jkadithya Get Well Soon

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මේ ඉන්නෙ ඩයල් එක ගොඩ බැහැලා.. :lol: :P
හව් ඩු යු ඩූ නව් මලයා

තාම ගොඩ බැස්සේ නෑ..නැංගුරම් දාගෙන ඉන්නේ...:lol:

අයි හෝප් දැට් අයිම් ගෙටින් වෙල් අක්කන්ඩි...:)
 

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    තාම ගොඩ බැස්සේ නෑ..නැංගුරම් දාගෙන ඉන්නේ...:lol:

    අයි හෝප් දැට් අයිම් ගෙටින් වෙල් අක්කන්ඩි...:)
    ආආ දියඹට ඇදෙනවද තාම:lol: හලි හලි පරිස්සමෙන් නැව පැද්දෙනකොට මුහුදට වැටෙන්න කැන්.:baffled:
    මතකනෙ එදා..:lol:
    ගුඩ් ගුඩ් :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    logo.gif


    ඇත්තටම මං ස්තූති වන්ත වෙන්න ඕන GT අයියට මේ වගේ site එකක් හැදුවට..:)

    ඉතිං යාලුවනේ මං ඔන්න ආයෙත් ආව...:)
    තාම ගොඩක්ම සනීප නෑ..:nerd:
    ඒ උනත් ඉතිං දවසම ඇදට වෙලා ඉන්නව කියන්නේ පණ යන වැඩක්..:dull:

    මගේ එලකිරි එකේ ඉන්න හොදම යාලුවෙක් වෙන Mr.Perera අයියට
    (අයියා උනාට මං නම් කතා කර්න්නේ මචං කියල)
    ස්තූති කරන්න ඕන මං අසනීපෙන් කියල දැන ගත්ත ගමන් ම මට කෝල් කරල සැප දුක හොයල බැලුවට :)

    Thread එකක් දාල මට ඉක්මනින් සුව වෙන්න කියල wish කලාටත්අනිත් අයව දැනුවත් කලාටත් ගොඩක් ස්තූති..

    මං හිතන්නේ මට මේ තරම් ඉක්මනට මේ තරම් සුව වෙන්නත් ඔයාල හැමෝගේම ආශිර්වාදය හේතුවෙන්න ඇති...:)

    මට තාම 100%ක් සනීප නෑ..:sorry:
    ඒ උනත් දැන් ගොඩක් දුරට සනීප නිසා ඇවිත් මේකට කොමෙන්ට් කරන්න හිතුවා...:)

    Malkavi, NIC කෝල කරල සැප දුක් ඇහුවට ගොඩක් ස්තූති..:)
    සහ Tharindra76 අයියගේ උපදෙසුත් ගොඩක් වැදගත් උනා..:cool:

    ඇත්තටම් මේක හැදුනම නම් හරිම අමාරුයි..:baffled:
    මටත් කොහෙ හරි රස්තියාදුවක් ගහනන් ගිහින් වෙන්න ඇති මේක හැදුනේ.. :oo:

    නම් වශයෙන් මෙතන සදහන් කරන්න බැරි උනත්, මට ඉක්මන් සුවය පැතූ ඔයාල හැමෝටම ගොඩක් ස්තුති..Miga, Dilrashan SMS එක දැකල කොමෙන්ට් කරල තියනවත් දැක්ක...

    එලකිරිය කියන්නේ මට නම් ඇත්තටම අපේම පවුලක් වගේ..:)
    එලකිරිහි ඒ සහෝදරත්වය මට දැනුනු හොදම අවස්ථාව මෙකයි...:yes:

    ගොඩක් ස්තූති ඔයාල හැමෝටම හා ගොඩක් පිං.. !!!

    :):):)


    මෙතන නම් සදහන් නොකල අය ගොඩක් ඇති..
    සමාවෙන්න ඒ ගැන
    ..හදිස්සියෙන් කොමෙන්ට් එක දාල ගියේ:sorry:


    :) :) :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ow number eka nathy nisa call karaganna widihak thibbe naha.number eka denna hode.

    ow ow koacchi engimak repair karanawa kiwwe:lol:


    onna man PM kala...eekata aulak na..hikz..paw mona unath mage yaaluwa nhe :)


    ආආ දියඹට ඇදෙනවද තාම:lol: හලි හලි පරිස්සමෙන් නැව පැද්දෙනකොට මුහුදට වැටෙන්න කැන්.:baffled:
    මතකනෙ එදා..:lol:
    ගුඩ් ගුඩ් :)

    මට නම් මතක නෑ..මන් හිතංනේ එදා නැවට වෙරිද කොහොද? :baffled:

    ඔයාව නම් ඕන් හුළගට විසිවෙන්න කැන් හොදේ :)
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මට නම් මතක නෑ..මන් හිතංනේ එදා නැවට වෙරිද කොහොද? :baffled:

    ඔයාව නම් ඕන් හුළගට විසිවෙන්න කැන් හොදේ :)
    ආආආ මේ අහුවෙන්නෙ හොරේ..
    නැවට නෙවෙ වෙරි කාටද කියලා:lol::lol:
    අර මල් බබා තමා ඔයාව නරක් කොරන්න ඇත්තෙ..:baffled:

    හිහි අපෝ මට කලින් ඔයාව ගහන් යන්නේ..
    ඔයා තම මන් කෙට්ටු නෑ:no::):rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ආආආ මේ අහුවෙන්නෙ හොරේ..
    නැවට නෙවෙ වෙරි කාටද කියලා:lol::lol:
    අර මල් බබා තමා ඔයාව නරක් කොරන්න ඇත්තෙ..:baffled:

    හිහි අපෝ මට කලින් ඔයාව ගහන් යන්නේ..
    ඔයා තම මන් කෙට්ටු නෑ:no::):rofl:

    ඔයාව නම් කෙට්‍ටු උනත් ඉතිං ගහන් යන එකක් නෑ..මොකද කලු අයියා අල්ලන් නේ හිටියෙ..:පී

    අපෝ ඔන්න ඉතිං කිවුව කතාවක්...මන් අමධ්‍යප...නැව මාර විදිහට පැද්දෙනව නේද?:baffled:
    මට අර පී පී තාරා එක වත් ගෙන්න බැරි උනා නේ එදා...:rofl:

    මල් බබා දැන් ලොවෙත් නෑ..බොරු කිය කියා ඇති කොහාට හරි වෙලා :lol:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.:):)

    මචන් සම්පූර්ණයෙන්ම හොඳ වෙනකම් පරිස්සම් වුනොත් හොඳයි නේද. නැත්තම් ආයිත් වැඩි වුනොත් එහෙම. :shocked::shocked::sorry::sorry:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.:):)

    මචන් සම්පූර්ණයෙන්ම හොඳ වෙනකම් පරිස්සම් වුනොත් හොඳයි නේද. නැත්තම් ආයිත් වැඩි වුනොත් එහෙම. :shocked::shocked::sorry::sorry:

    බොහොම ස්තූති මචං...දවස් 3ක් ඇදට වෙලා හිටිය එක නම් තිත්ත උනා