නොකියා_97ඉන්න_නම්_එපා
මගේ ඊලග හිනය
මේ ෆොන් එක (නොකියා එන්97 / මිනී එක නෙවෙයි) ලංකාවේ කියක් වෙනවා ද බ්රැන්ඩ් නිව් ගන්නවා නම්
කොහෙන්ද ගන්න පුලුවන් ?
(මහනුවර ප්රදේශයෙන් නම් තවත් හොදයි..)
මේ ෆොන් එක පාවිච්චි කරන අය එළකිරි අඩවියේ ඉන්න විත්තිය මං දන්නවා..
ඒ අයට මේ ගැන මොනවා ද කියන්න තියෙන්නේ.. ?
මේ ෆොන් එකේ ඒ අය මුහුණ දුන්න ලෙඩක් එහෙම තියෙනවා නම්
ඒ ගැනත් කියලා යන්න අමතක කරන්න එපා..
උසාවියෙන් ප්රශ්න අහනවා වගේ හැගිමක් දැනුනා නම්..
සමා වෙන්න..