මන්නාරම

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රස්තවාදී යුද්ධය නිසා නැති වෙච්ච දේවල් අප්‍රමානයි. දැන් ඒ කාලේ ඉවරයි. ගොඩක් අය උතුරට යනවා උතුරුපලාතේ අසිරිය විඳගන්න. ඒ වගේම ගොඩක් අය තාමත් නොයන අපූරු පැත්තක් තමයි මන්නාරම. මන්නාරම කියන්නේ මන්නාරක් දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය. භූමි ප්‍රමානය ව.කි.මී. 27.85යි. ජනගහනය 2007 සංගනනයට අනුව 22851යි. ගොඩබිම් මාර්ගයෙන් මගින්ම මුහුදු මාර්ගයෙනුත් මන්නාරමට යන්න පුලුවන්. නමුත් යුද්ධය නිසා දුම්රිය මාර්ග විනාසවෙලා ගිහින්. කාලකන්නි යුද්ධය නිසා නැති වෙච්ච තවත් දුම්රිය මාර්ගයක්. :( ඒ වගේම කියන්න සන්තෝසයි විනාශවෙලා ගිහින් තියන තලේමන්නාරම් දුම්රිය මාර්ගයත් ඉදි කිරීමට යෝජිත වෙලා තියනවා. මන්නාරම් බලකොටුවක් අතීතයේ පිහිටලා තිබුනා.අන්තර්ජාලයේ සැරිසරනකොට මට හමු වෙච්ච පින්තූර කිහිපයක් තමයි මම පෙන්නන්නට යන්නේ. මන්නාරම හා කල්පිටියේ අසිරිය අපි පොඩ්ඩක් දැක බලා ගනිමු.

    මේ තියෙන්නේ මන්නාරම් දිස්ත්‍රික්ක සිතියම.
    Sri_Lanka_Mannar_District.jpg


    ඉන්දියාව ගොඩබිමෙන් යා කරපු ආදම්ගේ පාලම පිහිටලා තිබුනෙ තලේමන්නාරමේ.
    Adams_bridge_map.png


    AdamsBridge02-NASA.jpg


    adams-bridge-ram-setu-seen-from-the-air.jpg


    මන්නාරමට ඉර උදාවෙනවා.
    4419054856_1d8f21bd00_b.jpg



    මෙන්න මන්නාරම් වෙරල හා ප්‍රදීපාගාරය
    4437761202_ea80a162c0_z.jpg


    4436984713_053f4c2f6e_z.jpg


    ප්‍රදීපාගාරය ගැන යමක් කියනවා නම් මේක ඉදිකරේ 1915. මීටර 19ක් උස මේ ප්‍රදීපාගාරයෙන් සෑම තත්පර 5කටම වරක් ආලෝක කදම්බයක් නිකුත් කරනවා.

    36226380.jpg


    ඔන්න වැස්ස දවසක්. මම ආසම පින්තූරයක්
    4167347924_f82ee025f9_b.jpg




    මේ තියෙන්නේ මන්නාරමේ ප්‍රසිද්ධ බියෝබැබ් ගස.
    4496426220_75da107931_b.jpg


    4496428104_fb81a8c667_b.jpg


    මේ තවත් එවැනි යෝධ ගස්.
    4496451774_5fac348679_b.jpg


    4495807505_e6455432ea_b.jpg


    මේ ඔය ගස තුල ඇති කවුලුව.
    4495803995_9f4392c0ff_b.jpg


    මන්නාරම් කලපුව අසල හැන්දෑවක්.
    4496334236_b837d3dd61_b.jpg


    මන්නාරම කලපුව හරහා ඉදිකළ නව මාර්ගය
    4496782496_545d748962_b.jpg


    36225070.jpg


    4437759684_0f1e228407_z.jpg


    මන්නාරම් පාලමට ඇතුල්වීම
    4496703126_5b9cb37b18_b.jpg


    පාලම උඩ හැන්දෑවක්

    36225128.jpg



    මන්නාරම් කොටුව.

