සාහිත්‍යය හා පොත් සැනකෙළිය.....!

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    පොත් තිබුනා, ඒවායින් ප්‍රයෝජන ගන්න අය කීයක් හිටියද....?

    ප්‍රයෝජන ගන්න අය හිටියා , කලින් සැරවලට වඩා අඩුයි
    ඒකට හේතුව ඉතිං ගාන තමා :eek:
    හැබැයි එතන මිනිස්සු ලව් කරන්නම එනවා කියන එක වැරදී මොනා හරි taste එකක් තියෙන එකෙක් මිසක් නිකං ගොබ්බයෙක් ඔතනට රිංගන්නේ නැ නේ ?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    වැඩේ හොඳයි, ඉතින් බන් සාහිත්‍යට අදාලද ඒක...
    මම කියන්නේ, අදාල නැතිදේ වැඩීවගේ නේද...?

    මිනිස්සු වැඩියෙන් කැමති බටර් කේක් ද අයිසින් කේක් ද?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලියන්න මම ඒකාලේ ඉඳන් දක්ෂයා...;)

    හොඳයි, හැබැයි රසඩිඳින්න සාහිත්‍යයක් තියෙනවාද එතන...?

    මගේ ප්‍රශ්නය මචං
    සාහිත්‍ය රස විඳින අයට අඩුවක් නැතුව රස විඳින්න ඉඩ කඩ තිබ්බද නැද්ද කියන එකයි :)
    උත්තරය නෑ නං අනිවාර්‍යෙන්ම එතන ප්‍රශ්නයක් තියෙනවා

    නමුත් උත්තර ඔව් නම් මට ප්‍රශ්නයක් උඹෙන් අහන්න තියෙනවා

    සාහිත්‍ය රස විඳින අයට ඕනෙ නං ඒ දේ විතරක් කරල ගෙදර යතෑකි
    එහෙම නැත්නං සාහිත්‍යත් රස විඳල නූඩල්ස් එකක් කන ගමං මැජික් පාරකුත් බලල යතෑකි
    එක ගලෙන් කුරුල්ලො 3,4 වෙඩේ දෙන එකේ ඇති වැරැද්ද මොකක්ද ? :D

    එහෙම බලලා යන එකේ නම් කිසි වරදක් නෑ. ඒක පොතක් වත් අරගෙන යනවා නම්. මොකද පොත් කියවීම කියනදේ අපේ සමාජෙන් අයින් වේගෙන යන දෙයක්. පොතක් සල්ලි දීලා ගන්න පාඨකයෙක් නිසා තමයි පොතක් ලියන්න මනුස්සයෙක් පෙළඹෙන්නේ.

    ඔව් සමහර විට පිස්සුවක් නටන්න එන මිනිහෙක් වැරදිලා හරි පොතක් අරන් යන්න ඉඩ තියෙනව
    එතකොට ඒකෙන් වෙන්නෙ හොඳක් නෙ නේද ? :)

    තනපට, ගෝමර , කාමරාගය ගැන ලස්සන උපමාවලින් කියවෙන සාහිත්‍ය රස විඳීන කෙනෙක් කෙල්ල එක්ක ඇවිල්ල ප්‍රැක්ටිකල් කළත් මොකද :P

    මගේ අන්තිම ප්‍රශ්නය
    සාහිත්‍ය හැම විටම පූජනීයද ? පිවිතුරුද ? නිර්මළද ? :P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ගිය පාරත් ගියා.මේ පාරත් යන්න ඔනේ..ඇත්තටම කියනවනම් එතන ගොඩක් පොත් තියෙනවා මචන්..එක එක අදහස් වලින් එන අය ඇති..එහෙම එන එවුන් කොහෙද බන් නැත්තෙ..:lol: ඒත් මචන් වැඩක් ගන්න කෙනෙකුට ඇත්තටම ඒක ප්‍රයෝජනවත්.. :yes: පොත් ප්‍රකාශකයන්ටත් හොදයි :)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මගේ ප්‍රශ්නය මචං
    සාහිත්‍ය රස විඳින අයට අඩුවක් නැතුව රස විඳින්න ඉඩ කඩ තිබ්බද නැද්ද කියන එකයි :)
    උත්තරය නෑ නං අනිවාර්‍යෙන්ම එතන ප්‍රශ්නයක් තියෙනවා

