කලින් එක වගේම වැදගත් Thread එකක් මචං
මාව bite කරනව කියල තර්ජනය කරල තියෙන නිසා වැඩි කතා දාන්න යන්නෙ නෑ![]()
හැම ත්රෙඩ් එකටම හර බර වැදගත් (එහෙම හිතමු) පෝස්ට් දාන අපේ ආචාර්ය Zeus මේකට විතරක් short & sweet පෝස්ට් එකක් දැම්මේ ඇයි කියලා කාටවත් හිතෙන්නේ නැද්ද? 
සරල පිළිතුරක්. මට චැට් එකෙන් කිව්වා මම මේවා ගැන දන්නේ නෑ කියලා.

සරල පිළිතුරක්. මට චැට් එකෙන් කිව්වා මම මේවා ගැන දන්නේ නෑ කියලා.