    36225250.jpg


    4496700272_e24c83b520_b.jpg


    4496695642_9eeecff681_b.jpg


    4496699116_2e71082ed6_b.jpg


    4496059953_f96674739d_b.jpg


    මේ තියෙන්නේ තවත් වැදගත් ස්ථානයක්. ලංකාවේ පළවෙනි බ්‍රිතාන්‍ය ආන්ඩුකාරතුමාගේ විවේකස්ථානය. මේකට කියන්නේ The Doric House of the Rest කියලා.

    4496056733_b69cd2a720_b.jpg


    4496692126_153eba5b89_b.jpg


    4496052989_203d4925c0_b.jpg


    4496688028_532f4a346e_b.jpg


    4496047777_2d6db4efb4_b.jpg


    4496681770_9c1937950f_b.jpg


    4496038407_8b5863f3f4_b.jpg


    4496037511_6467b71b7d_b.jpg


    මේ තියෙන්නේ ඒ අවට මුහුදු තීරය. ගොඩක් උස් බෑවුමක්. බලන්න රෙස්ට් හවුස් එකකට කියාපු තැන නේද?
    4496676576_44ea13a9d4_b.jpg


    4496679112_1efe14e716_b.jpg


    මේ තියෙන්නේ
    මන්නාරම සාන්ත සෙබස්තියන් ආසන දෙව් මැදුර.

    4390784380_9164fca0cd_o.jpg


    2076557962_4946019b49_b.jpg



    ගොඩක් උදවිය බඩවියත රැකගන්නේ ධීවර කර්මාන්තයෙන්
    2081500653_466428ed73_b.jpg


    4436983969_f91dc0b62f_z.jpg


    36226338.jpg


    මේ තියෙන්නේ තලේමන්නාරම් ජැටිය.

    36226270.jpg




    ධීවර කර්මාන්තය විතරක් නෙමෙයි, වී වගාවත් සාරවත්ව කෙරෙනවා.

    4436982783_6d2f5befb4_z.jpg


    මේ තියෙන්නේ කොටි ත්‍රස්තයන් අතින් විනාස වෙලා ගිය මන්නාරම් කලපුව හරහා වැටී ඇති කෝච්චි පාලම
    :sorry::sorry::sorry:

    36224962.jpg


    4496781036_a66d62b30c_b.jpg



    හැමදාමත් වගේ අවසානයට යමක් පෙන්වන්න හිතුවා.
    .
    .
    .
    .
    .
    .
    මේ තියෙන්නේ මන්නාරම දුම්රිය නැවතුම්පොල

    2hqzcl3.jpg


    36225512.jpg


    අපේ රටට නැති වෙලා ගිය තවත් දුම්රිය මාර්ගයක්. තලේ මන්නාරම දක්වා ධාවනය වෙච්ච දුම්රිය අද ධාවනය වෙන්නේ පුත්තලමට වෙනකන් විතරයි. රජය මගින් තලේමන්නාරම් මාර්ගයේ වැඩකටයුතු ඉක්මනින්ම ආරම්භ කරන්නට යන බව දැන ගන්නට ලැබුනා. ඉක්මනින් කෝච්චියේ මන්නාරමට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.

    ත්‍රෙඩ් එක අවසානයේ නැවත වරක් kingdewi සහෝදරයා මතක් කරන්නට කැමතී. කෝච්චි ගැන කියනකොට මට උඹට ස්තූති නොකර බෑ. යාලුවා උඹට ගොඩක් ස්තූතියි.

