අඵහමි ( ALUHAM )

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    කටිටිය මම මුලින් දාපු thread එකක කියවන්න ඇතිෙන්.. නැති අය ෙමතින් එක බලන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=784428

    අද කතා කරන්න යන්ෙන්ත් දිලීර වර්ග වලින් අපිට බහුලව දිකින්න ලැෙබන ආසාදන වර්ග 2ක් ගැන එ අඵහමි හා කැන්ඩියා කියන අසාදන 2ක. නමුත්

    අද මම අඵහමි ගැන කතා කරන්න සිතුවා.. EK එෙකත් අෙප් යහලුවන්ෙග්ත්, අෙප් පවුෙල් සාමජිකයන් අතරත් ඔබ දැකලා ඇති අඵහමි තිෙබනවා.. සුලබව අපි අඵහමි දැකලා තිෙය්නවා..
    අපි බලමු එෙහනමි ෙමි අඵහමි කියන්ෙන් ෙමානවද කියලා.
    .

    අඵහමි...

    අඵහමි යනු සම මතුපිට ඇතිවන දිලිර අසාදනයක්. එම දිලිරය හදුන්වන්ෙන් " මැලසිසියා ෆර්ෆර් යනුෙවන්.

    90wxp0.jpg


    ෙබාවන අකාරය :-


    පුද්ගලයින් අතර සමිප අසුෙර්න් අඵහමි තවත් ෙකෙන්කුට ෙබාෙවනවා.
    අඵහමි ඇති පුද්ගලයින් පාවිච්චි කළ ඇදුමි පැළදුමි පාවිචිචි කිරිෙමින් ද ෙමම අසාදනය පැතිෙරනවා..
    ඇදුමි හුවමාරැ කරෙගන පාවිචිචි කිරිම මිට ෙහ්තුවකි.


    ලක්ෂණ :-
    .සම මතුපිට සුදු පැහැති ලප ඇති කරන අතර එම ලප මත සිහින් කුඩක් තැන්පත්ව් තිෙබි.
    .ෙමම ලප සෙමි මටිටෙමි පවති. ඉහලට ඉලිපියන්ෙන් නැත.
    .ෙමම ලප ශරිරෙය් ඔනැම තැනක සැදිය හැක. බහුලව සැෙදන්ෙන් කද ෙකාටෙස්ය. අත්වල ඉහළ ෙකාටෙස්ත් කකුල් වල ඉහළ ෙකාටෙස්ත් ෙබල්ෙල් සහ මුහුෙණ්ද ෙමම අසාදනය දැකිය හැකිය..


    කලු පැහැති අ
    ඵහමි..

    ෙමම ලපය දුඹූරැ පැහැති ෙහා කලු පැහැති එවා විය හැකිය. ෙමිවා අපි කලු අඵහම ෙලස හැදින්ෙවනවා.

    4zx2zb.jpg



    2yonx42.jpg



    සුදු පැහැති අ
    ඵහමි..


    සුදු පැහැති ලප ඇතිවන්ෙන් ෙමම දිලිරය මගින් ශුවය කරනු ලබන "ඇසෙල්ක් ඇසිඩි " යනුෙවන් හදුන්වනු ලබන ර්සායන දවය මගිනි. සෙමි ෙමලනින් වර්ණකය දියකර හැරිෙම්නි.


    2mdj7dl.jpg


    15g4bjt.jpg


    . අඵහමිවලට පුතිකාර කළ පසු දිලිරය විනාශවි ඉවත් වි හියත් සුදු පැහැවු සම යතා තත්වයට පත්විමට අලුතින් ෙමලනින් වර්ණකය ඇතිවනෙතක් මාස ෙදකක් පමණ් බලාසිටිමට සිදුවනු ඇත...


    අඵහමි පුතිකාර වලින් සුව
    ෙවනවාද ?


    අඵහමි පුතිකාර මගින් සුවකළ හැකිය. දිළිර නාශක අඵහමි තිෙබන පුෙද්ශවල ගැල්විෙමන් ෙමම අසාදනය සුව කල හැකිය.
    පුතිකාර අරමිභෙය්දිම ඇදුමි පැළදුමි හා ෙරදි පිළි ඇල්වතුෙරින් සබන් ෙයාදා ෙසාදා අවිෙවි තබා ෙහාදින් ෙවිලා ගැනිම සිදු කල යුතුය..


    chanaka chana..
    11.gif

    >>>>>>>>>>


    යහලු ඔයාල
    ෙග් අදහස් ෙගාඩක් වටිනවා මට. එ නිසා අඩු ගාෙන් BUMP ඒකක් හරි තියාලා යමු..
    11.gif
    Thread එක ෙහාදයිනමි REP එකක් ෙදමු..;);)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නියමයි මචන්,වටින පොස්ට් එකක්,
    නියම සොයා ගැනීමක්...
    රෙප්ස්.....

