post 1500 k tiyena ekkenekta notebook 3k ganna berida ?
Puluwan puluwan.....!!


post 1500 k tiyena ekkenekta notebook 3k ganna berida ?


මටත් laptop එකක් නම් හුගක් උවමනා වෙලා තියෙන්නේ..Toshiba laptop හොදයිද? නැත්නම් HP එක හොදද?
මම singer mega එකේ නම් HP laptop ගිහින් බැලුවා.Toshiba Hp වලට වඩා හොදයිද? මොකද මම Toshiba laptop ගැන ඒ තරම් දන්නෑ.
මම pm එකක් එවන්නම්![]()




so you accept that you lost your license because of manslaughter. thamuse chandiyek wage neda? paduwatath aran, warranty illanna yana ayatath thamusege bus eka yatata thamai yanna wenne ehenam.

නොදන්න ඒවට කට දාලා, හත් පොලේ ගා ගන්නේ නැතුව ඉන්නවකෝ .......!! 

mine is a Toshiba L500 and its pretty cool!
Leda dennema naa.....!!matath aran dunne uraj aiya thamai
TOSHIBA is da best

ඔයාද දැන් EK එකෙ ලොක්කා?!

පොස්ට් 500 දාන උන්ට විතරද?

ඉතින් ඔයා තව Posts 498ක් දැම්මොත් අඩුවට laptop අරන් දෙන්නම් .....!! 
ඔව් එක අසධාරණයි!එක නෙමෙ මිගර දැන් උබ පාට් දානවා වැඩියි!උබ හිඩ්න් ඇඩ්මින්ද?


මටත් මිටර් ..


lolz .. අර අර අරයා බන් .. එයත් මෙ වගෙ තමා .. එන්න කලින් මාට්ටු වෙනවාතැන් දෙකේම රිප්ලයි දාන්න පරක්කුයිබන්... බඩු මාට්ටු
පේජ් 2කට කලින් දාපුවටත් රිප්ලයි දානවා,![]()


