Ponseka Paw

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Balla Ponseka :angry::angry:

Jathiya pawa dipu dohiya ponseka

hoda wade
:no::no:
oya jara widiyata katha karanna epa ban.nikan gewal atyhulata wela idala dena deyak kala wena deyak balagena idala,Sarath Fonseka ta oya widiyata katha karanna uba tiya kisima ekek ta aithiyak ne.Mahina raja pakshata th ehema thamai..
nikan paksha patheewa newei,manushshatwayen balapan...
minusunge weradi pennuwata kamak ne,eth Gen,Sarath fonseka ratata tamange jeeweithaya kepa karapu kenek,kepa karanna sudanam kenek,nikan putu wala idan,baila kiyawana kattiyata wada uthum kenek.
e hinda respect him!
:dull::dull::dull:
 
windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy

rata bera gaththa ratata loku sewayak karana janadipathithumada mun balla kiyanawanam :angry: fonseka ballageth balla
kalin monawa karath rata pawa dipu eka ballama thamai
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් 'windows8' කේ.පී ගැනත් මොනව හරි කියහන්කො...... අහන්න ආසයි ඔය කටින්ම එයාගෙත් ගුණ වයනවා
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    මචන් 'windows8' කේ.පී ගැනත් මොනව හරි කියහන්කො...... අහන්න ආසයි ඔය කටින්ම එයාගෙත් ගුණ වයනවා

    KP ge guna wayanne naha kauruth eth KPta sadarana awastawak thiyenawa
    thamange waradi hadagena anduwe saksi karayek wenna

    api godakma baya wenna ona atha inna hathurata newei thaman ekkama idala thamange jathiyama pawa dena aya gana
    ponseka pawa dunne thamangema jathiya
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මුගේ අම්මට...............:sorry::sorry::sorry:

    calm down dude. he earned that title himself:lol: nobody even remotely thought of calling him by the name "කලවැද්දා" until he decided to make that famous statement on stage himself:lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    KP ge guna wayanne naha kauruth eth KPta sadarana awastawak thiyenawa
    thamange waradi hadagena anduwe saksi karayek wenna

    api godakma baya wenna ona atha inna hathurata newei thaman ekkama idala thamange jathiyama pawa dena aya gana
    ponseka pawa dunne thamangema jathiya

    එක එස්.එෆ් ට නැද්ද එතකොට............. :shocked::shocked::shocked:

    අහක ඉන්න නයි ඔඩොක්කුවෙ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා කියල කථාවකුත් තියනවා නේද..........

    අනාගතයෙදි එහෙම නොවෙන්න කියල ප්‍රර්ථන කරනවා.....මොකද එහෙම උනොත් එකෙන් අසරන වෙන්නෙ කේ.පී හුරතල් කරන එවුන් , එක සදාරණීකරනය කරන උබල විතරක් නෙමෙ............මේ රටේ කේ.පී කියන එකා කවුද කියලවත් නොදන්න එදාවේල අමාරුවෙන් හම්බකරන් කන එවුන්ටත් කෙලවෙන හින්ද.............
     
    ratata kela wenne jathiyata kelawana fonseka jeppo wage kalakanni hitiyoth
    KP wa thiyagena kanna denne ugen wadak ganna puluwan nisa
    Hambanthota waraya wage ewa thawa hadila lankawa diunu wela ena eka
    jeppontai fonsekagei golaayonta dirawanne naha wage
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එක එස්.එෆ් ට නැද්ද එතකොට............. :shocked::shocked::shocked:

    අහක ඉන්න නයි ඔඩොක්කුවෙ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා කියල කථාවකුත් තියනවා නේද..........

    අනාගතයෙදි එහෙම නොවෙන්න කියල ප්‍රර්ථන කරනවා.....මොකද එහෙම උනොත් එකෙන් අසරන වෙන්නෙ කේ.පී හුරතල් කරන එවුන් , එක සදාරණීකරනය කරන උබල විතරක් නෙමෙ............මේ රටේ කේ.පී කියන එකා කවුද කියලවත් නොදන්න එදාවේල අමාරුවෙන් හම්බකරන් කන එවුන්ටත් කෙලවෙන හින්ද.............

    are you blind????
    government is trying to fucking USE KP as a witness.
    now tell me who else is going to testify against the atrocities committed by the LTTE???
    Fonseka? was he a member of LTTE??
    get this we need an insider to speak in front of the war crimes tribunal and the best man we've got is KP!

    and the funny part is that your hero fonseka made a statement to bbc that he would not hide anything, that he'd reveal all he knows about it. does that sound heroic to you?? i think not. i smell treason:growl:

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    දේශපාලුවන් "ඔක්කොම" එකයි.. SF දින්න නම් මිනිහ මහින්දගෙන් පලිය ගන්නව නෙ, මහින්ද දින්න නිසා මිනිහ SF ගෙන් පලිය ගත්තා.. අනේ මන්දා! :dull:

