EK එකේ Image එකක් post කොරන්නේ මෙන්න මෙහෙමයි. mypixels - 2 වන කොට
කට්ටිය ට මතක ඇතිනේ මගේ Free Image Hosting Site එක,
දැකපු නැති අය මෙතනින් බලන්න,
http://www.elakiri.com/forum/showthread.php?p=8068297#post8068297
ඉතින් කියන්න සන්තෝෂයි හිතුවටත් වඩා පරතිචාර හම්බෙලා තිබුනා.
ඉතින් පින්තුර UPLOAD කරපු / නොකරපු, කමෙන්ට්ස් දාපු / නොදාපු...
හමෝටම බොහොම iස්තුතියි
, මගේ මේ පුන්චි වැඩේට දිපු SUP එකට,
දැන් බයිලා ගහුවා අතිනේ නේද, එහෙනම් ආපු වැඩේ කොරමුකෝ.
මතකනේ මම එදා කිඋව්වා Mypixel වලින් elakiri එකේ ත්රේඩ් එකකට image එකක් පොස්ට් කරන හැටි කියලා දෙනවා කියලා නොදන්න අයට..
ඔන්න එහ්නම් වැඩෙ පටාන් ගමු...
1පියවර - www.mypixels.info වලට යන්න
<සින්හලෙන් කිඋව්වෝත් .. log vennako
>
2 පියවර- ඔය ඔකේ තියන browse කියන තැන ඔබන්නකෝ...
3 පියවර - ඉට පස්සේ, පින්තුරේ තියන තැන පෙන්නලා ඔප්න් බටන් එක
ඔබන්න.. මේ පහල පෙන විදිහට.
4 පියවර - ඉට පස්සේ upload ක්ලික් කොරන්ඩ.
5 පියවර - upload වෙලා ඉවර උනාම ඔන්න ඔහොම එයි,
ඔකේ ඔය BBCode කියලා තියන එක ඉස්සරහ තියන coad එක copy කරගන්න,
දැන් නම් ඉතින් වැඩේ අහවරයි.
6 පියවර elakiri එකට log වෙලා quick reply වින්ඩෝ එකට යන්න,
ඔක තියෙන්නේ.. ත්රේඩ් එකේ පහලින්ම
(හැබයි ඔයා ek එකට ලොග් වෙලා ඉන්න ඔන.)
එකේ go advanced ඔබන්න.
7 පියවර ඉට පස්සේ අර copy කර ගත්ත කෝඩ් එක paste කරන්න.
ඔන්න ඔහොම.,
දැන් ඉතින් වැඩේ finish, preview post හරි submit reply හරි ඔබලා වැඩේ නරබන්න පුලුවනි,
ඔo ඔහොම..
ප්රශ්න තියනවනම් අහන්න පුලුවනි
/ රෙප් rep කැමතිනම් දෙන්න.
හබැයි comment එකක් දාලා යන්ඩ අමතක කරන්න එපා,
ඔගොල්ලන්ගේ පින්තුර මගේ site එකේ හොස්ට් කරන්න..
මෙක ගොඩක් speed n eazy කියල හිතනවා.
Iස්ත්තියි...ජය වේවා!
කට්ටිය ට මතක ඇතිනේ මගේ Free Image Hosting Site එක,
දැකපු නැති අය මෙතනින් බලන්න,

http://www.elakiri.com/forum/showthread.php?p=8068297#post8068297
ඉතින් කියන්න සන්තෝෂයි හිතුවටත් වඩා පරතිචාර හම්බෙලා තිබුනා.
ඉතින් පින්තුර UPLOAD කරපු / නොකරපු, කමෙන්ට්ස් දාපු / නොදාපු...
හමෝටම බොහොම iස්තුතියි
, මගේ මේ පුන්චි වැඩේට දිපු SUP එකට,දැන් බයිලා ගහුවා අතිනේ නේද, එහෙනම් ආපු වැඩේ කොරමුකෝ.
මතකනේ මම එදා කිඋව්වා Mypixel වලින් elakiri එකේ ත්රේඩ් එකකට image එකක් පොස්ට් කරන හැටි කියලා දෙනවා කියලා නොදන්න අයට..
ඔන්න එහ්නම් වැඩෙ පටාන් ගමු...
1පියවර - www.mypixels.info වලට යන්න
<සින්හලෙන් කිඋව්වෝත් .. log vennako
>2 පියවර- ඔය ඔකේ තියන browse කියන තැන ඔබන්නකෝ...
3 පියවර - ඉට පස්සේ, පින්තුරේ තියන තැන පෙන්නලා ඔප්න් බටන් එක
ඔබන්න.. මේ පහල පෙන විදිහට.
4 පියවර - ඉට පස්සේ upload ක්ලික් කොරන්ඩ.
5 පියවර - upload වෙලා ඉවර උනාම ඔන්න ඔහොම එයි,
ඔකේ ඔය BBCode කියලා තියන එක ඉස්සරහ තියන coad එක copy කරගන්න,
දැන් නම් ඉතින් වැඩේ අහවරයි.
6 පියවර elakiri එකට log වෙලා quick reply වින්ඩෝ එකට යන්න,
ඔක තියෙන්නේ.. ත්රේඩ් එකේ පහලින්ම
(හැබයි ඔයා ek එකට ලොග් වෙලා ඉන්න ඔන.)
එකේ go advanced ඔබන්න.
7 පියවර ඉට පස්සේ අර copy කර ගත්ත කෝඩ් එක paste කරන්න.
ඔන්න ඔහොම.,
දැන් ඉතින් වැඩේ finish, preview post හරි submit reply හරි ඔබලා වැඩේ නරබන්න පුලුවනි,
ඔo ඔහොම..
ප්රශ්න තියනවනම් අහන්න පුලුවනි
/ රෙප් rep කැමතිනම් දෙන්න.හබැයි comment එකක් දාලා යන්ඩ අමතක කරන්න එපා,
ඔගොල්ලන්ගේ පින්තුර මගේ site එකේ හොස්ට් කරන්න..
මෙක ගොඩක් speed n eazy කියල හිතනවා.
Iස්ත්තියි...ජය වේවා!