    :cool:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හ්ම්, අද සමාජයේ බහුල රෝගී තත්වයක්,
    ගොඩදෙනෙක් ප්‍රතිකාර වලට නැඹුරු වෙනව අඩුයි

    වැදගත් ත්‍රෙඩයක්
    11.gif

    ස්තූතියි:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලුවා මේ වැඩේ නියමේට කරගෙන යනවා..
    මං හිතුවේ වෛද්‍ය, තොරතුරු ඒ වගේම බෙහෙත් ගැන මං විතරයි
    ත්‍රේඩ් හදන්නේ කියලා..
    ඒත් මේ වගේ බොහෝ දෙනෙක් ගේ කැමැත්ත තියෙන එක
    ගැන දකින්න ලැබිමත් සන්තොසයි..
    රෙප් +
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Thanks malli...
    Rep denna nam denma Be kiyanawa
    You must spread some Reputation around before giving it to chanaka chana again.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Hugaak watina thread ekak ..mokada dan kale hugaak aya thamange leda walata nisi prathikaara gannaha ewwa aasadhanya wela rogee thathwaya ugra wenawa.ey hugaak ayage nodanuwath kam nisa.ithin mey wage thorathuru beda hada ganna puluwannnam eeka hugaak watina karthawyayak.Bohoma Sthoothy saho.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    නියමයි මචන්,වටින පොස්ට් එකක්,
    නියම සොයා ගැනීමක්...
    රෙප්ස්.....

    :cool:

    ස්තුති යාලු.. අදහස් දැක්වුවාට සහ ෙර්ප් දුන්නට ස්තුති යාලු..:D:D:D
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හ්ම්, අද සමාජයේ බහුල රෝගී තත්වයක්,
    ගොඩදෙනෙක් ප්‍රතිකාර වලට නැඹුරු වෙනව අඩුයි

    වැදගත් ත්‍රෙඩයක්
    11.gif

    ස්තූතියි:)

    ෙගාඩක් ස්තුති යාලු අදහස් වලට.. :D:D:D:D
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    යාලුවා මේ වැඩේ නියමේට කරගෙන යනවා..
    මං හිතුවේ වෛද්‍ය, තොරතුරු ඒ වගේම බෙහෙත් ගැන මං විතරයි
    ත්‍රේඩ් හදන්නේ කියලා..
    ඒත් මේ වගේ බොහෝ දෙනෙක් ගේ කැමැත්ත තියෙන එක
    ගැන දකින්න ලැබිමත් සන්තොසයි..
    රෙප් +


    ස්තුති යාලු.. අදුරගන්න ලැබුණු එක සතුටක් යාලු.. යාලු ඔයා දාන ත්‍රේඩ් ෙගාඩක් වටිනවා.. දිගටම යමු... ෙගාඩක් ස්තුති අදහස් සහ ෙර්ප් ලබා දුන්නට :D:D:D..
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Hugaak watina thread ekak ..mokada dan kale hugaak aya thamange leda walata nisi prathikaara gannaha ewwa aasadhanya wela rogee thathwaya ugra wenawa.ey hugaak ayage nodanuwath kam nisa.ithin mey wage thorathuru beda hada ganna puluwannnam eeka hugaak watina karthawyayak.Bohoma Sthoothy saho.


    :yes::yes::yes::yes: ඔවි එක හරි.. අපි එචිචර අ
    ෙප් සම ගැන සිතන්ෙන් නැ.
    ස්තුති සෙහාදරයා.. අදහස් දැක්වුවාට ෙගාඩක් ස්තුති....:D:D:D
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ස්තුතියි............ යාලුවා.:) :) ගොඩක් වටිනා ලිපියක්................:yes:

    rep +....;)

    ෙගාඩක් ස්තුති යාලු... ෙර්ප්ස් සහ අදහස් ලබා දුන්නට ෙගාඩක් ස්තුතියි :D:D:D