    ත්‍රෙඩ් එක කරන්න බලලා ඔයාලාගේ අදහස් පෝස්ට් කරලා යන්න.
    :yes::yes::yes:
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එල එල , දැන්නම් බයක් සැකක් නැතුව රට වටේ ඇවිදින්න පුලුවන්:yes:
    තෑන්ක්ස් බ්‍රදර්:):)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සද්දන්ත ත්‍රිඩ් ඒකක්....සහොදරයා මාර විදියට මහන්සි වෙලා තියෙනවා . මේක දැක්කහම මන්නාරම යන්න හිතෙනවා. මම දැනගෙන හිටියේ නැ මේ එකක්වත්. බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට. අනිවාම ලගදිම මන්නාරම යන්න ඕනේ... හැමදමත් වගේ ගොඩක් වටින ලස්සන අලුත් දෙයක්.... +රෙප්:D:D:D:yes::yes::yes::D:D:D
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Machan podi waraddak thiyanawa meka edit karapan uba mannarama church ekata kowila kiyala dala thiyenne eka me widiyata edit karapan
    මන්නාරම සාන්ත සෙබස්තියන් ආසන දෙව් මැදුර
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela ela good post rep added ++

    ස්තුතියි. රෙප් නම් වැටිලා නෑ. :eek:


    Thanks :yes:

    mannaram perera

    :eek:

    එල එල , දැන්නම් බයක් සැකක් නැතුව රට වටේ ඇවිදින්න පුලුවන්:yes:
    තෑන්ක්ස් බ්‍රදර්:):)

    නිදහසේ ඕනෑම තැනක යන්න පුලුවන්. :yes:

    මේවා දැක්කහම නම් යන්නම හිතෙනවා......:):):)
    ස්තූතියි මචං......:yes::cool:

    යමු යමු

    wow great pics

    Thanks

    සද්දන්ත ත්‍රිඩ් ඒකක්....සහොදරයා මාර විදියට මහන්සි වෙලා තියෙනවා . මේක දැක්කහම මන්නාරම යන්න හිතෙනවා. මම දැනගෙන හිටියේ නැ මේ එකක්වත්. බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට. අනිවාම ලගදිම මන්නාරම යන්න ඕනේ... හැමදමත් වගේ ගොඩක් වටින ලස්සන අලුත් දෙයක්.... +රෙප්:D:D:D:yes::yes::yes::D:D:D

    ස්තුතියි. ඔයාගේත් රෙප් නම් වැටිලා නෑ. ස්ප්‍රෙඩ් කරන්න ඕන ඇති. සිස්ටම් එකේ අවුලක් වත්ද? කාගෙවත් ඒවා එන්නේ නෑනේ.:nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Machan podi waraddak thiyanawa meka edit karapan uba mannarama church ekata kowila kiyala dala thiyenne eka me widiyata edit karapan
    මන්නාරම සාන්ත සෙබස්තියන් ආසන දෙව් මැදුර

    ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ. ලොකුම ලොකු වැරදීමක්. සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. පෙන්නලා දුන්නාට ගොඩක් ස්තූතියි මචං.
    :sorry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දේවල් අපි දැක බලා තිබුනේ නැති වුනත්..
    දැන් සංවර්ධනය කරන්න කාලය හරි...

    හොදට විස්තරාත්මකව අපිත් එක්ක බෙදා ගෙන තියෙනවා..
    ස්තුතියි..
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ. ලොකුම ලොකු වැරදීමක්. සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. පෙන්නලා දුන්නාට ගොඩක් ස්තූතියි මචං.
    :sorry:

    Waradi nowenne kage athinda ban api minissune:D.dan hari ne:)
    Thrad ekata godak magansi wela thiyana patai thanks for sharing with us:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    thanks for great info.
    rep++++

    :yes:

    gud post !!

    :yes:

    මේ දේවල් අපි දැක බලා තිබුනේ නැති වුනත්..
    දැන් සංවර්ධනය කරන්න කාලය හරි...

    හොදට විස්තරාත්මකව අපිත් එක්ක බෙදා ගෙන තියෙනවා..
    ස්තුතියි..

    ඔව් ඒක ඇත්ත. ස්තුතියි.

    Waradi nowenne kage athinda ban api minissune:D.dan hari ne:)
    Thrad ekata godak magansi wela thiyana patai thanks for sharing with us:)

    ElaKiri aaaaaaaaaaaaaa