කෝච්චි~පෙරේරා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මුලින්ම මේක බේරගෙන ඉමු මොකද්ද මේ කථාව අලුත් උපදියක්ද අනේමන්ද මට නම් කියන්න දෙයක් නෑ බන් උබ නම් ගිය ආත්මෙ රීසයිකල් බීන් එකෙන් එලිය ගිය කෝච්චියක්ද කොහෙද බන්

    මචන් අම්බළංගොඩ නාන ළිද පිතිපස්සෙ කෝච්චි පාරෙ අර දාල තියෙන හැඩය නම් මරු හැබැයි ඔතනින් කෝච්චියෙ යනකොට මුහුද පැත්ත එහෙම බලන්න එපා වතුර පාරක් ලැබෙයි



    :eek: මෙච්චර දේවල් තිබිලත් මූනම් අනේ මන්ද. මට සැකයි මේ බබාමද මාත් එක්ක නැවේ ගියේ කියල. :confused:
     

    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    maara lassanaiiiiiii yaluwaa...... elamakiri...kochchiye ellila giyata parissamen yandooo apita thwa photos onene... :yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    MaXXa post eka mr.කෝච්චි PEරේරා

    :lol::lol::lol:

    ස්තුතියි යාලුවා.

    mama hithuwe Meka j k adithya kiyala,

    :eek:

    NICE bro!!

    :)

    Dear Perera.

    Maru ...

    Thanx kiwwa.
    This is top.
    keep it up..
    Hope to see more trains.

    FB inna aya mekath balanna.
    Honda kochchi pisso tikak methanath innawa wage ....


    http://www.facebook.com/group.php?gid=48455420684

    :yes:


    සිරාම post 01 මචන්....... බය නැතුව අපේ පෙරේරා මහත්තයාට දුම්රිය දෙපාර්තමේන්තුවේ job එක ෂුවර්....මේ ත්‍රෙඩ් ඔක්කොම එකතු කරලා පොතක් හදන්න....අනිවාර්යෙන් වටින දෙයක්.....
    11.gif

    සුභ පැතුම්......
    11.gif

    ඔහොම යං.. ඔහොම යං..
    "කෝච්චි පෙරේරා" ......නියම නම... 100% ගැලපෙනවා
    :lol:
    ++++


    මේ pic 01 තැනක මගේ නමත් තියෙනවා
    බලන්න හොයා ගන්න පුළුවන්ද?
    :lol:


    :( ඒ රස්සාව ලැබෙනවා නම් මොනා කරන්න බැරිද බන්. අවුරුද්දක් වෙනවා විභාගේ ලියලා. තාම ප්‍රතිපල නෑ. ස්තුතියි මචෝ. මම නම් බලපු ගමන් දැක්කා නම. :yes:

    එල maxxa වැඩක්....
    බුලට් train එකකම යන්න ලැබෙවා!!!

    එල කිරි ආආආආආආආආආආආආ

    උඹේ මේ කෝච්චි thread නිසා මටත් අරයත් ;) එක්ක නුවර යන්න හිතුනා කෝච්චියේ..... :yes:

    පොළොන්නරුත් යන්න හිතෙනවා කෝච්චියේ..... :yes: නමුත්, ගමනට ගතවෙන කාලය වැඩි..... :( බස් එකේ යනවට වඩා..... :D අනික බස් එකේ යන එක වියදමකුත් නෑ......!! :)

    හිත හිතා ඉන්න එපා. පලයන්. අපේ ප්‍රධාන රේල් පාරවල් 3 ගත්තොත් පරිසරය හා දර්ශන තුන් විදියක්. උඩරට තියෙන්නේ එක විදියක්. ඒ වගේම මුහුදුබඩ මාර්ගයේ යනකොට අපිට පේන්නේ වෙනම දර්ශන ටිකක්. ඒ කොහේවත් හැති නියම ගැමි ගතිය බලන්න පුලුවන් අනුරාධපුරේ පැත්තට යනකොට. කාලේ නම් වැඩියි. ඒත් හොඳට පරිසරය විඳින්න පුලුවන්. අරයා එක්ක යන නිසා කාලය ගතවෙනවා තේරෙන එකක් නෑ. ඔය බස් එක එක්ක මොකවත් කරන්න බෑ මුට. කෝ මගේ 177 free pass???:nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Magee bus ekak RAIL BUS karaganna barida dannee naa......?? :rolleyes::rolleyes:


    Machan, man mee rail bus ekak aththatama dakke ekama eka dawasai.....!! :yes:


    Meewa kohe koheda duwannee.....?? Gihin balanna asai.....!!

