කොටු~Part~II

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කලින් එක වගේම වැදගත් Thread එකක් මචං :yes:
    මාව bite කරනව කියල තර්ජනය කරල තියෙන නිසා වැඩි කතා දාන්න යන්නෙ නෑ :P

    හැම ත්‍රෙඩ් එකටම හර බර වැදගත් (එහෙම හිතමු) පෝස්ට් දාන අපේ ආචාර්ය Zeus මේකට විතරක් short & sweet පෝස්ට් එකක් දැම්මේ ඇයි කියලා කාටවත් හිතෙන්නේ නැද්ද? :nerd:

    සරල පිළිතුරක්. මට චැට් එකෙන් කිව්වා මම මේවා ගැන දන්නේ නෑ කියලා.
    :lol::lol::lol:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    AddEmoticons04246.gif

    එලම තමයි. :):)
    උඹ පාර්ට් ටූ එකත් දැම්මද, මේ දැන් දැක්කෙ
    ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    AddEmoticons04246.gif

    එලම තමයි. :):)
    උඹ පාර්ට් ටූ එකත් දැම්මද, මේ දැන් දැක්කෙ
    ;)

    පොරොන්දුවක් උනා නම් ඒක අනිවාර්යෙන් ඉටු කරන එක කෝච්චි පෙරේරාගේ සිරිත.
    :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැම ත්‍රෙඩ් එකටම හර බර වැදගත් (එහෙම හිතමු) පෝස්ට් දාන අපේ ආචාර්ය Zeus මේකට විතරක් short & sweet පෝස්ට් එකක් දැම්මේ ඇයි කියලා කාටවත් හිතෙන්නේ නැද්ද? :nerd:

    සරල පිළිතුරක්. මට චැට් එකෙන් කිව්වා මම මේවා ගැන දන්නේ නෑ කියලා.
    :lol::lol::lol:

    දැන්මම බයිට් වෙලානේ....:lol::lol:

    එකම ටොපික් එක දෙකට කඩල හරබර post දෙකක් දාන්නලු. කිව්වනං කලින් එකේ reply එකම Copy කරල දානවනෙ :P:P:P

    ඔන්න මම දෙන් බයිට් වෙලා ලු ඉන්නෙ .... මේගොල්ලො කියපු මහ ලොකු බයිට මේකලු .......................
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,629
    113
    Mr PERERA said:
    නැතුව බෑනේ මචං. හොඳ දෙයක් දෙන්න ඕනා නේ. :yes:

    :yes::yes::yes:;);) ... rep denna bane ... eka godak kal idala thiyenne .. anith ayata denna puluwan oyata denna bane .... GTRZ ta wath kiyala balanna one .... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම තාම දන්නේ නෑ මචං කලුතර කොටුව කොහෙද කියලා තිබ්බේ... හොයලා බලන්න ඕනේ... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැම ත්‍රෙඩ් එකටම හර බර වැදගත් (එහෙම හිතමු) පෝස්ට් දාන අපේ ආචාර්ය Zeus මේකට විතරක් short & sweet පෝස්ට් එකක් දැම්මේ ඇයි කියලා කාටවත් හිතෙන්නේ නැද්ද? :nerd:

    සරල පිළිතුරක්. මට චැට් එකෙන් කිව්වා මම මේවා ගැන දන්නේ නෑ කියලා.
    :lol::lol::lol:

    ආචාර්ය සියුස් කිව්වේ පෙට්ටි ගොඩාක් තියෙන නිසාද..?? :confused:
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම තාම දන්නේ නෑ මචං කලුතර කොටුව කොහෙද කියලා තිබ්බේ... හොයලා බලන්න ඕනේ... :)

    කහ ඉර මොන පාටද ?

    ආචාර්ය සියුස් කිව්වේ පෙට්ටි ගොඩාක් තියෙන නිසාද..?? :confused:
    පෙට්ටි ගොඩක් තියෙන අයටද ආචාර්‍ය කියන්නෙ ?
    මූ නං එදා ආපු මල්කවිය නෙවෙයි පිස්සං කොටුවෙ පිස්සෙක්ට Original malkaviya password දීලද කොහේ :nerd:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කහ ඉර මොන පාටද ?

    අපේ ගෙවල් පැත්තේ නම් ඉතිං කහ පාටයි.. :lol:

    පෙට්ටි ගොඩක් තියෙන අයටද ආචාර්‍ය කියන්නෙ ?
    මූ නං එදා ආපු මල්කවිය නෙවෙයි පිස්සං කොටුවෙ පිස්සෙක්ට Original malkaviya password දීලද කොහේ :nerd:

    රට්ටු තමයි කියන්නේ පෙට්ටි ගොඩක කතාවක්... මම නම් නෙමෙයි... මම ඉතින් නොදන්නාකමට ඇහුවේ.. :nerd:
    එදා මම ආවද..?? :confused::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකම ටොපික් එක දෙකට කඩල හරබර post දෙකක් දාන්නලු. කිව්වනං කලින් එකේ reply එකම Copy කරල දානවනෙ :P:P:P

    ඔන්න මම දෙන් බයිට් වෙලා ලු ඉන්නෙ .... මේගොල්ලො කියපු මහ ලොකු බයිට මේකලු .......................

    අපොයි. වෙන ෆෝරම් වලින් ත්‍රෙඩ් කොපි කරලා දාන උන් ඉන්නවානේ එලකිරි එකේ. ඒක ලැජ්ජා නැති වැඩක්. යකෝ පෝස්ට් එකක් කොපි කරලා දානවා කියන්නේ විලි සංගේ නැති වැඩක්.
    :lol::lol::lol: