows Vista Home Premium
    * Environmental StandardsENERGY STAR Qualified
    * Manufacturer Warranty1 year warranty

    කොහොමද බඩු කෑලි දෙක.. සිරානේ...!!

    මෙට්‍රොපොලිටෙන් එකෙන් ගනවනම් රෙඩි කෑෂ් වලින් ගන්න එක ලාබයි.. ඊසි පේමෙන්ට් කරන්න ගියොත් ගෙවල ඉවර වෙනකොට තව ලැප් එකක් ගන්න පුලුවන්... හික් හික්...!!!!! ( 5499 ‍x 24)
    මේක Arpico එකෙන් ගන්න පුලුවන්...!! ( cash price- 72,900 Lkr)
    මේක පහසු ගෙවීමේ ක්‍රමයට, Arpico එකෙන් ගන්නත් පුලුවන්..( 3,660 x 24 )
    ( පොඩි මාර්කටින් පාරකුත් දුන්න හොදේ..)
    00020405.gif
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Technocity eken ganna nam epaa. Elakiri eke mechchara inna ekek technocity eken ganna yanawa. :no::no::no::growl::growl: Anith un gena kawara kathada?

    Machan oya labe balala aran cha karaganna epa. Unge hema ekakma aul yanawa kiyala nemei kiyanne, honda ewath thiyenawa. E wunata majority eka cha. Risk ekak ganna epa. Agent lagenma ganna

    P.S - ape campus eke oken aran cha wechcha kattiyawa ona tharam kiyanna puluwan. E athara kisi aulak wechcha nethi unuth innawa.

    oya laba baduwenam hil godak thiyenawa
     
    machan metropoliton la HSBC credit card walata 0% denne nadda ban
    man gewanna ganna inne ban
    salli na eka para gewanna
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    උඹ Programming පෑත්තට යොමු වෙනවා නම්,,Ram 1 ටිකක් වෑඩි 1ක් ගනින්,,4GB වගේ දාලා ගනින්..මටත් තියෙන්නේ HP DV6 1ක් තමයි,,මම Programming පෑත්ත කරන නිසා 4GB දාලා ගත්තා,,ඒ වගේම Screen එක 16.1 1ක් ගන්න,,Hp DV6 1කට බෑහෑපන්,,සිරා භාන්ඩේ

    productimage-picture-hp-dv6-2025-m500-4gb-2958_t_w379_h352.jpg

    eth ban Agent gen oka ganna giyoth 1k panee ban
    uba gatte kohenda :dull:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Technocity eken ganna nam epaa. Elakiri eke mechchara inna ekek technocity eken ganna yanawa. :no::no::no::growl::growl: Anith un gena kawara kathada?

    Machan oya labe balala aran cha karaganna epa. Unge hema ekakma aul yanawa kiyala nemei kiyanne, honda ewath thiyenawa. E wunata majority eka cha. Risk ekak ganna epa. Agent lagenma ganna

    P.S - ape campus eke oken aran cha wechcha kattiyawa ona tharam kiyanna puluwan. E athara kisi aulak wechcha nethi unuth innawa.

    oya laba baduwenam hil godak thiyenawa

    ane manda machanla
    mata 0% poliyata gewanna ganna thank kiyapallako ayyoo :(:(