    ඈත්ත මචන්. ලOකාවෙ තියෙන්නෙ ලෝකේ කොහේවත් නෑති දේශපාලනයක්. බලය තියෙන කෙනා පරාද වුන කෙනාගෙන් පළිගන්නවා. මොනවා උනත් සිද්ධ වෙලා තියෙන දේවල් නම් අනුමත කරන්න බෑ. මෙතන දමිළ සහෝදරයො ඉන්නවනම් සමාවෙන්න ඕන. LTTE එකට සම්බන්ධ අයට උවමනා උන දේනම් සිද්ධ උනා කියලා විතරයි කියන්න පුලුවන්.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ratata kela wenne jathiyata kelawana fonseka jeppo wage kalakanni hitiyoth
    KP wa thiyagena kanna denne ugen wadak ganna puluwan nisa
    Hambanthota waraya wage ewa thawa hadila lankawa diunu wela ena eka
    jeppontai fonsekagei golaayonta dirawanne naha wage

    මචන් හැමදෙටම කොහෙවත් නැති පක්ෂ ඇදගන්න හදන්න එපා...........

    මචන් හම්බන්තොට වරාය හදන්නෙ ණය වලින් මම දන්න තරමට....ඉතින් එක ලංකවෙ ආර්ථිකයට හයියක් වෙන්නෙ ඒ ණය එහෙම ගෙවල ඉවර උනාම........මම කොහෙවත් කිවුව නෑ සංවර්ධන කටයුතු නරකයි කියල.......

    තාම ලංකවට අර්ථික සැලසුම් තියද ඔයා ණයට කරන සංවර්දනය ඇරෙන්න.......ණය වලින් විතරක් අපෙ රට නැගිටී කියල කවුරු හරි හිතනවනම් එක තවත් විහිලුවක්........මෙච්චර කල් ලංකවෙ හැම ආණ්ඩුවක්ම අපිට පෙන්නුවෙ අන්න ඒ විහිලුව..........මහින්දගෙ ආණ්ඩුවෙන උන එකම වෙනස ‍යුද්ධය ඉවර කල එක.....එකට අපෙ රටෙ මිනිස්සු කලගුන සැලකුවා

    මචන් උගෙන්නම් (KP) මේ දවස් වල ගන්න ඔනි හොද හොද වැඩ ගන්නව....ටිකක් හොයල බලහන් එතකොට දැනගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: Hayao

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    are you blind????
    government is trying to fucking USE KP as a witness.
    now tell me who else is going to testify against the atrocities committed by the LTTE???
    Fonseka? was he a member of LTTE??
    get this we need an insider to speak in front of the war crimes tribunal and the best man we've got is KP!

    and the funny part is that your hero fonseka made a statement to bbc that he would not hide anything, that he'd reveal all he knows about it. does that sound heroic to you?? i think not. i smell treason:growl:

    මචන් විමල් උපවස කරනව ලංකවට විරුද්ධව මනව හිමිකම් පරීක්ෂන කරන්න අයිතියන් නෑ කියල......අනිත් පැත්තෙන් අණ්ඩුව ඒ පරික්ෂන වලට සක්කි කාරයො හොයනවා........මෙක ටිකක් තෙරුම් ගන්න අමාරුයි නේද.....???

    හරි අපි කියමු යු.එන් එකෙ පරීක්ෂනයක් කරන්නෙ නෑ කියල......එහෙම උනොත් ආණ්ඩුව කේ.පී ට නඩු දාල ඌව හිරේ දායිද ??? නැත්තම් දැන් වගේ තියාගනීද ???

    කේ.පී ඉස්සරහට ඇමති කෙනෙක් උනත් පුදුම වෙන්න දයක් නෑ නේද..........???
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    ratata kela wenne jathiyata kelawana fonseka jeppo wage kalakanni hitiyoth
    KP wa thiyagena kanna denne ugen wadak ganna puluwan nisa
    Hambanthota waraya wage ewa thawa hadila lankawa diunu wela ena eka
    jeppontai fonsekagei golaayonta dirawanne naha wage

    This is what we call politics machan. if u guys can really identify and analyse the so called SRI LANKAN politics, u will realize so many tiny winy things here and there. but when sri lankans realize those tiny winy things in politics, too late for correction i guess. there are no friends or offenders for ever in politics. thats a fact in politics. this will upside down, inside out black will become white and unbeliveble incidents will be happening... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    කෙලෙහිගුණයක් නැති දේශදද්‍රෝහී ගුණමකු පාහර කලවැද්දට ඔහොම වෙලා මදි:lol:

    "දේශදද්‍රෝහී ගුණමකු පාහර කලවැද්ද" Kauda Kiyala Dan Umba umbe olayeng kalapana karapang

    Umba eka udanam idagena inne.....Winadiyakata nagitala hithapang
    ethakota therei
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    are you blind????

    "and the funny part is that your hero fonseka made a statement to bbc that he would not hide anything, that he'd reveal all he knows about it."

    So whats the big deal man....r u insane...As the Army commander he knows that there was nothing happens again the rules by our army

    So why he should hide any thing if he has some thing to hide then our army has done illigle stuf iz that what you want to proof

    Idiot:growl::growl:
     
    • Like
    Reactions: Hayao