සාහිත්‍යය හා පොත් සැනකෙළිය.....!

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ඒකනේ කෝම කරත් අන්තිමට පොත් ටිකක් හරි විකිනෙනවානේ
වෙනදට පොත් කඩේකට විහිලුවටවත් ගොඩ වෙන්නේ නැති මිනිස්සු මේ දවස් ටිකේ කීයක් හරි දීලා මැජික් බලලා / ලව් කරලා / හිටගෙන නූඩ්ලස් කාලා / Mount එකෙන් බත් එකක් කාලා හරි පොතක් අරං යනවා නේ that's the whole point of this event :yes:
very well said..couldn't have said better than that :yes:

not all visitors to that event are serious readers but each and every year they increase, at least a single person might start reading ...that's their vision i guess..
and you should know that literature isn't always the books and the authors and educational seminars bla bla. personally, i don't find anything wrong in such entertainment provided in a book exhibition like CIBF lol
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,498
    5,850
    113
    හෝම් ස්වීට් හෝම්
    වැරදිනේ....
    සාහිත්‍යය මුවාවෙන් ඕනෑම දෙයක් මෙතන හොඳට මාකට් වෙනවා,:yes::yes:

    ඒත් මිනිස්සු ගන්නේ සාහිත්‍යද....?

    ෆෙංෂුයි පොත් අයත් වෙන්නෙත් සාහිත්‍යටද...? ගිය වසරේ වැඩිම අලෙවියක් තිබුනේ එම කුටියට

    මම දැක්කා ඒක වේලෙනවා :P

    මේකයි සීන් එක ඔය අස්සේ පොත් විකිනෙන්නේ නැද්ද?
    කොච්චර පොත් අලුතින් release වෙනවද මෙ දවස් ටිකට?
    පොඩි සුකුරුත්තමක් දාලා පොත් ටිකක් විකුනනවා
    පොඩි උන්ට කතන්දර කිය කිය බත් කවනවා වගේ එච්චරයි :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකනේ කෝම කරත් අන්තිමට පොත් ටිකක් හරි විකිනෙනවානේ
    වෙනදට පොත් කඩේකට විහිලුවටවත් ගොඩ වෙන්නේ නැති මිනිස්සු මේ දවස් ටිකේ කීයක් හරි දීලා මැජික් බලලා / ලව් කරලා / හිටගෙන නූඩ්ලස් කාලා / Mount එකෙන් බත් එකක් කාලා හරි පොතක් අරං යනවා නේ that's the whole point of this event :yes:

    at least if they buy one single book. I'm Happy :)
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ඔව්, ප්‍රකාශකයෝ සල්ලි ටිකක් හොයාගන්නවා, ඒක කරන්නේ ලස්සන කවර දාපු බාල අර්ථයක් තියෙන පොත් ටිකක් එන කෙල්ලො කොල්ලන්ට විකුණලා,

    සාහිත්‍ය කෘති අලෙවිය ඉතාම අඩුයි, හොයා බලන්න

    මිගාට කේක් කඩයක් වෙනුවට පොත් කඩයක් තිබුනනම් ඔහොම කියයි :P:P:P :rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මහ හච මැජික් වගයක් බං තියෙන්නේ :lol:
    ඒ කරලා උගේ පෙට්ටියක් විකුණනවා
    අනික Coke කූල් මදි :eek: ඒකත් සැහෙන ප්‍රස්නයක් :no:

    උබ හෙට යනවද? when? මමත් එයි සමහර විට for the 3rd day :D
    උදේම යන්න හැදුවේ...රුවාත් එනවා කිව්වා...:yes:
    ස්කොලේ පැත්තටත් පොඩ්ඩක් යන්න ඔනේ..;)
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    මාතෘකාව බලන්න, ඔව් පොත්ප්‍රද්‍ර්ශනයක්...
    ඒකෙන් රටේ සාහිත්‍යට වැඩක් වෙනවාද....?

    හැම දෙයකටම දෙපැත්තක් තියෙනවා මචන්...මෙකෙන් සාහිත්‍යට වැඩක් වෙන්නෙම නෑ කියලා කාටවත් කියන්න බෑනෙ... :yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,498
    5,850
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔව්, ප්‍රකාශකයෝ සල්ලි ටිකක් හොයාගන්නවා, ඒක කරන්නේ ලස්සන කවර දාපු බාල අර්ථයක් තියෙන පොත් ටිකක් එන කෙල්ලො කොල්ලන්ට විකුණලා,

    සාහිත්‍ය කෘති අලෙවිය ඉතාම අඩුයි, හොයා බලන්න

    වෙන්න ඇති ....
    කෝමත් තොරොම්බෝල් වල්ට මාකට් එක වැඩී නේ :lol:

    ඒ උනාට ඒ එක 1/10 වත් පොතක් ගත්තොත් ඒකයි සාර්ථකත්වය
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හැම දෙයකටම දෙපැත්තක් තියෙනවා මචන්...මෙකෙන් සාහිත්‍යට වැඩක් වෙන්නෙම නෑ කියලා කාටවත් කියන්න බෑනෙ... :yes:

    ඔව් ඒක හරි, වැඩක් වෙනවා...
    ඒක තවත් දියුණු කරන්න ඕනා...
    ඒක සැණකෙළියක් කරගන්න හොඳනෑ
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වෙන්න ඇති ....
    කෝමත් තොරොම්බෝල් වල්ට මාකට් එක වැඩී නේ :lol:

    ඒ උනාට ඒ එක 1/10 වත් පොතක් ගත්තොත් ඒකයි සාර්ථකත්වය

    ඕක ටිකක් හොඳට කරන්න වටපිටාව හැදුවොත් නරකද...?
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම දැක්කා ඒක වේලෙනවා :P

    මේකයි සීන් එක ඔය අස්සේ පොත් විකිනෙන්නේ නැද්ද?
    කොච්චර පොත් අලුතින් release වෙනවද මෙ දවස් ටිකට?
    පොඩි සුකුරුත්තමක් දාලා පොත් ටිකක් විකුනනවා
    පොඩි උන්ට කතන්දර කිය කිය බත් කවනවා වගේ එච්චරයි :yes:
    ඇත්තටම අද හැම තැනම වෙන්නේ ඔකනේ...
    එක එක අය එක එක දෙවල් වලට කැමති...
    එකට හරි යන්න එක එක විච්චුරන ගෙනත් අත අරිනවා...:yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,498
    5,850
    113
    හෝම් ස්වීට් හෝම්
    very well said..couldn't have said better than that :yes:

    not all visitors to that event are serious readers but each and every year they increase, at least a single person might start reading ...that's their vision i guess..
    and you should know that literature isn't always the books and the authors and educational seminars bla bla. personally, i don't find anything wrong in such entertainment provided in a book exhibition like CIBF lol

    agreed ....
    this is an event for every one not an event for a specific set of nerds or some pros.

    this is a place where ppl of any tier of the society can come and enjoy there leisure while enjoying the lit.
    that's the reason why this is called a "sanakeliya"