Toshiba Laptops for Cheap Price for ElaKiriyans

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පෙරේරට දැන් 40 ක් ද..?? :lol: පට්ට නාකියෙක්නේ... :nerd:

    නලින් මහත්තයා.. ඔයා කවුරු වුනත් මෙකේ ඉන්න අය ගැන මුකුත් නොදැන කතා කරන්නේ.. එලකිරි එක කියන්නේ අපි හැමෝම ගොඩාක් විස්වාශයෙන් ඉන්න තැනක්... ඒ වගේම මේකේ ඉන්න සාමජඉකයන් ගැනත් අපිට හොද විස්වසයක් තියෙනවා. ඒක නිසා තමුන් නොදන්න දේ කතා නොකර ඉන්නවා නම් හොදයි...

    ඕවා මේ වගේ මී හරකෙක්ට කියලා වැඩක් නෑ.....!! :no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නලියා බඩ කපාගනී ...... :shocked::lol: ඔහොම කියනවද මිනිස්සුන්ට මූනටම .....!! :yes::lol:

    මම මූනට කිව්වා? පිස්සුද උඹට? මම කිව්වේ කී බෝඩ් එකටනේ. :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව ඩයල් එකෙක් ඉන්නවා කඩුවෙල හන්දියේ. ඌ ලෝයර් උනාට රස්සාව ඉඩම් විකුණන එක. ඌ ගාවට දික්කසාද වෙන්න එන උන්ටත් ඌ ඉඩම් මාකට් කරනවා. මල කඩයක් ඌ නම්. මූගේ ලෝයර්ද දන්නේ නෑ.

    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ahinsakayek Rs. 4,500 wadipura Uraj ta gewanne ai kiyala ahapu nisada mata Urajge kakulen adinawa kiyanne :yes:?

    Dan koheda 4500k wadipura gewanna thibunee.....?? Thread eka hariyata kiyawanna.....!! Man example ekakata kiyapu ekak needa oyaa oya allagena dagalannee.....!! :lol:

    Anika, man 4500k thiyagena monawa karannada....?? Ubee mimmen mee EK eke hama ekawama maninna yanna epaa......!! :no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කුලියට නම් කහින්නේ නෑ.. :lol:. ඒකයි කියන්නේ නොදන්න දේ කතා කරන්න එපා කියලා... දැන් ඔය යුරාජ් අඩුවට දෙන්නම් කියල තියෙන්නේ අබාන්ස් එකෙන් ගන්න ඒවනේ... ජෝන් කීල්ස් එකේ ඒවායෙ ගනන් ඊට අඩු නම් ගන්න අය ඒකෙන් ගනී... මොකද ජෝන් කීල්ස් එකේ ගානට දෙන්න අබාන්ස් එක යුරාජ් ගෙ බාප්පගෙ නෙමෙයි.. තමන් වැඩ කරන තැනින් තමන්ට අඩුවට අරන් දෙන්න පුලුවන් නිසා එයා ඒක කරනවා... ඉතිං ඊට වඩා අඩුවට කෙනෙක්ට ගන්න පුලුවන්නම් ගත්තදෙන්.. මොකද ලැප්ටොප් ගන්නේ බබ්බු නෙමෙයි.. හොදට හොයල බලලා බඩු ගන්න දන්න මිනිස්සු ඒවා ගන්නේ.. යුරාජ් හොරෙක් නම් බඩු ගන්න යන අය ඒක කියයි.. අනිත් එක අබාන්ස් එකේ වගකීම දෙනවානම් ප්‍රශ්නයක් නැහැනේ..

    කියලා වැඩක් නෑ බං.....:no::no: මට අඩුවට ගන්න පුලුවන් කමක් තියෙන නිසයි මම අරන් දෙන්නේ.....:yes::yes: එහෙම අරන් දෙන්නෙත්, එළකිරි එකට වැඩක් කරන එකෙක්ට විතරයි.....:yes::yes: ලැප් ගන්නේ බබ්බු නෙවෙයිනේ....:):D අනික මම කියන්නේ show room price එකට වඩා අඩුවෙන් අරන් දෙනවා කියලයි...:yes::yes: ඒක මූට තේරෙන්නේ නෑ .....!! :no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mata lap ekak set unaaaaaaaaaaaaaaaaaaa

    කියලා වැඩක් නෑ බං.....:no::no: මට අඩුවට ගන්න පුලුවන් කමක් තියෙන නිසයි මම අරන් දෙන්නේ.....:yes::yes: එහෙම අරන් දෙන්නෙත්, එළකිරි එකට වැඩක් කරන එකෙක්ට විතරයි.....:yes::yes: ලැප් ගන්නේ බබ්බු නෙවෙයිනේ....:):D අනික මම කියන්නේ show room price එකට වඩා අඩුවෙන් අරන් දෙනවා කියලයි...:yes::yes: ඒක මූට තේරෙන්නේ නෑ .....!! :no::no:

    machan poya gewila yanakota uge oya gathi maga erila yai ban !! :lol: umba meke ayata udaw karana eka nawaththanna epa .. uge 2.50 talks walata !! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    unnahe wada karanna giya hama thaninma elawapu nisada ada gederata wela inne :lol:? moko ewayeth under the table commission aran mattu wunada? anduwata banapu nathi nisa thamai oheta rail guard job ekawath dunne nahai kiyala methana thread ekak dala ada ada hitiye neda?

    Rs. 4,500 pocket gahana eka nawatthapu eka pawukara wadak kiyalane ohe kiyanne? ohe modayek kiyala mama adura gattheth ohe katha karana de ahagena idala thamai :lol:.

    මෝඩයෙක් හදුනා ගන්න තියන හොඳම විදිය තමයි කතා කරන දේ අහගෙන සිටීම......!! :yes::yes:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මටත් laptop එකක් නම් හුගක් උවමනා වෙලා තියෙන්නේ..Toshiba laptop හොදයිද? නැත්නම් HP එක හොදද?
    මම singer mega එකේ නම් HP laptop ගිහින් බැලුවා.Toshiba Hp වලට වඩා හොදයිද? මොකද මම Toshiba laptop ගැන ඒ තරම් දන්නෑ.

    මම pm එකක් එවන්නම් :)
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    මටත් laptop එකක් නම් හුගක් උවමනා වෙලා තියෙන්නේ..Toshiba laptop හොදයිද? නැත්නම් HP එක හොදද?
    මම singer mega එකේ නම් HP laptop ගිහින් බැලුවා.Toshiba Hp වලට වඩා හොදයිද? මොකද මම Toshiba laptop ගැන ඒ තරම් දන්නෑ.

    මම pm එකක් එවන්නම් :)

    oya balapu eka keeyada singer eke ????
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    Dan koheda 4500k wadipura gewanna thibunee.....?? Thread eka hariyata kiyawanna.....!! Man example ekakata kiyapu ekak needa oyaa oya allagena dagalannee.....!! :lol:

    Anika, man 4500k thiyagena monawa karannada....?? Ubee mimmen mee EK eke hama ekawama maninna yanna epaa......!! :no::no:

    dan baba hukun wenna enawa methana. example ekata kiyala thiyenneth real prices bawa amathaka wunada?

    Rs. 4,500 wadak nattnam, ai eganama pocket gahanna haduwe ahinsakayekgen?