Aluth Thakshanayak........

arajbhc

Member
Jun 2, 2010
17
0
0
MR

logo-1.gif
logo-1.gif



ඔයලා දන්නවා ඇති රැහැන් රහිත තක්ෂනය ඒ කිවේ වයර්ලර්ස් තාක්ෂණය.

දැන් වයර්ලර්ස් තාක්ෂණයේ ඉහලම තැන තියන තක්ෂනික උපාන්ග දෙක්කක් තියනවා ඒ තමා ඉන්ෆා රෙඩ් තක්ෂනය සහ බ්ලුටූත් තාක්ෂනයයි....

තව ගොඩක් වයර්ලර්ස් තාක්ෂණ තියනවා... ඒ පිලිවෙලින් මෙහෙමයි...


01. බ්ලුටූත්
02. වයි - ෆයි
03. වයිමැක්ස්
04. එන්.එෆ්.සී
05. ඩෙක්ට්(කැට්)
06. යු.ඩබ්.බී
07. ව්යිබ්‍රී
08. සිග්බී

මේ වයලර්ස් තාක්ෂන ගැන සවිස්තරාත්වකව තවත් ත්‍රේඩ් එක්කකින් කිලා දෙන්නම්....

ඔයලා දන්නවද දැන් අලුත් තක්ෂනයක් ඇවිත් කිලා ඒ තමා ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය. මන් දන්න තරමට මේක තමා දැන් ගොඩක් අලුතින් එන තාක්ෂනික උපකරන වලට එන්නේ...

මුලින්ම ස්තුති කරන්න ඔනා මේ ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය හොයාගත්ත සොනි සමාගමට....
sony_logo_1.jpg


ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය තියන උපකරන දෙක්කක් ඒ අතර තොරතුරු හුවමරු වුනේ අමුතු විදිහකට... ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය තියන උපකරන දෙක්කක් එක ලග තිබ්බාම ඒ උපකරන දෙක තොරතුරු හුවමාරු කරන්න පටන් ගන්නවා... ඒ උපකරන දෙක එක උඩ එක තිබ්බාම හරි ඒ උපකරන දෙක ගෑවෙන්න තිබ්බාම තවත් වේගය වැඩිවෙනවා... ඒ වේගය කොච්චර කියනවානම් ඔයලා ලග තියනවා නම් 700MB විඩ්යෝ ෆයිල් 3ක් ඒ කිවේ 2GB එක්කක් තවත් ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය තියන උපකරනයකට ගමන් කරන්න යන වෙලාව තමා විනාඩි භාගයක් වත් යන්නෙ නැහැ කිලයි කියන්නේ....

මේ ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය අයත් වන්නේ සී.පී.ඩබ්.ටී (CPWT - Close Proximity Wireless Technology) කිලා කියන තාක්ෂනික කාන්ඩයටයි.... මෙම තාක්ෂනය ඉතා සරල භාවිතයත්/ අරක්ෂාකාරි සම්බන්ධතාවයක් / කාර්යක්ෂමතාවයටයි..
img04.jpg

TransferJet1.jpg


මෙන්න ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය සහිත උපකරන කිපයක් මෙතන...

kddi-transferjet.jpg


transferjet.jpg


Transfer_Jet_21.jpg


1222275651SE-Transfer-Jet.jpg


31d7c2b3501f6d2c47f24711903dabc8.jpg


මේ එලකිරි එකේ ඉන්න ඔයලට මේ ත්‍රෙඩ් එක්කෙන් යම් දැනුමක් ලබාගත්තා නම්... මට බොහොම සතුටුයි....

මෙන්න මගේ අනිත් ත්‍රෙඩ් බලලා නැති අය බලන්න....
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344

Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
well done