    Rep+ :)


    Meekath bus ekak drive karanawa wagee patta athi da danne naa.....?? :P

    ඉස්සර ගාල්ල මාතර අතරේ දිව්වා. මම එකම එක දවසක් ගියා. 177 බස් එකද උඹ රේල් බස් කරන්න යන්නේ. අපොයි හරි වේගෙන් යනවානේ. 17 නම් කමකුත් නෑ.

    ela post ekak bro

    :yes:

    REP +4 !!!

    ස්තුතියි. :yes:

    උබ එල කොල්ලෙක්නෙ බන්

    :yes:

    maxxa machan ... thanks for sharing...

    :)

    wade karala dennam, habai bus eka anduwata denna wenawa....
    moko kiyanne....?
    :lol::lol:

    කවුද කොන්දා?

    Christmas%20train.gif


    නමේ විදිහට වැඩ..,;) එළම කිරි. ආයෙමත් වටිනා ත්‍රෙඩයක්..
    ස්තූතියි..!
    :):)

    ලස්සන පින්තූරේ. ස්තුතියි. :yes:

    කෝච්චියත් ඉවරයි මූ ගියොත් නම්..පවු බන් පෙරේර..ඌට ආයිත් කෝච්චි ත්‍රෙඩ් එකක් දාන්න කෝච්චියක් ඉතුරැකරපන්..;);)

    ඊට පස්සේ මම දාන්නේ යුරාජ්ගේ රේල් බස් එක ගැන ත්‍රෙඩ් එකක්.


    :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela macho...mamath asama wahane thamai kochchiyaa........

    Same here

    ගිය ආත්මේ එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් ද කොහෙද
    කීප් ඉට් අප් අයියා
    මේ ආත්මෙත් එහෙම වුනා නම් කොච්චර හොදද

    :( මේ ආත්මෙත් වෙන්න තමයි ට්‍රයි එක. ඒත් බෑනේ මල්ලී. තාම කිසි ආරංචියක් නෑනේ. :(

    maxaa post ayya...
    (train perera...:lol:)
    :P:P

    :lol: Thanks Malli

    Maxxa woke,mr Perera....keep in tuch.......//

    :yes:


    :)

    maxxa post machan, keep it up .. :)

    :)

    හැමදාම වගේ මැක්සා...රෙප් දෙන්න බැ කිව්ව බං...

    :yes:

    Mee higana aanduwata bus denna.....?? :shocked::angry: Mata echchara ledak naa......!! :no::no:

    :eek:


    ගනන් ගන්න ඒපා. මම උඹට මුකුත් කිව්වේ නෑනේ. උඹ මගේ බොක්කනේ. මල පනින්න එපා ඔය මුන්දෙන්නා කියන ඒවාට. :no:

    Wow maxxa pics tika! :yes::cool: Asa hitenawa yanna.

    Sorry tama rep denna be :(
    (You must spread some Reputation around before giving it to Mr PERERA again.)

    අවුලක් නෑ මල්ලි. පස්සේ දෙමු. :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :eek: මෙච්චර දේවල් තිබිලත් මූනම් අනේ මන්ද. මට සැකයි මේ බබාමද මාත් එක්ක නැවේ ගියේ කියල. :confused:

    ඒව දන්නේ දෙවියො තමයි බන් නැවේ ගිය එකා හොයන්න යන්න එපා බන්
    නිකන් බොරු වැඩක් ඒක:yes::(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    elakiri KOacchi perera ..:D:D ..habai ara kandyan engine nam chater..ape pattha (kandaudarata) adinnema naha.mataleta yanwa oya engine ekak ..eheta awulak naha mokada KNDY-MATALE kadhu nahane.ara talawakele paalma ehema matakayan piriccha than.mokada hamadaama yan ena paarane.

