ඔන්න එහෙනම් රෑ බෝ උනා..සංචාරකයාගේ දවස් තුනක තිරිකුණාමලය හා මඩකලපු සංචාරය ඉවර වෙන්න යන්නේ..පාසිකුඩා වෙරලට ආයුබෝවන් කියල අපි ආපහු එන්න පිටත් උනා

Arugam Bay / අරුගම්බේ
![]()
ෆොටෝස් ගත්තෙ මම නම් නෙමෙයි

~~Rafting~~
![]()
ටිකක් භායනක ඒ වගේම විනෝද කාමි ක්‍රිඩාවක් තමා රාෆ්ටින් කියන්නේ.
දැන් දැන් ලංකාවෙත් ටික ටික මේ ක්‍රිඩාව ජනප්‍රිය වෙමින් පවති.කණ්ඩායමන් වශයෙන් එ වාගෙම තමන්ගේ අරක්ෂාව ගැනත් සිතමින් මේ සදහා සහභාගි විය යුතුය.
කැලණි ගගේ සුන්දරම ප්‍රදෙශයක් වන කිතුල්ගල තමා රාෆ්ටින් සදහා ප්‍රසිද්ධව පවතින්නේ.
![]()
ගමන යන්න කලින් පලපුරුදු අය විසින් දැනුවත් කරනවා අප විසින් කල යුත්තේ මොනවද සහා නොකල යුත්තේ මොනවාද කියලා.මොකද මේ ක්‍රිඩාවෙදි අරක්ෂාවට මුල් තැන දෙන්න ඔනේ.සුලු අතපසු විමකින් ජිවිතය්ක් නැති වෙන්න පුලුවන්.එ නිසා පුහුණු කට්ටිය මුලුන්ම හොද අවබොදයක් ලබා දෙනවා වැඩෙ පටන් ගන්න කලින්.හදිසි අනතුරකදි කොහොමද ක්‍රියා කල යුත්තේ,අනතුරුදාය්ක ස්ථාන වලදි ක්‍රිය කල යුතු අකාර පිළිබදව හොද අවබොදයක් දිලා සහා අපගේ චින්ත ශක්තියත් වැඩි කරලා තමා වැඩෙට දන්නේ.
ගමනට අවශය කරන සියලුම දෙවල් ඔවුන් විසින් සපයනවා.
වායු බොට්ටුවක්,ජිවත අරක්ෂක ඇදුම් කට්ටලයක් අ වගෙම පුහුනු ක්‍රිඩකයෙකුත් අපේ ගමනට එක් කරනවා.
![]()
![]()
![]()
![]()
විවිධ පැකේජයන් තොරා ගති හැකි අතර.අපිට සරිලන පැකෙජයන්ද සදා ගත හැක.
සමාන්‍යයෙන් පැය 2ක්(7km) වැනි කලයක ගමනක් සදහා එක්කෙනක්ට රු 1800 වැනි මුදලක් අය කරනු ලබයි.
මෙ සදහා වෙල්කම් ඩ්‍රින්ක් 1ක්,අරක්ෂක කට්ටලය සහා දිවා අහාරයද ඇතුලත්ය.
එකාකාරි බවෙන් මිදුනු වෙනස්ම අත්දැකිමක් ලබන්න හැකිය.
අවස්ථාවක් ලැමුනොත් යලුවොත් එක්ක ගිහින් බලන්න.

ade maxxa ban maaath yanan hithan dan godak kal . gaburuda ban godak ??~~Rafting~~

mata peenanna nam baa 