අසරණයි_මං...

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ගොඩක් කාලෙකට පස්සෙ ආයෙමත් කවි පද බඳින්න හිතුනා...
විභාගෙ හින්දා කවි දැම්මම මේකෙ ඉන්න මගෙ අයියලා ටික මාව ගෙදර එලවන හින්දා ඉස්සෙල්ල දවස් ටිකේ සද්ද නැතුව හිටියා...
දැන් ආයෙත් සද්දයක් දාන්න හිතෙනවා...
:P:P
නිසඳැස හොඳයි නම් මෙතන මොනා හරි ලියල යන්න...
ඒක මට ලොකු හයියක්...:yes:

asaranayimang.jpg

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට පේන විදියට හිත ගොඩක් පෑරිලා වගෙයි හ්ම්
    ගනන් ගන්න එපා ඔයාට ඔයගේ හිතේ ඉන්න කෙනා
    ඇත්තටම ආදරෙයි නම් කවදහරි ඔයගේ ලගටම ඒවි
    එතකම් ඉවසන්න.

    කවිය ගැන කිව්වොත් පද ටෛක ගැලපුම හොදයි

    ලස්සනට ලියල තියෙනවා දිගටම ලියන්න මචන්
    උබට හොදට ලියන්න පුලුවන් නියමයි
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හරිම ලස්සනයි
    දිගටම මේ වගේ ලස්සන නිර්මාණ කරන්න
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    Maxxa Machan
    Thx bro...;)
    Niyamai machan....:D
    Digatama liyanna....:D
    Rep++
    Thx bro...;)
    Welcome Back Podda.
    ElaKiri aaaaaaaaaaaaaaaaaaaaaaa
    Onan ude pandarama +4
    Thnx ayya...;)
    මට පේන විදියට හිත ගොඩක් පෑරිලා වගෙයි හ්ම්
    ගනන් ගන්න එපා ඔයාට ඔයගේ හිතේ ඉන්න කෙනා
    ඇත්තටම ආදරෙයි නම් කවදහරි ඔයගේ ලගටම ඒවි
    එතකම් ඉවසන්න.

    කවිය ගැන කිව්වොත් පද ටෛක ගැලපුම හොදයි

    ලස්සනට ලියල තියෙනවා දිගටම ලියන්න මචන්
    උබට හොදට ලියන්න පුලුවන් නියමයි
    ගොඩක් ස්තුතියි සහෝ...
    පරණ දේවල් අමතක කරන්න නම් ඉතින් මම මැරිල උපදින්න ඕනෙ...
    නැතුව නම් බැහැ...:(

    Lassanai malli, onna magen REP 4k ma
    Thnx ayya...;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලස්සන නිර්මාණයක් මල්ලි..
    තවත් මේ වගේ නිර්මාණ බිහි කරන්න ලැබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා..
    රෙප් +
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Hamadaama wage adath mallige dukbara adonawa kawiyakin ahanna labuna.Kawiyanam hugaak lassnai eeth oya ta mam upadesak denna kamathy mey kawiya oyage jeewitheta sameepnam.Jeewithey adura hamadaama pawathinney naha..apita eliya dakinna dhorak thiyenakota api ethanta piyaan karanne nathuwa adurema idagena adurata bayawela hitiyahama eliya dakinna puluwanda? Oyage mey kawiye lassana agaya karana athrema mallige warnawath kawi kiyawannath mama aasawen balan innawa.ikmanat liyanna.

    Oyata Jaya!
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    හ්ම්ම්ම්ම් ......

    සෙල්මුවා කැටයම් මකන්න බැ තමා :(

    ලස්සනයි !!
    ස්තුතියි අයියේ...;)
    ලස්සන නිර්මාණයක් මල්ලි..
    තවත් මේ වගේ නිර්මාණ බිහි කරන්න ලැබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා..
    රෙප් +
    ස්තුතියි අයියේ...;)
    ela nirmane machan
    Thnx bro...;)
    Hamadaama wage adath mallige dukbara adonawa kawiyakin ahanna labuna.Kawiyanam hugaak lassnai eeth oya ta mam upadesak denna kamathy mey kawiya oyage jeewitheta sameepnam.Jeewithey adura hamadaama pawathinney naha..apita eliya dakinna dhorak thiyenakota api ethanta piyaan karanne nathuwa adurema idagena adurata bayawela hitiyahama eliya dakinna puluwanda? Oyage mey kawiye lassana agaya karana athrema mallige warnawath kawi kiyawannath mama aasawen balan innawa.ikmanat liyanna.

    Oyata Jaya!

    ස්තුතියි අයියේ...;)

    මගෙ ජීවිතෙත් පාට වෙන දොහක් ආවොත් මම මගෙ කවි පාට කරන්නම්...:yes::yes:
    :)