මුලින්ම මේක බේරගෙන ඉමු මොකද්ද මේ කථාව අලුත් උපදියක්ද අනේමන්ද මට නම් කියන්න දෙයක් නෑ බන් උබ නම් ගිය ආත්මෙ රීසයිකල් බීන් එකෙන් එලිය ගිය කෝච්චියක්ද කොහෙද බන්
මචන් අම්බළංගොඩ නාන ළිද පිතිපස්සෙ කෝච්චි පාරෙ අර දාල තියෙන හැඩය නම් මරු හැබැයි ඔතනින් කෝච්චියෙ යනකොට මුහුද පැත්ත එහෙම බලන්න එපා වතුර පාරක් ලැබෙයි
මෙච්චර දේවල් තිබිලත් මූනම් අනේ මන්ද. මට සැකයි මේ බබාමද මාත් එක්ක නැවේ ගියේ කියල. 



එක්ක නුවර යන්න හිතුනා කෝච්චියේ.....
අනික බස් එකේ යන එක වියදමකුත් නෑ......!! 


Mata echchara ledak naa......!! 
Asa hitenawa yanna.