Toshiba Laptops for Cheap Price for ElaKiriyans

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මටත් laptop එකක් නම් හුගක් උවමනා වෙලා තියෙන්නේ..Toshiba laptop හොදයිද? නැත්නම් HP එක හොදද?
    මම singer mega එකේ නම් HP laptop ගිහින් බැලුවා.Toshiba Hp වලට වඩා හොදයිද? මොකද මම Toshiba laptop ගැන ඒ තරම් දන්නෑ.

    මම pm එකක් එවන්නම් :)

    HP / Compaq නම් ගන්න එපා.....!! :no::no:


    Toshiba එළකිරි ....!! :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    so you accept that you lost your license because of manslaughter. thamuse chandiyek wage neda? paduwatath aran, warranty illanna yana ayatath thamusege bus eka yatata thamai yanna wenne ehenam.

    අනේ ඕයි......!! :growl::angry: නොදන්න ඒවට කට දාලා, හත් පොලේ ගා ගන්නේ නැතුව ඉන්නවකෝ .......!! :yes::lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව් එක අසධාරණ‍යි!එක නෙමෙ මිගර දැන් උබ පාට් දානවා වැඩි‍යි!උබ හිඩ්න් ඇඩ්මින්ද?

    මගේ කෝමත් පාට් වැඩී බන්...
    මම ඇඩ්මින් නම් උඹ මේ තරම් වෙලා ඉන්නේ නෑ,:lol::lol:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    තැන් දෙකේම රිප්ලයි දාන්න පරක්කුයිබන්... බඩු මාට්ටු
    පේජ් 2කට කලින් දාපුවටත් රිප්ලයි දානවා,:lol::lol:
    lolz .. අර අර අරයා බන් .. එයත් මෙ වගෙ තමා .. එන්න කලින් මාට්ටු වෙනවා :lol::lol::lol: