very well said..couldn't have said better than thatඒකනේ කෝම කරත් අන්තිමට පොත් ටිකක් හරි විකිනෙනවානේ
වෙනදට පොත් කඩේකට විහිලුවටවත් ගොඩ වෙන්නේ නැති මිනිස්සු මේ දවස් ටිකේ කීයක් හරි දීලා මැජික් බලලා / ලව් කරලා / හිටගෙන නූඩ්ලස් කාලා / Mount එකෙන් බත් එකක් කාලා හරි පොතක් අරං යනවා නේ that's the whole point of this event![]()

not all visitors to that event are serious readers but each and every year they increase, at least a single person might start reading ...that's their vision i guess..
and you should know that literature isn't always the books and the authors and educational seminars bla bla. personally, i don't find anything wrong in such entertainment provided in a book exhibition like CIBF lol


ඒකත් සැහෙන ප්රස්නයක්