    නමුත් උත්තර ඔව් නම් මට ප්‍රශ්නයක් උඹෙන් අහන්න තියෙනවා

    සාහිත්‍ය රස විඳින අයට ඕනෙ නං ඒ දේ විතරක් කරල ගෙදර යතෑකි
    එහෙම නැත්නං සාහිත්‍යත් රස විඳල නූඩල්ස් එකක් කන ගමං මැජික් පාරකුත් බලල යතෑකි
    එක ගලෙන් කුරුල්ලො 3,4 වෙඩේ දෙන එකේ ඇති වැරැද්ද මොකක්ද ? :D

    ඔව් සමහර විට පිස්සුවක් නටන්න එන මිනිහෙක් වැරදිලා හරි පොතක් අරන් යන්න ඉඩ තියෙනව
    එතකොට ඒකෙන් වෙන්නෙ හොඳක් නෙ නේද ? :)

    තනපට, ගෝමර , කාමරාගය ගැන ලස්සන උපමාවලින් කියවෙන සාහිත්‍ය රස විඳීන කෙනෙක් කෙල්ල එක්ක ඇවිල්ල ප්‍රැක්ටිකල් කළත් මොකද :P

    මගේ අන්තිම ප්‍රශ්නය
    සාහිත්‍ය හැම විටම පූජනීයද ? පිවිතුරුද ? නිර්මළද ? :P

    මටනම් සාහිත්‍යමය නිදහසක් එතන පෙනුනේ නෑ...

    සාහිත්‍යය කියන්නේ පොතක් ගන්න එක නෙමයි, එහෙමනම් බොඳ මීදුම් කියන්නේ උසස් ග්‍රන්ථයක් වෙන්න ඕනා...

    විකිනෙන්නේ සාහිත්‍යද...? කියන ප්‍රශ්නේ ඉතුරුවෙනවා...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol::lol::lol:
    අයිසින් දාලා තිබ්බට ඇතුලේ තියෙන්නේ බටර්කේක්ම තමා

    ඒකනේ කෝම කරත් අන්තිමට පොත් ටිකක් හරි විකිනෙනවානේ
    වෙනදට පොත් කඩේකට විහිලුවටවත් ගොඩ වෙන්නේ නැති මිනිස්සු මේ දවස් ටිකේ කීයක් හරි දීලා මැජික් බලලා / ලව් කරලා / හිටගෙන නූඩ්ලස් කාලා / Mount එකෙන් බත් එකක් කාලා හරි පොතක් අරං යනවා නේ that's the whole point of this event :yes:
     
    • Like
    Reactions: thm14

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ඒකනේ කෝම කරත් අන්තිමට පොත් ටිකක් හරි විකිනෙනවානේ
    වෙනදට පොත් කඩේකට විහිලුවටවත් ගොඩ වෙන්නේ නැති මිනිස්සු මේ දවස් ටිකේ කීයක් හරි දීලා මැජික් බලලා / ලව් කරලා / හිටගෙන නූඩ්ලස් කාලා / Mount එකෙන් බත් එකක් කාලා හරි පොතක් අරං යනවා නේ that's the whole point of this event :yes:

    yeah..true :yes::yes::yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වැඩේ හොඳයි, ඉතින් බන් සාහිත්‍යට අදාලද ඒක...
    මම කියන්නේ, අදාල නැතිදේ වැඩීවගේ නේද...?
    උබ කියන්නේ ගිහින් වැඩක් නෑ කියලාද?:eek:
    මම හෙට දිහාට යන්න හිටියේ,,:dull:
    හැබැයි මැජික් බලන්නනම් ඔතනට ගිහින් වැඩක් නෑ....:no:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    මටනම් සාහිත්‍යමය නිදහසක් එතන පෙනුනේ නෑ...

    සාහිත්‍යය කියන්නේ පොතක් ගන්න එක නෙමයි, එහෙමනම් බොඳ මීදුම් කියන්නේ උසස් ග්‍රන්ථයක් වෙන්න ඕනා...

    විකිනෙන්නේ සාහිත්‍යද...? කියන ප්‍රශ්නේ ඉතුරුවෙනවා...

    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්

    කැමති කෙනෙක්ට කැමති දෙයක් අරං යන්න පුලුවං ඒ උනාට at the end of the day tz the sl publishers who get's a chance to sell there products :yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒකනේ කෝම කරත් අන්තිමට පොත් ටිකක් හරි විකිනෙනවානේ
    වෙනදට පොත් කඩේකට විහිලුවටවත් ගොඩ වෙන්නේ නැති මිනිස්සු මේ දවස් ටිකේ කීයක් හරි දීලා මැජික් බලලා / ලව් කරලා / හිටගෙන නූඩ්ලස් කාලා / Mount එකෙන් බත් එකක් කාලා හරි පොතක් අරං යනවා නේ that's the whole point of this event :yes:

    වැරදිනේ....
    සාහිත්‍යය මුවාවෙන් ඕනෑම දෙයක් මෙතන හොඳට මාකට් වෙනවා,:yes::yes:

    ඒත් මිනිස්සු ගන්නේ සාහිත්‍යද....?

