කියහල්ලා_කෝ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    යාළුවෝ 3 දෙනෙක් හොටෙලයකින් කෑම කන්න ගියා බිල ඇවිත් රු. 75ක් ඇවිත් තිබ්බා ඊට පස්සේ 3 දෙනාම රු.25 ගානේ එකතු කරලා බිල ගෙව්වා. මුදලාලි රු.5 ක් ඩිස්කවුන්ට් කියලා දුන්නා. ඊට පස්සේ 3 දෙනාම ඒ රු. 5 න් රුපියල ගානේ අරන් ඉතුරු රු. 2 වේටර් ට දුන්නා.
    එතකොට එක්කනෙක් ට කෑමට ගිහිල්ලා තියෙන්නේ රු.24 යි.
    එහෙම බලද්දි 24 x 3 = 72
    වේටර්ට දුන්න රු. 2 එකතු වුනාම 74 යි.

    එතකොට ඉතුරු රුපියලට මොකද වුනේ !!!
    :rolleyes:

    උඹලාගේ උත්තරත් කියමු කෝ බලන්න. :D
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    යාලුවො 3 දෙනෙක් ගමනක් ගිහින් එද්දි රෑ වෙලා කාමරයක් ගත්ත නවතින්න. කාමරේ බලාගන්න ඉන්න කොල්ල කිවුව කාමරේ ගාන රු.30යි කියල. යලුවො තුන්දෙනා රු.10 ගානෙ දාල කොල්ලට සල්ලි දුන්න.

    කොල්ල ගිහින් කාමර අයිතිකාර මුදලාලිට දුන්නම මුදලාලි කියනව ඔය කාමරේ රු.30ක් නෙමෙයි රු.25 යි කියල ආපහු රු.5ක් දෙනව ගෙනිහින් දෙන්න කියල. කොල්ල ගිහින් රු.5 තුනට බෙදන්න බැරි නිසා රුපියල රුපියල තුන් දෙනාට
    රු.3ක් දීල කොල්ල රු.2ක් තියාගන්නව. එතකොට තුන්දෙනාම රු.10 ගානෙ දාල ආයෙ රුපියල ගානෙ හම්බවුනා කියන්නෙ එක්කෙනෙක් දාල තියෙන්නෙ රු.9යි.

    එතකොට,
    9 X 3 =27 යි..
    කොල්ල ගාව රු.2යි..
    එකතුව රු.29යි..
    එතකොට අනිත් රුපියල කෝ..??

    බලහල්ලා කෝ එකෙත් හැටි නේ :baffled::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔතන ති‍යෙන්නේ ගණිත ගැටලුවක් නෙවෙ‍යි. වචන හරඹ‍යක්. සරලව කිව්වොත් ඔතන ති‍යන ප්‍රශ්නේ වැරදි‍යි. ඒක හින්දා ඕකට උත්තර‍යක් දෙන්න බෑ.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    යාළුවෙක් දීල තියෙන්නෙ රුපියල් 24 නෙ, ඒ රුපියල් 24 ඇතුලෙ අර සේවකයට දුන්න රුපියල් 2ත් තියෙනවනෙ. ඉතින් බන් ගිය වියදම(24*3 = 72) හොයල, මුළු මුදල හොයන්න ආපහු මොකට ද සේවකයට දුන්න රු.2 එකතු කරන්නෙ. මුළු මුදල හොයන්න එකතු කරන්න ඕනෙ ආපහු යාළුවො තුන්දෙනාට ලැබුණු මුදල(රු.3).

    කොටින්ම කිව්වොත් ගාන හදල තියෙනව වැරදි:dull:
     
    Last edited:

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මචන් 75 3න් බෙදුනට 70 හරියට 3න් බෙහෙන්නේ නැ.එක බෙදුවම එක්කෙනෙක්ට 24ට වඩ සත ගානක් එනවා.ඒ සත ගානින් තමයි රුපියල හැදෙන්නේ.

    සිම්පල් කේස් එකක් නේ බන්ස්
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ඒක තමයි මේක....
    images
     
    sdpp

    Junior member
  • Nov 9, 2011
    123
    8
    18
    එක්කෙනෙක් 25 ගානේ දීල රුපියල ගානේ අයෙ ගත්තහම 24 දීල තියෙන්නේ
    24*3=72
    කැමට 70
    අනිත් 2 වේටර් ගාව