මං ඕව දං නෑ බොන අය ඉන්නවනං රිප්ලයි කොරන්ට බලන්ට![]()
![]()


Bona eka sapak da dukak da ?? .......
![]()
![]()
![]()
![]()
![]()
oluwa kakkuma thamai ivasanna bari
eeta wada athal bona ewun gava indagena coke bona eka
ethakota athal




matanam mara atal..
koccra atalda kiyanawanam last week mage phone ekath lost una..

බොන උන්ට කොහොම වෙතත් බොන උන්ගෙ ගෑණුන්ට දරුවන්ට, දෙමාපියන්ට නම් පල් දුකක්!!





matanam sapai![]()



matanam mara atal..
koccra atalda kiyanawanam last week mage phone ekath lost una..





mamanam bonawa machan


bona eka dukak ban




natuwa natuwa sapa kane kana sakkuweeee![]()




I hate the feeling that I get in the following day after getting wasted!!!! hate hangovers too! and the dehydration!
but still drinking is fun though![]()




Limit awlak ne....!!!



anee manda machan.....kalin belanam nehe..eth beepu ewwo karana weda dekkahama bela athi wedakuth nehe.......eka dukak machan....



Bona kota nam sepa athi habai passe kaledi tama owage duka windinna wenne.



mamath bonne ne.bona aya karana weda dekkama epa wenawa..






uba atthama kiyuwa ... niyamai machooo![]()


beer වගේ නම් අවුලක් නෑ![]()
සැර ඒව නම් තාවකාලිකව සැපක් කියල හිතන් කරන තේරුමක් නැති දෙයක්..ඒවගෙත් limit එක දන්නවා නම් අවුලක් නෑ.. ඒත් අපේ උන්ට "limit එක" කියන්නෙත් වැටෙන්නම ගහන එකනෙ.. lol ඉතින් කොහෙද
![]()




podi athal ekak netheth na


ගානට බොන එකාට නම් ඕන සැපකුත් නෑ දුකකුත් නෑ බන් එතන චැටක් දදා බොනකන් තමා ඔක්කොම
ඒත් කාර්පට් වෙන්න ගහන එකාට නම් පහුවෙනිදට දුක තමා ඉතින්





beelaa nee mama..

