Mahinda budu wena dawasata mama niwan dakinawaa. LOL

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
Capture7.jpg
 

harsha440

Well-known member
  • May 21, 2007
    6,088
    39
    48
    █ ĶàŊďŷ █
    hambantota_harbour.jpg

    හම්බන්තොට වරායට ජලය පිරවීම සඳහා සූදානම් කර ඇති ‘කරදියවර මංගල්‍යයට’ රජයේ මුදලින් කෝටි 75ක් වැයවන බව ‍මේ වනවිට හෙළි වී ඇත. මෙම උත්සවයේ වේදිකාව ඉදිකිරීම සඳහා කෝටි 20-25ත් අතර මුදලක් වැය වී ඇති අතර වේදිකාවේ පරිමාණය දිග අඩි 100ක්, පළල අඩි 75ක් හා උස අඩි 35කි. එහි කලා නිර්මාණ සංකල්පය සඳහා රුපියල් එක් කෝටි විසි හය ලක්ෂයක් වැයවී ඇත. මෙහි නිර්මාණ කටයුතු භාරව සිටින ජැක්සන් ඇන්තනිට වරායට පැමිණීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් හෙලිකොප්ටරයක් ද ලබා දී ඇත.
    මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගම පරීක්ෂණ කාර්යයන් සඳහා ජලය මීටර් හතරක් පිරවීමට සැලැසුම් කර තිබුණද අත්‍යවශ්‍ය ඉදිකිරීම් අගෝස්තු 15ට පෙර කළ නොහැකි බව ආණ්ඩුවට දන්වා ඇත. ඉදිකිරීම් සමාගම සැලසුම් කර තිබූ පරිදි මෙම අදියරේ වැඩ නිමකිරීමට තවත් මාස නවයක පමණ කාලයක් ගතවේ. චීන සමාගමේද විරෝධය නොතකා වරායට වතුර පිරවීම සඳහා මේ වන විට වතුර මෝටර් 50ක් පමණ ගෙන්වා ඇත.
    මේ වනවිට උත්සවයේ කටයුතු සඳහා රු. කෝටි 50ක් පමණ වැයවී ඇති අතර සමස්ත උත්සවයේ කටයුතු අවසන් වන විට එය රු. කෝටි 75ක් පමණ වනු ඇතැයි ගණනය කර ඇත. නැවත වරක් ජනපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් නොවැම්බර් 17 වන දිනත් කරදිය පිරවීමේ උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
    boruwa epa bn...
    15 wenida Karadiya puwrawanne...
    Balapan TV eken...



    :P:P