විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

විවාහයට කළින් ලි

  • ඔව්

    Votes: 171 41.3%
  • නැහැ

    Votes: 243 58.7%

  • Total voters
    414
Sep 5, 2010
16
5
0
විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

මොකද හිතන්නෙ?

මම පේරාදෙණිය කැම්පස් එකේ ඉගෙන ගන්නවා.. මේක අපේ නිබන්දනයක ප්‍රශ්නයක්. දන්න අදුනන අය ගෙන් මේක අහන එක හරි මදි නිසා තමා ඔයාලගෙන් ඇහුවෙ.. මම ගැන වැරදියට හිතන්න එපා
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
වැරදි නෑ...

රෙප් කැපීම තහනම් තමන්ගෙ මතය විතරක් ඉදිරිපත් කරන්න!
:cool:
 
Last edited:

osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    hi sudu nanagi, looks like ur a member of EK and dont like to show ur real ID, am i right?
    mama hithanne aththatama badinna inna kenanam e karana de sudusu na, mokada oyata honeymoon giyama karanna special deyak thiyenna onene.....:D:D:D:D:D
     
    • Like
    Reactions: -Akon-

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    කොල්ලෙක්ට නම් ප්‍රශ්නයක් නෑ. බෑරිවෙලවත් බබෙක් හම්බුනොත් කෙල්ලට ඒක ජීවිත කාලෙටම ප්‍රශ්නයක් වෙනවා.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මරු ප්‍රශ්නයක්...නේ..... :lol:

    Campus එකේ ඕකට වැරදි නැ කියලා.... ඔක්කොම ලියන්නේ... ඒක හින්දා බලන කෙනාට ඕකට අනිවාර්යයෙන් ලකුණු දෙන්න වෙනවා. :yes: :lol: :cool:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
    ලිංගිකය ගැන විතරයි....
    ඒකයි අපේ සමාජයේ වැරද්ද...
    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්...
    අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...

    ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
    අනික දැන් මෙහෙම හිතමු..
    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..

    ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..

    Last edited:
    Sep 5, 2010
    16
    5
    0
    තව ප්‍රශ්න ගොඩක් තියෙනවා.. මම ඒවා හෙට දාන්නම්. මොකක් හරී හේතුවකුත් දාන්න. කැමති නම් වයසත් දාන්න/
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ehenam itin badinna natuwa oya kiyapu wadema kara kara innawane ...
    mama hitanne eeka apita 'taama' hariyanne naa [ sri lankaawata ]

    oya kamatida oyage GF / BF wenin kenek ekka nidaagena tiyenawata ?
    onna mama nam kamati naa
    western countries wala wage 30 k witara ekka nidaa gattama eyata puluwan oyaawa anit aya ekka compair karnana ....
    samahara wita irisiyaawa wenna ati , mokak unat mama nam kamati naa

    attatama oya osa bro kiwwa wage
    honeymoon eke freshness ekak naane :p

    onna ohe bandinakam iwasanna tiyenne :D

    lokuma amaaruwak tiyeynam itin karanna deyak naa :D
     
    • Like
    Reactions: thelaa rox

    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
    ලිංගිකය කියලා..
    ඒකයි අපේ සමාජයේ වැරද්ද...
    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්...
    අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...

    e unata machan oya xxx site bankoloth wei vivahayata kalin lingikathwaya ona naththam......99% vivahayata kalin mathe neda inne machan?
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    mehemai machan ... badinna kalin nam honda ne tama .. bt kollat neme.. kellata. bt machan ..
    තණකොල කතා කරල ගොනාට කියනවනම් , මාව කන්න කියලා නොකා ඉන්න එපා ..
     
    supunran

    Member
    Jul 24, 2007
    51
    7
    0
    Marawila
    අපෝ නංගිත් අහන කතා, කැම්පස් එක පැත්තෙ යන්නත් මොකක්ද වගේ...
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
    ලිංගිකය ගැන විතරයි....
    ඒකයි අපේ සමාජයේ වැරද්ද...
    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්...
    අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...

    ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
    අනික දැන් මෙහෙම හිතමු..
    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..

    ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..

    correct..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    e unata machan oya xxx site bankoloth wei vivahayata kalin lingikathwaya ona naththam......99% vivahayata kalin mathe neda inne machan?

    මං මුල් පිටුවේ වැඩි විස්තරයක් දාන්න ඕනැවටයි..
    මුල් කිහිපය විතරක් ලියලා පොස්ට් එකක් දැම්මේ..

    ඉතුරු ටිකත් ලියලා ඇති එක බලන්න..
     
    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
    ලිංගිකය ගැන විතරයි....
    ඒකයි අපේ සමාජයේ වැරද්ද...
    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්...
    අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...

    ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
    අනික දැන් මෙහෙම හිතමු..
    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..

    ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..

    yahaluwage kathawa nam aththa..........ane manda bun
     
    Sep 5, 2010
    16
    5
    0
    හිතට අවංකව කියන්න කෝ ඔයාලා එහෙම ඉන්න අවස්තාවක් ලැබුනොත් ඒක මග අරිනවාද කියලා? අනේ තරහා නැතුව වයසත් දාන්න පුලුවන්ද?