ගොඩක් කාලෙකට පස්සෙ ආයෙමත් කවි පද බඳින්න හිතුනා...
විභාගෙ හින්දා කවි දැම්මම මේකෙ ඉන්න මගෙ අයියලා ටික මාව ගෙදර එලවන හින්දා ඉස්සෙල්ල දවස් ටිකේ සද්ද නැතුව හිටියා...
දැන් ආයෙත් සද්දයක් දාන්න හිතෙනවා...

නිසඳැස හොඳයි නම් මෙතන මොනා හරි ලියල යන්න...
ඒක මට ලොකු හයියක්...