    ෆෙංෂුයි පොත් අයත් වෙන්නෙත් සාහිත්‍යටද...? ගිය වසරේ වැඩිම අලෙවියක් තිබුනේ එම කුටියට
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    උබ කියන්නේ ගිහින් වැඩක් නෑ කියලාද?:eek:
    මම හෙට දිහාට යන්න හිටියේ,,:dull:
    හැබැයි මැජික් බලන්නනම් ඔතනට ගිහින් වැඩක් නෑ....:no:

    මහ හච මැජික් වගයක් බං තියෙන්නේ :lol:
    ඒ කරලා උගේ පෙට්ටියක් විකුණනවා
    අනික Coke කූල් මදි :eek: ඒකත් සැහෙන ප්‍රස්නයක් :no:

    උබ හෙට යනවද? when? මමත් එයි සමහර විට for the 3rd day :D
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    වැරදිනේ....
    සාහිත්‍යය මුවාවෙන් ඕනෑම දෙයක් මෙතන හොඳට මාකට් වෙනවා,:yes::yes:

    ඒත් මිනිස්සු ගන්නේ සාහිත්‍යද....?

    ෆෙංෂුයි පොත් අයත් වෙන්නෙත් සාහිත්‍යටද...? ගිය වසරේ වැඩිම අලෙවියක් තිබුනේ එම කුටියට

    ඇයි මචන් මේක පොත් ප්‍රදර්ශනයක්නෙ..:P:lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්

    කැමති කෙනෙක්ට කැමති දෙයක් අරං යන්න පුලුවං ඒ උනාට at the end of the day tz the sl publishers who get's a chance to sell there products :yes:

    ඔව්, ප්‍රකාශකයෝ සල්ලි ටිකක් හොයාගන්නවා, ඒක කරන්නේ ලස්සන කවර දාපු බාල අර්ථයක් තියෙන පොත් ටිකක් එන කෙල්ලො කොල්ලන්ට විකුණලා,

    සාහිත්‍ය කෘති අලෙවිය ඉතාම අඩුයි, හොයා බලන්න
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ ප්‍රශ්නය මචං
    සාහිත්‍ය රස විඳින අයට අඩුවක් නැතුව රස විඳින්න ඉඩ කඩ තිබ්බද නැද්ද කියන එකයි :)
    උත්තරය නෑ නං අනිවාර්‍යෙන්ම එතන ප්‍රශ්නයක් තියෙනවා

    නමුත් උත්තර ඔව් නම් මට ප්‍රශ්නයක් උඹෙන් අහන්න තියෙනවා

    සාහිත්‍ය රස විඳින අයට ඕනෙ නං ඒ දේ විතරක් කරල ගෙදර යතෑකි
    එහෙම නැත්නං සාහිත්‍යත් රස විඳල නූඩල්ස් එකක් කන ගමං මැජික් පාරකුත් බලල යතෑකි
    එක ගලෙන් කුරුල්ලො 3,4 වෙඩේ දෙන එකේ ඇති වැරැද්ද මොකක්ද ? :D

    ඔව් සමහර විට පිස්සුවක් නටන්න එන මිනිහෙක් වැරදිලා හරි පොතක් අරන් යන්න ඉඩ තියෙනව
    එතකොට ඒකෙන් වෙන්නෙ හොඳක් නෙ නේද ? :)

    තනපට, ගෝමර , කාමරාගය ගැන ලස්සන උපමාවලින් කියවෙන සාහිත්‍ය රස විඳීන කෙනෙක් කෙල්ල එක්ක ඇවිල්ල ප්‍රැක්ටිකල් කළත් මොකද :P

    මගේ අන්තිම ප්‍රශ්නය
    සාහිත්‍ය හැම විටම පූජනීයද ? පිවිතුරුද ? නිර්මළද ? :P

    මට ඔය උඹේ කුණුහරුප තේරේන්නේ නෑ. තේරුම් ගන්න මට උවමනාවකුත් නෑ. පිස්සු කෙලින්න එන එකෙක් එක පොතක්වත් අරගෙන යනවා නම් අපේ රටේ සාහිත්‍ය ලේඛන කලාව වෙනුවෙන් යමක් කරා කියලාවත් හිත හදාගන්න තිබ්බා.