මචන්ලා මේකට සෙට්ටින්Z දැම්මට හරි යන්නෙ නැහැනෙ.මම USE කරන්නෙ වින්7 OS එක. එක පාරක් හෙන ගේමක් දීල එකට සෙට්ටින්Z දැම්ම.දැන් ආපහු වැඩ නැහැ.දැන් පාවිච්චි කරන්නෙ ප්‍රොලින්ක් රවුරටයක්.එකෙ නම් කිසි අව්ලක් නැහැ.සෙට්ටින්Z දුන්න ගමන් වැඩ.යලුවනේ මට මේකට හෙල්ප් එකක් දෙන්නකො