    එහෙට අදින්නේ M5,M6,M7 වගේ ඒවා නේ. උඹේ ගෙවල් කොහේද? යන එන වෙලාවක හොඳ පින්තූර ටිකක ගනින්කෝ. තලවකැලේ පාලම නම් පුදුම ලස්සනයි. මම ආසම තැනක්. :yes: අපේ එක්කෙනා එක්ක යන්න ඕනා. එයා ගිහිල්ලා නෑ. :no:

    As always maxxama thread ekak :D:D:D

    Thanks for sharing

    sorry spread karanda lu :(:(:(

    පස්සේ මොනා හරි කරගන්න බැරියැ බන්. :yes:

    THANKS FOR SHARING WITH US BRO.........................


    ස්තුතියි යාලුවා. :yes::yes:

    machan patta poto tilak..Ela Ela

    ස්තුතියි යාලුවා. :yes:

    බොහොම ස්තුති ත්‍රේඩ් එකට

    එලකිරි ආආආආආ:yes:

    maxxa..rep4+...


    ස්තුතියි යාලුවා. :yes:


    ELA mR , PERERA MAMA GODAK OYAGE aRTICALS KIYAWANWA
    OYA GODAKWADAGTH DEWAL DANWA
    MAMA GODAK KAMATHI kOCCHIWALATA.EWAGE PHOTOS WALATA
    EKA NISA OAYA DAPU ME THRED EKA GODAK WATINWA
    OYAGE ANITH ARTICAL WALAT SMABARA ADAHAS THIYNWA,
    KOCCHI GANA ARTICALS THAWA THIYENWANAM DANNA
    EKA GODAK WATIANAWA
    SUBA PATHUM....................!

    ඔබේ අදහස් හා යෝජනා කෝච්චි පෙරේරා බොහෝම අගය කරනවා. :yes: ඉස්සරහටත් හොඳ දේවල් තව දාන්න තමයි හිතන් ඉන්නේ. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    maara lassanaiiiiiii yaluwaa...... elamakiri...kochchiye ellila giyata parissamen yandooo apita thwa photos onene... :yes::yes::yes:

    Thanks Bro


    ඒව දන්නේ දෙවියො තමයි බන් නැවේ ගිය එකා හොයන්න යන්න එපා බන්
    නිකන් බොරු වැඩක් ඒක:yes::(

    මොකා උනත් උඹයි ආපු එකයි දෙකාම එකාම තමයි. එකම විදිය. එකම කට :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hehe un ithin umbta adareta ne hema kiyanne !! :D ;) ela nice post machan !! sirawatama umba CGR da weda ? :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hehe un ithin umbta adareta ne hema kiyanne !! :D ;) ela nice post machan !! sirawatama umba CGR da weda ? :D

    නෑ බන්. :( යන්න ආසාවෙන් ඉන්නවා. විභාගෙත් ලිව්වා. බලමුකෝ :nerd:

    mata balanna asai omathai jaffna aluthin hedana rail para thiyanawatha fotos ...? I wana see the progress......

    බලමුකෝ ඉස්සරහට. මම බලලා හම්බ උනොත් දාන්නම්. :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Thanks Bro



    මොකා උනත් උඹයි ආපු එකයි දෙකාම එකාම තමයි. එකම විදිය. එකම කට :lol:
    ඒක තමයි දැන් හිතන්න තියෙන හොදම විදිය
    ඕකට මොකද්ද කියන්නෙ පෙනෙන දේට වඩා නොපෙනෙන දේ බලවත්ය

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමයි දැන් හිතන්න තියෙන හොදම විදිය
    ඕකට මොකද්ද කියන්නෙ පෙනෙන දේට වඩා නොපෙනෙන දේ බලවත්ය


    හාකො හාකො.
    :shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    patta machan.. kiyala waak na...
    mama ahala thiyenawa hithachi train eke engine ekak loketama thiyenne oka witharada koheda kiyala kathawak. eka aththada kiyala dannawada?

    :no::no::no: අපේ කසුන් හිටියා නම් දැනගන්න තිබ්බා. ඌ දන්නවා ඔය එන්ජින් ගැන උපතේ ඉඳලා.:yes::yes::yes: