මේ ගැටලුව නම් ගොඩක් දෙනෙක් අහල ඇති කමක් නෑ මම කියන්නම්කෝ, මට මේ ප්රශ්නය මහ වදයක්
උනා කොහොම හරි හිතල හිතල අන්තිමේදි පිළිතුර හම්බුනා
ප්රශ්නය මේකයි ඔන්න අහගන්නකෝ
,
යාලුවෝ 3 දෙනෙක් අවන්හලකට ගිහින් කෑම කෑවලු.
ගාන රුපියල් 70 ඉතින් තුන් දෙනාම රු 25 ගානේ දැම්මා රුපියල් 75ක්.
ඉතින් වේටර්වරයා ඉතිරි රුපියල් 5 තුනෙන් බෙදෙන්නේ නැති නිසා ඔහු රුපියල් 2 ක් තියාගෙන,
ඉතිරි රුපියල් 3 එක්කෙනාට රුපියල බැගින් බෙදල දුන්නාලු
එතකොට එක්කෙනෙක් වියදම් කරල තියෙන්නේ රුපියල් 24
එතකොට 3 දෙනාම රුපියල් 72ක්(3*24=72) දානවා
වේටර්ට දුන්නු රුපියල් 2ත් එක්ක මුළුඅගය රුපියල් 74 (72+2=74)
ප්රශ්නය තමා ඉතිරි රුපියලට මොකද්ද සිද්ධ උනේ කියන එක?
ඔයාල හැමෝටම මේක විවෘතයි පැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා...විසදුනේ නැත්නම් මම අන්තිමට කියන්නම්කෝ
උනා කොහොම හරි හිතල හිතල අන්තිමේදි පිළිතුර හම්බුනා
ප්රශ්නය මේකයි ඔන්න අහගන්නකෝ
,යාලුවෝ 3 දෙනෙක් අවන්හලකට ගිහින් කෑම කෑවලු.
ගාන රුපියල් 70 ඉතින් තුන් දෙනාම රු 25 ගානේ දැම්මා රුපියල් 75ක්.
ඉතින් වේටර්වරයා ඉතිරි රුපියල් 5 තුනෙන් බෙදෙන්නේ නැති නිසා ඔහු රුපියල් 2 ක් තියාගෙන,
ඉතිරි රුපියල් 3 එක්කෙනාට රුපියල බැගින් බෙදල දුන්නාලු
එතකොට එක්කෙනෙක් වියදම් කරල තියෙන්නේ රුපියල් 24
එතකොට 3 දෙනාම රුපියල් 72ක්(3*24=72) දානවා
වේටර්ට දුන්නු රුපියල් 2ත් එක්ක මුළුඅගය රුපියල් 74 (72+2=74)
ප්රශ්නය තමා ඉතිරි රුපියලට මොකද්ද සිද්ධ උනේ කියන එක?
ඔයාල හැමෝටම මේක විවෘතයි පැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා...විසදුනේ නැත්නම් මම අන්තිමට කියන්නම්කෝ
එහෙමනම් බම්ප් එකක්වත් දාල යන්න අනික් අයටත් බලන්න
BUMP !
බලාගෙන ගියාම ඔක්කොමල දන්නව වගේ