නොකියා_97ඉන්න_නම්_එපා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නොකියා_97ඉන්න_නම්_එපා

    මගේ ඊලග හිනය

    nokia-n97.jpg


    මේ ෆොන් එක (නොකියා එන්97 / මිනී එක නෙවෙයි) ලංකාවේ කියක් වෙනවා ද බ්‍රැන්ඩ් නිව් ගන්නවා නම්
    කොහෙන්ද ගන්න පුලුවන් ?
    (මහනුවර ප්‍රදේශයෙන් නම් තවත් හොදයි..)

    මේ ෆොන් එක පාවිච්චි කරන අය එළකිරි අඩවියේ ඉන්න විත්තිය මං දන්නවා..
    ඒ අයට මේ ගැන මොනවා ද කියන්න තියෙන්නේ.. ?
    මේ ෆොන් එකේ ඒ අය මුහුණ දුන්න ලෙඩක් එහෙම තියෙනවා නම්
    ඒ ගැනත් කියලා යන්න අමතක කරන්න එපා..

    උසාවියෙන් ප්‍රශ්න අහනවා වගේ හැගිමක් දැනුනා නම්..
    සමා වෙන්න.. ;)

     

    sls

    Member
    Jul 11, 2008
    30
    0
    0
    4n 1 nam maxxa machan....
    magelagath 1k tiyenawa......
    kisima awulak na......
    mama awuruddak vithara pavichchikaranawa....
    :cool::cool::cool:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan ubagey hinaya labadima sabawenda kiyala suba pathanawaa.. good luck

    ස්තුතියි යාලුවා..
    මං දැන් පාවිච්චි කරන ෆොන් එකට දිලර් කෙනෙක් හම්බ වුනා..
    ඒයාට මගේ ෆොන් එක ඉරිදා දෙන්න වෙනවා..
    ඒ හින්දායි මං දැන් හදිසි වෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඉන්න මචං මම හිට් ඇඩ් එකෙන් හොයාගෙන එන්නං
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    Maath N97 ekak tma use karanne. Mam gatte nam 45kta brndnew.. Tma a ganan tma. 2nd hand nam 30k to 36k wage tma wne. M n knady too. Mage eka dennath une bt gaanak hitha ganna ba