තවත් එකක් අර portraits අදින එක නං මැක්සාම මැක්සා වැඩක්
වැඩේ හොඳයි, ඉතින් බන් සාහිත්‍යට අදාලද ඒක...
මම කියන්නේ, අදාල නැතිදේ වැඩීවගේ නේද...?
තවත් එකක් අර portraits අදින එක නං මැක්සාම මැක්සා වැඩක්
ඒවට මොකටද පොත්, මම උගන්වන්නම්...![]()

පොත් තිබුනා, ඒවායින් ප්‍රයෝජන ගන්න අය කීයක් හිටියද....?

වැඩේ හොඳයි, ඉතින් බන් සාහිත්‍යට අදාලද ඒක...
මම කියන්නේ, අදාල නැතිදේ වැඩීවගේ නේද...?

වැඩේ හොඳයි, ඉතින් බන් සාහිත්‍යට අදාලද ඒක...
මම කියන්නේ, අදාල නැතිදේ වැඩීවගේ නේද...?
ලියන්න මම ඒකාලේ ඉඳන් දක්ෂයා...
හොඳයි, හැබැයි රසඩිඳින්න සාහිත්‍යයක් තියෙනවාද එතන...?

එහෙම බලලා යන එකේ නම් කිසි වරදක් නෑ. ඒක පොතක් වත් අරගෙන යනවා නම්. මොකද පොත් කියවීම කියනදේ අපේ සමාජෙන් අයින් වේගෙන යන දෙයක්. පොතක් සල්ලි දීලා ගන්න පාඨකයෙක් නිසා තමයි පොතක් ලියන්න මනුස්සයෙක් පෙළඹෙන්නේ.

මිනිස්සු වැඩියෙන් කැමති බටර් කේක් ද අයිසින් කේක් ද?

මගේ අන්තිම ප්රශ්නය
සාහිත්‍ය හැම විටම පූජනීයද ? පිවිතුරුද ? නිර්මළද ?[/COLOR]

ඒත් මචන් වැඩක් ගන්න කෙනෙකුට ඇත්තටම ඒක ප්‍රයෝජනවත්..
පොත් ප්රකාශකයන්ටත් හොදයි 
මගේ ප්රශ්නය මචං
සාහිත්‍ය රස විඳින අයට අඩුවක් නැතුව රස විඳින්න ඉඩ කඩ තිබ්බද නැද්ද කියන එකයි
උත්තරය නෑ නං අනිවාර්යෙන්ම එතන ප්‍රශ්නයක් තියෙනවා
නමුත් උත්තර ඔව් නම් මට ප්‍රශ්නයක් උඹෙන් අහන්න තියෙනවා
සාහිත්‍ය රස විඳින අයට ඕනෙ නං ඒ දේ විතරක් කරල ගෙදර යතෑකි
එහෙම නැත්නං සාහිත්‍යත් රස විඳල නූඩල්ස් එකක් කන ගමං මැජික් පාරකුත් බලල යතෑකි
එක ගලෙන් කුරුල්ලො 3,4 වෙඩේ දෙන එකේ ඇති වැරැද්ද මොකක්ද ?
ඔව් සමහර විට පිස්සුවක් නටන්න එන මිනිහෙක් වැරදිලා හරි පොතක් අරන් යන්න ඉඩ තියෙනව
එතකොට ඒකෙන් වෙන්නෙ හොඳක් නෙ නේද ?
තනපට, ගෝමර , කාමරාගය ගැන ලස්සන උපමාවලින් කියවෙන සාහිත්‍ය රස විඳීන කෙනෙක් කෙල්ල එක්ක ඇවිල්ල ප්‍රැක්ටිකල් කළත් මොකද
මගේ අන්තිම ප්රශ්නය
සාහිත්‍ය හැම විටම පූජනීයද ? පිවිතුරුද ? නිර්මළද ?![]()
අයිසින් දාලා තිබ්බට ඇතුලේ තියෙන්නේ බටර්කේක්ම තමා

ඒකනේ කෝම කරත් අන්තිමට පොත් ටිකක් හරි විකිනෙනවානේ
වෙනදට පොත් කඩේකට විහිලුවටවත් ගොඩ වෙන්නේ නැති මිනිස්සු මේ දවස් ටිකේ කීයක් හරි දීලා මැජික් බලලා / ලව් කරලා / හිටගෙන නූඩ්ලස් කාලා / Mount එකෙන් බත් එකක් කාලා හරි පොතක් අරං යනවා නේ that's the whole point of this event![]()

උබ කියන්නේ ගිහින් වැඩක් නෑ කියලාද?වැඩේ හොඳයි, ඉතින් බන් සාහිත්‍යට අදාලද ඒක...
මම කියන්නේ, අදාල නැතිදේ වැඩීවගේ නේද...?

මටනම් සාහිත්‍යමය නිදහසක් එතන පෙනුනේ නෑ...
සාහිත්‍යය කියන්නේ පොතක් ගන්න එක නෙමයි, එහෙමනම් බොඳ මීදුම් කියන්නේ උසස් ග්රන්ථයක් වෙන්න ඕනා...
විකිනෙන්නේ සාහිත්‍යද...? කියන ප්‍රශ්නේ ඉතුරුවෙනවා...

ඒකනේ කෝම කරත් අන්තිමට පොත් ටිකක් හරි විකිනෙනවානේ
වෙනදට පොත් කඩේකට විහිලුවටවත් ගොඩ වෙන්නේ නැති මිනිස්සු මේ දවස් ටිකේ කීයක් හරි දීලා මැජික් බලලා / ලව් කරලා / හිටගෙන නූඩ්ලස් කාලා / Mount එකෙන් බත් එකක් කාලා හරි පොතක් අරං යනවා නේ that's the whole point of this event![]()

උබ කියන්නේ ගිහින් වැඩක් නෑ කියලාද?
මම හෙට දිහාට යන්න හිටියේ,,
හැබැයි මැජික් බලන්නනම් ඔතනට ගිහින් වැඩක් නෑ....![]()

ඒකත් සැහෙන ප්‍රස්නයක්

වැරදිනේ....
සාහිත්‍යය මුවාවෙන් ඕනෑම දෙයක් මෙතන හොඳට මාකට් වෙනවා,
ඒත් මිනිස්සු ගන්නේ සාහිත්‍යද....?
ෆෙංෂුයි පොත් අයත් වෙන්නෙත් සාහිත්‍යටද...? ගිය වසරේ වැඩිම අලෙවියක් තිබුනේ එම කුටියට

ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්
කැමති කෙනෙක්ට කැමති දෙයක් අරං යන්න පුලුවං ඒ උනාට at the end of the day tz the sl publishers who get's a chance to sell there products![]()