විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

විවාහයට කළින් ලි

  • ඔව්

    Votes: 171 41.3%
  • නැහැ

    Votes: 243 58.7%

  • Total voters
    414

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැරදි නෑ...

    ඒ අදහසින් තමයි...
    බොහෝ දෙනෙක් ඉන්නේ ඒත් ඒ ක්‍රමය වැරදි.. යාලුවා..


    hi sudu nanagi, looks like ur a member of EK and dont like to show ur real ID, am i right?
    mama hithanne aththatama badinna inna kenanam e karana de sudusu na, mokada oyata honeymoon giyama karanna special deyak thiyenna onene.....:D:D:D:D:D


    ඔයා කියලා තියෙන දේ පැහැදිලි මදි..
    මේ දේට විරුද්ධයි කියන එක නේ කියන්නේ... ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුදු නංගී;8224105 said:
    හිතට අවංකව කියන්න කෝ ඔයාලා එහෙම ඉන්න අවස්තාවක් ලැබුනොත් ඒක මග අරිනවාද කියලා? අනේ තරහා නැතුව වයසත් දාන්න පුලුවන්ද?

    මෙහෙමයි..
    ඒ වගේ අවස්ථාවක් මග ඇරියාම..
    අපේ අය හිතන්නේ ඒ කෙල්ල අපි ගැන වැරදි අදහසකින් හිතයි කියලායි...

    ඒ කෙල්ල බැදපු කෙල්ලෙක් නම් ඉතින් ඒ ගැන ප්‍රශ්නයක් නෑ..
    ඒත් බැදලා නැතිව තරුණ වියේ ඇති වෙන ආසාවක් වෙනුවෙන්.. ඒ වගේ දෙයක් කරන්න ගියා නම්.. ඒක ලොකු පවක්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොල්ලෙක්ට නම් ප්‍රශ්නයක් නෑ. බෑරිවෙලවත් බබෙක් හම්බුනොත් කෙල්ලට ඒක ජීවිත කාලෙටම ප්‍රශ්නයක් වෙනවා.

    අපේ බඩ කට පුරවා ගත්තාට මදි නේ මචන්..
    අනිත් අය ගැන හිතන්න ඕනේ. නේ..
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,923
    4,513
    113
    First of all this is not any CAMPUS problem;););). This is YOUR problem:D:D:D. Face IT:P:P:P. If your not sure dont do it with your girl friend or what ever. But there is nothing wrong in intercourse before marriage:yes::yes::yes::yes:
     

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    සුදු නංගී;8224105 said:
    හිතට අවංකව කියන්න කෝ ඔයාලා එහෙම ඉන්න අවස්තාවක් ලැබුනොත් ඒක මග අරිනවාද කියලා? අනේ තරහා නැතුව වයසත් දාන්න පුලුවන්ද?

    mata 18i.. next week 19.. mama nam ehema chance ekak aaawoth atha arinnee nee....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    SUDU NANGI HITHANA DE ISSELLAMA KIYANNAKO

    උසාවියේන් ප්‍රශ්නයක් ඇහුවාම ඒ ප්‍රශ්නේ නැවතත්
    උසාවියේන් අපිට ප්‍රශ්න කරන්න බෑ නේ යාලුවා..

    ඒ හින්දා ප්‍රශ්නයක් අහපු හින්දා ඒ දේට උත්තර දෙන්න..
    හරවලා ඒ ප්‍රශ්නේට උත්තරේ අහන්නේ නෑතිව..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුදු නංගී;8224046 said:
    තව ප්‍රශ්න ගොඩක් තියෙනවා.. මම ඒවා හෙට දාන්නම්. මොකක් හරී හේතුවකුත් දාන්න. කැමති නම් වයසත් දාන්න/

    මං නම් ප්‍රශ්නේට මගේ මතය මුල් පිටුවේ ම කිව්වා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    correct..

    yahaluwage kathawa nam aththa..........ane manda bun

    මේ කතාව බොහෝ දෙනෙක් පිලිගන්න හින්දායි..
    මේ ත්‍රේඩ් එකට වචනයකින් හරි තමන් දරණ මතය ප්‍රකාශ කරන්න කට්ටිය මැලි වන්නේ..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සුදු නංගී;8224105 said:
    හිතට අවංකව කියන්න කෝ ඔයාලා එහෙම ඉන්න අවස්තාවක් ලැබුනොත් ඒක මග අරිනවාද කියලා? අනේ තරහා නැතුව වයසත් දාන්න පුලුවන්ද?
    වයස අවුරුදු 23

    මග හරින්නේ නෑ;););)

    ඒත් මගේ Girl Friend ගේ ආරක්ෂාව ගැන හිතල පරිස්සම් වෙනවා
    ඔයාට campus 1 experience ඇතිනේ :lol::lol::lol::lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
    ලිංගිකය ගැන විතරයි....
    ඒකයි අපේ සමාජයේ වැරද්ද...
    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්...
    අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...

    ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
    අනික දැන් මෙහෙම හිතමු..
    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..

    ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..


    machan api wenas adahas tiyena minussu ehema ne:cool::yes:
    singirisiyen liyannam awulak ganna epa,e wagema,amanapa wennath epa ok:nerd::cool:;)

    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්..


    machan api marry karanna ona wayasa keeyenda?
    e wayasedi,hoda sahakariyak,sahakaraek nethnam,mokada karanne?
    kollo dunnoth epa kiyanawada? koi rateda?:D
    ;)

    ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි

    kellek asarana karanawa kiyana eken adahas wenne mokakda?
    sex karama kellek asarana wenawa?
    lamai ona nethnam,ewata condoms tiyenawa...anika condoms nethi unath,ewata tawa godak dewal tiyenawa,pregnant wena eka walakwa ganna...(mama kiyanne abortion karanna kiyala newei)

    :D;)

    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ.

    api eka tikak wiwurthawa baladdi,machan oka maha loku deyak newei,e kianne,api thamange partner wa marry karanna issella,eyawa sturdy karanwa,e wagema sema deyakma denagannawa tamange partner gena...
    ithin e atithaye weccha dewal amataka karannawath ewath samaga jeewath wenna berinam mokatada marry karanne?

    samana aithiwasikam tiyenna ona male and female degollontama:yes:

    mage adahasa=i dont care about a Vergin:no:
    but it doesent mean that i like to marry or to have an affair with a slut:nerd:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුදු නංගී;8224296 said:
    පැහැදිලිව දැම්මට thanks !! වයස කියන්න පුලුවන්ද? නැත්තම් මම 24ක් කියලා දාන්නද?

    මං නම් හිතන්නේ නෑ.. මේ ප්‍රශ්න වලට වයස
    බලපානව කියල ඒ හින්දා ඔයා කැමති වයසක් දා ගන්න..