Thalai Mannar Railway Track Work Will Be Started Soon

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    4436983705_d470c4cbb5_z.jpg


    ඔය ඉහල පින්තූරයේ තියෙන්නේ මන්නාරම් කෝච්චි පාලම. අවජාතක කොටින්ගේ කාලකන්නි වැඩක්. කොටි ත්‍රස්තයෝ ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියෙන් නැති කරපු තවත් කි.මී. 110ක් තමයි මැදවච්චියේ ඉඳලා තලේමන්නාරමට වෙනකන් කෝච්චි පාර.

    බොහෝම සතුටු හිතෙන කාරණයක් කියන්න ඕනා. උතුරු මිතුරු යාපනය දක්වා යාල්දේවී කෝච්චිය ධාවනය කරන වැඩ පිළිවෙල ගැන මම ත්‍රෙඩ් 2ක් දැම්මා මතක ඇති. ඒ වගේම තලේ මන්නාරම දක්වා මැදවච්චියේ සිට දුම්රිය මාර්ගයේ වැඩ කටයුතුත් ආරම්භ කිරීමට රජය තීරණය කරලා. මේ වැඩ කටයුතු අධියර දෙකකින් කරගෙන යන්න තමයි තීරණය වෙලා තියෙන්නේ. පළමු පියවර මැදවච්චියේ සිට මඩු දක්වාත් දෙවැනි පියවර මඩු සිට තලේමන්නාරම දක්වාත් ලෙසයි. සම්පූර්ණ දුර කි.මී. 110ක්. පාලම් 6ක් හා දුම්රිය ස්ථාන 6ක් ඉදිකිරීමට යෝජිතයි. පළමු දියර 2011 වසර අවසානය වෙනකොට නිම කරන්නට තමයි අදහස් කරගෙන ඉන්නේ. සම්පුර්ණ මාර්ගය මාස 30කින් නිම කරන්නට තමයි උත්සහය. බොහෝම සන්තෝසයට කාරණයක් මේක.

    සියලුම වැඩ කටයුතු ඉතාමත් සාර්ථකව ඉක්මනින් නිමකරන්නට ලැබේවා කියලා එලකිරි අපි හැමෝම එක සිතුන් ප්‍රාර්ථනා කරමු.

    :):):)


    මේ තියෙන්නේ මඩකලමු දුම්රිය පාලම.

    4496781036_a66d62b30c_b.jpg


    මේ චෙඩ්ඩිකුලම් දුම්රිය ස්ථානය අද තත්වය.

    DSC07520.jpg


    DSC07521.jpg


    DSC07522.jpg


    DSC07523.jpg



    මඩු. මන්නාරම් මාර්ගයේ සන්ධිස්ථානයක්.

    DSC07524.jpg


    DSC07525.jpg


    මන්නාරම දුම්රිය ස්ථානය. ඉක්මනින් ගොඩනගලා දුම්රිය සේවය ආරම්භ කරන්නට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරමු.

    2hqzcl3.jpg


    36225512.jpg



    අවසානයට තව එක දෙයක් කියන්න ඕනා. තලේමන්නාරම් දුම්රිය මාර්ගය කියන්නේ ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වයේ දුම්රිය මාර්ගය. අතීතයේ
    ඉන්දියා - ශ්‍රී ලංකා දුම්රිය සේවයක් (දනුශ්කෝඩි සිට තලේමන්නාරම දක්වා) ධාවනය වූ බව කියවෙනවා. තලේමන්නාරමේ සිට ඉන්දියාව දක්වා බෝට්ටු මගින් මගීන් ප්‍රවාහනය කල බව කිය වෙනවා. ඒ පිළිබඳ වටිනා සාධකයක් මට හමු උනා. ඒ ඡායාරූපයත් ඔයාලා එක්ක බෙදාගන්න ගමන් මම නවතිනවා.

    මේ තියෙන්නේ තලේමන්නාරම් ජැටිය 1982 වසරේ. ඔය තියෙන්නේ M4 Locomotive එකක්. බොහොම වටිනා ඡායාරූපයක්. මට අහම්බෙන් හම්බවුනේ.

    14147862.jpg



    ඔයාලාගේ අදහස් දැනගන්නට කැමතියි.

    :):):)

     

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    EKA LANKAwe sanwardanaye kadaemak but oya tkax wala dana trains wala yana eka thama amaru wade anith eka owala yanna puduma senagak inne mama sarayak Nuwara eli giya train eke kotuwe indan eheta yanakanma hitagena anthimata barima thana bima wadi una mara chater
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Maxxxa post

    හොදයි හොදයි රට සන්වර්දනව වෙනවනම් එච්චරයි ඔනේ :)

    good post bro... and good news, ikamanatama wada awasan karanna haki wevaa...

    jaya wewa rate sanwardanaya

    EKA LANKAwe sanwardanaye kadaemak but oya tkax wala dana trains wala yana eka thama amaru wade anith eka owala yanna puduma senagak inne mama sarayak Nuwara eli giya train eke kotuwe indan eheta yanakanma hitagena anthimata barima thana bima wadi una mara chater

    හිහි කෝච්චි අයියා :P
    නියමයි හොදෙ... ;)

    Thanks :)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ස්තුතියි... :) යාලුවා
    ප්‍රාර්ථනා කරන්නම්, සියලු වැඩ කටයුතු සාර්ථක වී ඉක්මනින්ම මංමාවත් විවර වේවා කියා.........
    3.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Elama kiri..

    නියමයි, එළකිරි වැඩක්. :):)

    Ela ela..... Train eke hoda rawumak danna labei wagee... :) :D

    හොදයි හොදයි රට සන්වර්දනව වෙනවනම් එච්චරයි ඔනේ

    ස්තුතියි... :) යාලුවා
    ප්‍රාර්ථනා කරන්නම්, සියලු වැඩ කටයුතු සාර්ථක වී ඉක්මනින්ම මංමාවත් විවර වේවා කියා.........
    3.gif

    woooow...maximum....

    Ela Great Work:)

    Thanks :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    meka dakkahama duka hithenawa.. ae kale kochchara hondata thibba paththakda.... me kalakanni yakku nisa okkoma nethi wuna.. ape lamayinge kalewath mewa diyunu wela awoth loku deyak... :)